හොද ඔයිල් එක මොකක්ද?

LegendWarrior

Active member
  • Nov 23, 2017
    324
    186
    43
    මචං කැබ් එකට දාන්න හොද ඔයිල් එක මොකක්ද?
    ලූස් ඔයිල් දාන්නද නැත්නම් කැන් දාන්නද?
    මොකක්ද හොද බ්‍රෑන්ඩ් එක..
    15W 40
     

    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    324
    186
    43
    ලූස් එපෝ.... ඩීසල් කලවම් ලු.

    habai machan mage gawa discovery bike ekak thiyenne... gatta dawase idan damme loose.
    kawadawath can dala na.. me wenakam kisima aulk wela naha dan 140000k duwala thiyenne. dumakwath thama kisima awulak na bore karanna mukuth