ලංකාව කොහොමත් ඉන්දියාවේ ප්‍රාන්තයක් තමයි යකෝ.ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරගන්න එක. එකට තියන බාදාව සිංහල ජාතිකත්වය. සිංහල ජාතිකත්වය අඩපන කරන්න නම් (මහින්ද ltte එක අහවර කලාට පසුව) තියන option එක තමා ඉතින් ආර්ථිකව අඩපන කරන එක. තොරෝම්බෝල සටන්පාට ඉස්සර කරගෙන 2015 මහින්දව පරද්දන එකේ ඉඳන් යන්නේ මොදිගේ ඔය අවශ්‍යතාව.
උන්ගේ නිෂ්පාදන තමයි වැඩි හරියක් ලංකාවේ තියෙන්නේ විකිනෙන්නේ.
ලංකාවේ යුද්දයක් ඇතිවෙනවට උන් කිසිසේත්ම කැමති නෑ දැන්. ලංකාවේ ආර්ථිකේ වැටුනොත් උන්ටමයි පාඩු.
අනිත් එක ලංකාවේ ජාතිකත්වයට කලින් උන්ගේ රටේ තම්බියි දෙමෙල්ලුයි තව සිය ගානක් ජාති එකතු කරගෙන ඉන්න ඕන මුලින්ම.
පාස්කු attack එක තනි රටකින් කලා කියන එක සෑහෙන්න සරල වැඩි. එක එක රටවල එක එක සංවිදාන වලින් සහරාන්ලට support කරල ඇති