ඔයා ඔය කියන්නෙ 76 වසරක් අපිට කියල දුන්න බොරුවක්. මෙහෙමයි අපේ සහෝදරවරු කරන විදියට කරාම මේවට ප්ලේන් බාන්න උනත් පුළුවන්.ඔය තාර ටික වතුරට නිවෙන නිසා ඕවා bond වෙන්නෙ නෑ. හෙට වෙද්දී කැඩි කැඩී යයි. මෝඩ මාලිමා ජෙප්පො.![]()
Horana Vidyarathna ගාවත් පාර බැහැලා තඩි වලක් හැදිලා දැන්. සතියක් ඇති දැන් පාර හදලා. වැඩේ තියෙන්නෙ එතන කලින් වලක් තිබ්බෙත් නෑ. මොන රෙද්දක් කරලද දන්නේ නෑ.
හැබැයි මොනවා උනත් දැන් පාර උස්සලා හින්දා foodcity එකට යන්න පුලුවන්. නැත්තම් කලින් car eka දාන්න බෑ යට වදිනවා
හොරණ පාර දිගටම එහෙමමයි.හොරණ - මොරොන්තුඩුව පාර ඊට වඩා සවුත්තුයි. දිගටම වලවල්. හදන්නෙත් නෑ යන්නත් බෑ දැන් ඒ පාරේ..![]()
Generally it is not okay to tar (asphalt) roads during rain.
Here’s why
Moisture ruins adhesion:
අපරාදේමගේ බදු සල්ලි. ඊයෙත් මම අල කිලෝ දෙකක් ගද්දි ගෙව්වා.
- Asphalt (tar) needs a dry surface to properly bond with the base layer.
- If the surface is wet, the tar can’t grip — it’ll just sit on top like oil on water.
- Cooling too fast:
- Rainwater rapidly cools hot asphalt, preventing it from compacting and bonding evenly.
- This leads to weak spots, cracks, and early potholes.
- Washout risk:
- Rain can wash away the fine particles or bitumen before it sets, leaving a rough, uneven surface.
- Poor durability:
- Roads tarred in wet conditions usually deteriorate much faster — sometimes within days.
කැරි මාලිමා ජෙප්පොන්ට නම් හෙන ගහනවා.
![]()

බාන්න පුලුවන් . . ආයිත් උඩ යන්නේ නෑඔයා ඔය කියන්නෙ 76 වසරක් අපිට කියල දුන්න බොරුවක්. මෙහෙමයි අපේ සහෝදරවරු කරන විදියට කරාම මේවට ප්ලේන් බාන්න උනත් පුළුවන්.
ඔය තාර ටික වතුරට නිවෙන නිසා ඕවා bond වෙන්නෙ නෑ. හෙට වෙද්දී කැඩි කැඩී යයි. මෝඩ මාලිමා ජෙප්පො.![]()