පාස්කු ප්‍රහාරය පිළිබද වාර්තාව ආණ්ඩුව අසරණ කරලා තියෙන්නේ

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මොනා උනත් බන් ඉන්දියාව ඕක කරා කියලා කිව්වොත් එහෙම සෑහෙන ප්‍රශ්නයක් වෙනවා. කොහොමත් ඔය වගේ ඇටෑක් එකක් පස් හය දෙනෙක්ට කරන්න අමාරු වැඩක්. Ltte එකටවත් ඔහොම එකක් කරගන්න බැරිවුණා. දැන් ආණ්ඩුව දන්නවා ඕක කරේ ඉන්දියාව කියලා. ඒත් කොහොමද ඕක කියන්නෙ. රට ඇතුලෙන් මිනිස්සු කෑගහනවා වාර්තාව එළියට දාන්න කියලා. ආණ්ඩුවට දාන්නත් බැහැ. මාලි මාව ඊළඟ ඡන්දෙ පරදින්නත් ඕක හේතුවක් වෙන්න පුළුවන්.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    තරාතිරම නොබලා දඬුවම් දෙනවා අපේ නායකතුමා.

    මෝදිටත් වෙන්නේ සෙව්වන්දිට වුණ දේ තමයි.

    ඕලූගල සර් වෙස්වලාගෙන ගිහින් මෝදීව අරන් ආවාම උඹලා රිදේවි..
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,983
    18,132
    113
    මොනා උනත් බන් ඉන්දියාව ඕක කරා කියලා කිව්වොත් එහෙම සෑහෙන ප්‍රශ්නයක් වෙනවා. කොහොමත් ඔය වගේ ඇටෑක් එකක් පස් හය දෙනෙක්ට කරන්න අමාරු වැඩක්. Ltte එකටවත් ඔහොම එකක් කරගන්න බැරිවුණා. දැන් ආණ්ඩුව දන්නවා ඕක කරේ ඉන්දියාව කියලා. ඒත් කොහොමද ඕක කියන්නෙ. රට ඇතුලෙන් මිනිස්සු කෑගහනවා වාර්තාව එළියට දාන්න කියලා. ආණ්ඩුවට දාන්නත් බැහැ. මාලි මාව ඊළඟ ඡන්දෙ පරදින්නත් ඕක හේතුවක් වෙන්න පුළුවන්.
    ඉන්දියාව කළා කියාගන්න බැරි කම විතරක් නෙමෙයි

    එහෙම කළා කියල දැන දැනත් ලංකාවේ මිනිස්සුන්ව මරපු එකාගේ බෙල්ලටයි පදක්කමක් දැම්මේ කියල රටම දැනගත්තම තවත් අවුලනේ
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    ඉන්දියාවට මොකක්ද තියෙන වාසිය ?
    ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරගන්න එක. එකට තියන බාදාව සිංහල ජාතිකත්වය. සිංහල ජාතිකත්වය අඩපන කරන්න නම් (මහින්ද ltte එක අහවර කලාට පසුව) තියන option එක තමා ඉතින් ආර්ථිකව අඩපන කරන එක. තොරෝම්බෝල සටන්පාට ඉස්සර කරගෙන 2015 මහින්දව පරද්දන එකේ ඉඳන් යන්නේ මොදිගේ ඔය අවශ්‍යතාව.
     
    Last edited:

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,381
    1
    4,084
    113
    What about revelation contained about inaction of Ravi and fake overrated ...? Did Supreme Court found him wrong? Reads the facts and reports objectively.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,820
    87,296
    113
    ආශ්චර්යමත් රටක
    මොනා උනත් බන් ඉන්දියාව ඕක කරා කියලා කිව්වොත් එහෙම සෑහෙන ප්‍රශ්නයක් වෙනවා. කොහොමත් ඔය වගේ ඇටෑක් එකක් පස් හය දෙනෙක්ට කරන්න අමාරු වැඩක්. Ltte එකටවත් ඔහොම එකක් කරගන්න බැරිවුණා. දැන් ආණ්ඩුව දන්නවා ඕක කරේ ඉන්දියාව කියලා. ඒත් කොහොමද ඕක කියන්නෙ. රට ඇතුලෙන් මිනිස්සු කෑගහනවා වාර්තාව එළියට දාන්න කියලා. ආණ්ඩුවට දාන්නත් බැහැ. මාලි මාව ඊළඟ ඡන්දෙ පරදින්නත් ඕක හේතුවක් වෙන්න පුළුවන්.

    දැන් ඕක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලලුනෙ තියෙන්නෙ.
    එතකොට පාර්ලිමේන්තුවෙ ඕන මන්ත්‍රී කෙනෙකුට ඕක ගන්න පුලුවන් ඇතිනෙ.

