Ata kanda ba bn , Mata Thel oneලීටර් 4ද කොහේදෝ ටින් එකක් ගේන්නෙ.

patta ganan neh bnOlive oil kanna, salli print karanna wenawa
adooo ehmd ,mara seen ekaඔලිව් තෙල් තමයි ලෝකේ වැඩියෙන්ම වංචා කරන දෙයක්. වෙන ඒවා කවලම් කරනවා
ehmat seen ekak tynwd ammat siriබදින්න වගෙ නම් Non Vergin එක තමා ගන්න කියන්නෙ මං දන්න තරමින්, Virgin එක තියෙන්නෙ සැලඩ් වලට දාන්න (Finishing වලට වගෙ). Virgin / Extra Virgin ඒවාගේ Smoke Point එක අඩුයිලූ
Smoke point එක අඩු උනාට ප්‍රශ්නයක් නෑ. එහෙම උනාම විස වෙනවා කියන්නේ බොරු කතාවක්.බදින්න වගෙ නම් Non Vergin එක තමා ගන්න කියන්නෙ මං දන්න තරමින්, Virgin එක තියෙන්නෙ සැලඩ් වලට දාන්න (Finishing වලට වගෙ). Virgin / Extra Virgin ඒවාගේ Smoke Point එක අඩුයිලූ
Any source?Smoke point එක අඩු උනාට ප්‍රශ්නයක් නෑ. එහෙම උනාම විස වෙනවා කියන්නේ බොරු කතාවක්.
පොල් තෙල් කාපන් යකො
Only Virgin & Extra Virgin are not recommanded for fryingOlive oil not good and recommend for frying.
Use good coconut or ghee for frying.
Calorie tikak wadi handa baluwe add krgannaපොල් තෙල් කාපන් යකො
apo ow wena rata walin ganna ewa ekka baluwama mona ekath melo rahak nahaඔලිව් තෙල් තමයි ලෝකේ වැඩියෙන්ම වංචා කරන දෙයක්. වෙන ඒවා කවලම් කරනවා