පාස්කු ප්‍රහාරය පිළිබද වාර්තාව ආණ්ඩුව අසරණ කරලා තියෙන්නේ

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,957
    2,577
    113
    colombo
    ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරගන්න එක. එකට තියන බාදාව සිංහල ජාතිකත්වය. සිංහල ජාතිකත්වය අඩපන කරන්න නම් (මහින්ද ltte එක අහවර කලාට පසුව) තියන option එක තමා ඉතින් ආර්ථිකව අඩපන කරන එක. තොරෝම්බෝල සටන්පාට ඉස්සර කරගෙන 2015 මහින්දව පරද්දන එකේ ඉඳන් යන්නේ මොදිගේ ඔය අවශ්‍යතාව.
    ලංකාව කොහොමත් ඉන්දියාවේ ප්‍රාන්තයක් තමයි යකෝ.
    උන්ගේ නිෂ්පාදන තමයි වැඩි හරියක් ලංකාවේ තියෙන්නේ විකිනෙන්නේ.
    ලංකාවේ යුද්දයක් ඇතිවෙනවට උන් කිසිසේත්ම කැමති නෑ දැන්. ලංකාවේ ආර්ථිකේ වැටුනොත් උන්ටමයි පාඩු.

    අනිත් එක ලංකාවේ ජාතිකත්වයට කලින් උන්ගේ රටේ තම්බියි දෙමෙල්ලුයි තව සිය ගානක් ජාති එකතු කරගෙන ඉන්න ඕන මුලින්ම.
    පාස්කු attack එක තනි රටකින් කලා කියන එක සෑහෙන්න සරල වැඩි. එක එක රටවල එක එක සංවිදාන වලින් සහරාන්ලට support කරල ඇති
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy

    ඉන්දියාවේ බඩු විකිනුනු පලියට ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙන්නේ නැහැ. එකට තමා ඔය ecta ගිවිසුම්, උතුරු සහ නැගෙන හිර ෆෙඩරල් කිරීම් සහ වරායක් ගුවන්තොටුපොළක්, පාලම්, රේගු ඒකාබද්ද කිරීම්, ඉන්දියන් රුපියල පිළිගැනීම, රටට හොරෙන් ගිවිසුම් ගැසීම වගේ කෙළවරක් නැති බලපෑම් එන්නේ.
    මෙතන ප්‍රාන්තයක් කියන එකෙන් මම අදහස් කරන්නේ ඉන්දියාව මත රඳා පවතින satellite state (රුකඩ රාජ්‍යයක්) කියන අදහස.
    වෙන රටවල සම්බන්ධතා තියනවා වෙන්න පුළුවන්. මම කියන්න ඉන්දියාව ඕකට සම්බන්දනම් (අර නලින්ද ජයතිස්ස- වර්තමාන කැබිනට් ඇමති කියපු විදිහට) එකට ආසන්නම හේතුව.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    ලන්කාව වටෙ අති විසාල වරායවල් සැදීම - රටෙ බදු රහිත ආයොජන කලාප සැදීම අවාසි වෙන කලාපීය රටවල් සියල්ල රාජපක්සලා එලවීම සහ පාස්කු බොම්බය පස්සෙ ඉන්නවා!

    නිකා ඉන්න වෙලාවක සින්ග්ගපූරුව - කටාර් වල වෙන දෙවල් ගැන හොයල බලල ලන්කාවෙ පිහිටීමත් මෙනෙහි කරපල්ලා!
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,957
    2,577
    113
    colombo
    ඉන්දියාවේ බඩු විකිනුනු පලියට ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙන්නේ නැහැ. එකට තමා ඔය ecta ගිවිසුම්, උතුරු සහ නැගෙන හිර ෆෙඩරල් කිරීම් සහ වරායක් ගුවන්තොටුපොළක්, පාලම්, රේගු ඒකාබද්ද කිරීම්, ඉන්දියන් රුපියල පිළිගැනීම, රටට හොරෙන් ගිවිසුම් ගැසීම වගේ කෙළවරක් නැති බලපෑම් එන්නේ.
    මෙතන ප්‍රාන්තයක් කියන එකෙන් මම අදහස් කරන්නේ ඉන්දියාව මත රඳා පවතින satellite state (රුකඩ රාජ්‍යයක්) කියන අදහස.
    වෙන රටවල සම්බන්ධතා තියනවා වෙන්න පුළුවන්. මම කියන්න ඉන්දියාව ඕකට සම්බන්දනම් (අර නලින්ද ජයතිස්ස- වර්තමාන කැබිනට් ඇමති කියපු විදිහට) එකට ආසන්නම හේතුව.
    ඉන්දියන් බුද්ධි අංශ වලින් warn කරල තියෙන්නේ ඇයි එහෙනම්
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    ඉන්දියන් බුද්ධි අංශ වලින් warn කරල තියෙන්නේ ඇයි එහෙනම්
    Indian intelligence එක අතින් වෙච්ච mishap එකක් කියලත් කියනවා (සීන් එකට අදාලම නැති පහල මට්ටමේ නිලදරියෙකුට random arrest එකකදී ලැබෙනු ඔත්තුවක් වගේ දෙයක්). මොකද ඔහොම එකක් කලානම් ඕක දන්නේ Indian intelligence එක ඇතුලෙත් ඉතාම සීමිත පිරිසක්නේ. කොහොම උනත් ඔය සමහර දේවල් අපිටනම් කවදාවත්ම දැනගන්න ලැබෙන්නේ නැතිවෙන්න තියන ඉඩ නම් වැඩියි.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    test - Copy.jpg
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    පාස්කු බෝම්බ ගැහුවේ රාජපස්සල නෙවෙයිද...හෑ....හ් මාර වැඩේනේ:ROFLMAO::ROFLMAO:
    පාස්කු ප්‍රහාරය කරපු අය ගැන අප්‍රේල් 21 ට(පහුගිය )පෙර අපි හෙලිදරව් කරනවා :ROFLMAO:🤌🤪- මීට කෙබර කොටා
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,957
    2,577
    113
    colombo
    Indian intelligence එක අතින් වෙච්ච mishap එකක් කියලත් කියනවා (සීන් එකට අදාලම නැති පහල මට්ටමේ නිලදරියෙකුට random arrest එකකදී ලැබෙනු ඔත්තුවක් වගේ දෙයක්). මොකද ඔහොම එකක් කලානම් ඕක දන්නේ Indian intelligence එක ඇතුලෙත් ඉතාම සීමිත පිරිසක්නේ. කොහොම උනත් ඔය සමහර දේවල් අපිටනම් කවදාවත්ම දැනගන්න ලැබෙන්නේ නැතිවෙන්න තියන ඉඩ නම් වැඩියි.
    සැහෙන වතාවක් warn කරල තියෙනවා නේද
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    සැහෙන වතාවක් warn කරල තියෙනවා නේද
    ඔව් හැබැයි ඒ හැම සේරේම එකම තැනකින් හරි පුද්ගලයෙක්ගෙන් හරි කියල කවුරු හරි කියනවා මම අහල තියනවා. මම නම් හිතන්නෙ දන්නා එවුන් දන්නවා. හැබැයි ඕව එලියට දන්නේ නැහැ. කොහොමත් සීන් එක එකනම් ඉතින් රටක් විදිහට කරන්න වෙන්නේත් අමතක කරලා දාන එක තමයි.