    පොහොට්ටු බයියො, සිලිබයියො, සජබයියො ඔච්චර ඉන්න එකේ උන්ට පුලුවන් නෙ අරගෙන කවුද කරේ කියලා කියන්න 😂
     
    • Haha
    Reactions: weer 11

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    රනිල් ආපහු පල්ලි වලට බාර දීපු කඩු වලට මොකද වෙන්නේ?

    අනුර ඒවා ආපහු පරීක්ෂණ කරනවා ද?
    දැක්කේ නෑ වගේ ඉන්නවා ද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,820
    87,296
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරගන්න එක. එකට තියන බාදාව සිංහල ජාතිකත්වය. සිංහල ජාතිකත්වය අඩපන කරන්න නම් (මහින්ද ltte එක අහවර කලාට පසුව) තියන option එක තමා ඉතින් ආර්ථිකව අඩපන කරන එක. තොරෝම්බෝල සටන්පාට ඉස්සර කරගෙන 2015 මහින්දව පරද්දන එකේ ඉඳන් යන්නේ මොදිගේ ඔය අවශ්‍යතාව.

    බාධාවක් තියෙනව පුකක් 😂

    උන්ට ලංකාව අල්ලගන්න ඕන නං පලස්තීනෙට ඊශ්‍රායල් කාරයො ගහල අල්ලගන්නව වගේ අල්ලගත්තම සිංහලුන්ට ඇටයක් කරන්න පුලුවන් 😂
     
    • Haha
    Reactions: planner123

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,900
    113
    මාලඹේ
    මාලි මාව ඊළඟ ඡන්දෙ පරදින්නත් ඕක හේතුවක් වෙන්න පුළුවන්.
    මාලිමාව පරදින්නේ ඔය පාස්කු වාර්තා මළ මගුල නිසා නෙවෙයි ඕකුන් කියන ගොන් කථා නිසා😂
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    බාධාවක් තියෙනව පුකක් 😂

    උන්ට ලංකාව අල්ලගන්න ඕන නං පලස්තීනෙට ඊශ්‍රායල් කාරයො ගහල අල්ලගන්නව වගේ අල්ලගත්තම සිංහලුන්ට ඇටයක් කරන්න පුලුවන් 😂
    උඹේ දේශපාලන අවබෝදයේ තරම ඕකනම් ඉතින් එහෙම හිතාගනින්.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරගන්න එක. එකට තියන බාදාව සිංහල ජාතිකත්වය. සිංහල ජාතිකත්වය අඩපන කරන්න නම් (මහින්ද ltte එක අහවර කලාට පසුව) තියන option එක තමා ඉතින් ආර්ථිකව අඩපන කරන එක. තොරෝම්බෝල සටන්පාට ඉස්සර කරගෙන 2015 මහින්දව පරද්දන එකේ ඉඳන් යන්නේ මොදිගේ ඔය අවශ්‍යතාව.
    ඉතින් බොම්බ ටික ගියාම ආයිත් මහින්ද ආන්ඩුව නිකන්ම අරන් සින්හල ජාතිකත්වය තව ශක්තිමත් වෙනවා කියන එකා මෝඩිට තේරෙන් නැද්ද ඔච්චරටම
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    ඉතින් බොම්බ ටික ගියාම ආයිත් මහින්ද ආන්ඩුව නිකන්ම අරන් සින්හල ජාතිකත්වය තව ශක්තිමත් වෙනවා කියන එකා මෝඩිට තේරෙන් නැද්ද ඔච්චරටම
    2018 Lankan local elections වෙනකොටත් මහින්දලා දිනලා තිබ්බේ (40%). මයිත්‍රී SLPF එකෙන් වෙනෙම ඉල්ලුවේ (12%). නමුත් 2019 වෙනකොට උන්දෙන්නත් එකතුවෙලා හිටියේ. එතකොට ගෝටට ඇතිවෙන රැල්ලත් එක්ක සජියට ගේමක් දෙන්න බැහැ කියන එක සාමාන්‍ය කාරණයක්. කොහොම නමුත් ඔකේ target එක මොකා ආවත් කරගෙන යන්න බැරි රටක් හදන එක. මොකද අනුර තරම් නරක නොවන මොන ජනපති කෙනෙක් පත්උනත් මොදිට ඕනේ දේ කරගන්න නම් ඌව force කරන්න වෙනවා. එකට කෙලවිච්ච රටක්, ආර්ථිකයක් ඇතිකරවන්න වෙනවා.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,496
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    එතකොට ඊබ්‍රහිම් නානා? ඉන්දියාව බෝම්බ ගැහුවා කියලා මුලින්ම දිවැසින් දැක්කේ කැබිනට් ප්‍රකාශක තුමා ..🤌
     
    • Haha
    Reactions: weer 11