මහ වැසි මැදත් දැම්ම කාපට්..❤️

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,361
    100,242
    113
    ඔය තාර ටික වතුරට නිවෙන නිසා ඕවා bond වෙන්නෙ නෑ. හෙට වෙද්දී කැඩි කැඩී යයි. මෝඩ මාලිමා ජෙප්පො. 🤷🏻‍♂️
    ඔයා ඔය කියන්නෙ 76 වසරක් අපිට කියල දුන්න බොරුවක්. මෙහෙමයි අපේ සහෝදරවරු කරන විදියට කරාම මේවට ප්ලේන් බාන්න උනත් පුළුවන්.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    Horana Vidyarathna ගාවත් පාර බැහැලා තඩි වලක් හැදිලා දැන්. සතියක් ඇති දැන් පාර හදලා. වැඩේ තියෙන්නෙ එතන කලින් වලක් තිබ්බෙත් නෑ. මොන රෙද්දක් කරලද දන්නේ නෑ.
    හැබැයි මොනවා උනත් දැන් පාර උස්සලා හින්දා foodcity එකට යන්න පුලුවන්. නැත්තම් කලින් car eka දාන්න බෑ යට වදිනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    වැස්සේ තාර දැම්මා ම පරණ තාර ලෙයාර් එකයි අලුත් ලෙයාර් එක බැඳෙන්නේ නැහැ එකයි උණු වෙන්ම කාපට් එකට තාර දාන්නේ

    මෝඩ කැරී ජෙප්පෝ නම් විහිළුවක්🤮
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,970
    1
    61,038
    113
    Mother Earth
    Generally it is not okay to tar (asphalt) roads during rain. 🤷🏻‍♂️

    Here’s why 🙂👇

    Moisture ruins adhesion:

    • Asphalt (tar) needs a dry surface to properly bond with the base layer.
    • If the surface is wet, the tar can’t grip — it’ll just sit on top like oil on water.
    • Cooling too fast:
    • Rainwater rapidly cools hot asphalt, preventing it from compacting and bonding evenly.
    • This leads to weak spots, cracks, and early potholes.
    • Washout risk:
    • Rain can wash away the fine particles or bitumen before it sets, leaving a rough, uneven surface.
    • Poor durability:
    • Roads tarred in wet conditions usually deteriorate much faster — sometimes within days.
    අපරාදේමගේ බදු සල්ලි. ඊයෙත් මම අල කිලෝ දෙකක් ගද්දි ගෙව්වා. 🙁 කැරි මාලිමා ජෙප්පොන්ට නම් හෙන ගහනවා. 🤷🏻‍♂️
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara
    Horana Vidyarathna ගාවත් පාර බැහැලා තඩි වලක් හැදිලා දැන්. සතියක් ඇති දැන් පාර හදලා. වැඩේ තියෙන්නෙ එතන කලින් වලක් තිබ්බෙත් නෑ. මොන රෙද්දක් කරලද දන්නේ නෑ.
    හැබැයි මොනවා උනත් දැන් පාර උස්සලා හින්දා foodcity එකට යන්න පුලුවන්. නැත්තම් කලින් car eka දාන්න බෑ යට වදිනවා

    හොරණ - මොරොන්තුඩුව පාර ඊට වඩා සවුත්තුයි. දිගටම වලවල්. හදන්නෙත් නෑ යන්නත් බෑ දැන් ඒ පාරේ.. :mad:
     
    • Like
    Reactions: deanXX and Candid-B

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    Generally it is not okay to tar (asphalt) roads during rain. 🤷🏻‍♂️

    Here’s why 🙂👇

    Moisture ruins adhesion:

    • Asphalt (tar) needs a dry surface to properly bond with the base layer.
    • If the surface is wet, the tar can’t grip — it’ll just sit on top like oil on water.
    • Cooling too fast:
    • Rainwater rapidly cools hot asphalt, preventing it from compacting and bonding evenly.
    • This leads to weak spots, cracks, and early potholes.
    • Washout risk:
    • Rain can wash away the fine particles or bitumen before it sets, leaving a rough, uneven surface.
    • Poor durability:
    • Roads tarred in wet conditions usually deteriorate much faster — sometimes within days.
    අපරාදේමගේ බදු සල්ලි. ඊයෙත් මම අල කිලෝ දෙකක් ගද්දි ගෙව්වා. 🙁 කැරි මාලිමා ජෙප්පොන්ට නම් හෙන ගහනවා. 🤷🏻‍♂️

    අනුර කෘෂිකර්ම අැමති කාලේ හොඳට තිබ්බ වැව් ටිකත් කාලා දැම්මා වගේ තමයි ඕවත්...මේ පාර බයියොත් බලේ දුන්නේ නියම ඵකෙක්ට තමයි. :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    ඔයා ඔය කියන්නෙ 76 වසරක් අපිට කියල දුන්න බොරුවක්. මෙහෙමයි අපේ සහෝදරවරු කරන විදියට කරාම මේවට ප්ලේන් බාන්න උනත් පුළුවන්.
    බාන්න පුලුවන් . . ආයිත් උඩ යන්නේ නෑ
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,654
    4,526
    113
    ඔය තාර ටික වතුරට නිවෙන නිසා ඕවා bond වෙන්නෙ නෑ. හෙට වෙද්දී කැඩි කැඩී යයි. මෝඩ මාලිමා ජෙප්පො. 🤷🏻‍♂️

    Ai mey wage Gon weda karanne rata hematenama? Palath chandeta da?
    Duushanaya... corruption criminal waradhata Dan Rajya mudal awabhavitawa, nasthiya included. Public money wasted.
    Who approved this will be going to jail when next government is elected 😢
     
    • Love
    Reactions: Candid-B

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    a5xP0d4n_700w_0.jpg
     
    • Haha
    Reactions: War Fighter