Washing Machine Selection / වොෂින් මැෂිමක් තෝරාගැනීම

Tharaka8999

Active member
  • Apr 11, 2017
    208
    59
    28
    samasung wala oya compalin eka mamath dakka keepa thanakama.... experience nam naa.
    LG 10Kg Wash / 8 Kg Dry eka gaththe 2019 Dec
    front load wala comment hari naththe repair cost wadi naa mama hithanne. eth hedille quality eka, pahasuwa balapuwama mata nam front load thama... repair cost eka nam patta wadiy thama... inverter eka giyoth 50k wath yanawa.....

    europian design poddak balapan. me dawas wala nam hoyana eka amaruyi. nowatina ganan. puluwan nam iwasan hitapan import restrictions ayin karanakan.... tax 108% mama balanakota....
    Lg wala door leak case eka nadda ?? Import restrictions nam ain karana ekak na
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,613
    12,734
    113
    ලංකාවේ.. ලංකාවේ
    Lg wala door leak case eka nadda ?? Import restrictions nam ain karana ekak na
    naaa... samsung ekata wada body eka mata nam hayyay wage....
    mamath samsung ekath baluwa. eth built qulity eka wadiyen danuna LG. ekay LG gaththe...
    repair cost eka nam LG wadi weyi....
    samsung eka damro eken balanna - recommended as warranty service.

    tika kalekata nathi weyi... 1y-2y athara arinna weyi nathi nam badu nathiwa ita wada prashna weyi...
     
    Tharaka8999

    Active member
  • Apr 11, 2017
    208
    59
    28
    naaa... samsung ekata wada body eka mata nam hayyay wage....
    mamath samsung ekath baluwa. eth built qulity eka wadiyen danuna LG. ekay LG gaththe...
    repair cost eka nam LG wadi weyi....
    samsung eka damro eken balanna - recommended as warranty service.

    tika kalekata nathi weyi... 1y-2y athara arinna weyi nathi nam badu nathiwa ita wada prashna weyi...
    Warranty tyenne motor ekata witharai ne kohomath anith ewata na ne ?? Samsung eketh dala tyenne inverter motor ekata 10 yr kiyala
     
    Tharaka8999

    Active member
  • Apr 11, 2017
    208
    59
    28
    kadunama hadanna giyahama kaali hoyana eka, baas lage ganan. balanakota damro serivce eka supiri. fan ekak kadunath kaali thiyanawa.
    anith washing machine wala kadunoth common board thamaa ithin....
    Comments baluwama nam front load ewa 5yr adaganath bari tharam wage kiyanne
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,613
    12,734
    113
    ලංකාවේ.. ලංකාවේ
    Comments baluwama nam front load ewa 5yr adaganath bari tharam wage kiyanne
    hoda design ekak balala thoraganna.. laabama eka hodama eka neme
    make eka europe unoth hodayi... ehema nathi nam china walin ena south asia design walin walakenna. mokada build qulity eka thama case eka.

    body eka hayya ekak gaththoth kadunoth common board ekak dala hari thawa awrudu 2-3 duwaganna puluwan
    10 Yr thama life eka. eka adagaththoth athi.
    anika bimata hairyata level karanna... maasa 7-8 warayak wath re-adjust karanna
    washing liquid ma use karanna. kilo gaana puluwan tharam 3/4 wage pawichchi karanna....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,031
    8,031
    113
    රූකඩ රාජ්ජේ
    ජෙප්පෝ මේ දවස් වල හොඳට හෝදනවා. පුළුවන් නම් එකෙක් හොයාගනින් . මේකෙත් ඉන්නවා
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,786
    1,468
    113
    බෝඩිමක ඉන්න කෙනෙකුට හොඳ මොනවගේ brand එකක්ද ? 5kg වලට වඩා අඩු, පොඩි ඒව තියෙනවද ?

    බෝඩිමක daily use කරන්න ...
     
    • Like
    Reactions: Janatha Jhon

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,565
    24,581
    113
    Fantasy
    බෝඩිමක ඉන්න කෙනෙකුට හොඳ මොනවගේ brand එකක්ද ? 5kg වලට වඩා අඩු, පොඩි ඒව තියෙනවද ?

    බෝඩිමක daily use කරන්න ...
    ඇන්ටි බෝඩිමකද ඉන්නෙ
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,786
    1,468
    113
    ඇන්ටි බෝඩිමකද ඉන්නෙ

    අයියෝ ... මට නෙමෙයි අනේ ..... කැම්පස් ලමයෙකුට .....

    අතට පයට වැඩ කරල දීලා ලමයි හැදුවම ඔහොම තමයි ... උන් දන්නෙ නෑ රෙද්දක් හෝදන්න....... (batchmate කෙනෙක්ගෙ දරුවෙක්ට)
     
    • Like
    Reactions: windows_ubuntu

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    අයියෝ ... මට නෙමෙයි අනේ ..... කැම්පස් ලමයෙකුට .....

    අතට පයට වැඩ කරල දීලා ලමයි හැදුවම ඔහොම තමයි ... උන් දන්නෙ නෑ රෙද්දක් හෝදන්න....... (batchmate කෙනෙක්ගෙ දරුවෙක්ට)
    ඇක්වා එකේ නැතුව පයින් යමු
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,565
    24,581
    113
    Fantasy
    අයියෝ ... මට නෙමෙයි අනේ ..... කැම්පස් ලමයෙකුට .....

    අතට පයට වැඩ කරල දීලා ලමයි හැදුවම ඔහොම තමයි ... උන් දන්නෙ නෑ රෙද්දක් හෝදන්න....... (batchmate කෙනෙක්ගෙ දරුවෙක්ට)
    අපෙ බැච් එකෙත් එකෙක් හිටියා. කැම්පස් හොස්ටල් ඉද්දි තමයි රෙදි හෝදන්ඩ පුරුදු උනේ. ඒකත් පියවරෙන් පියවර කියලා දෙන්න උනා
     
    • Like
    Reactions: Mali2009

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,613
    12,734
    113
    ලංකාවේ.. ලංකාවේ
    බෝඩිමක ඉන්න කෙනෙකුට හොඳ මොනවගේ brand එකක්ද ? 5kg වලට වඩා අඩු, පොඩි ඒව තියෙනවද ?
    බෝඩිමක daily use කරන්න ...
    මම දන්නා පමණින් 5kg වලට වඩා පොඩි ඒවා නැත.
    ටොප් ලෝඩ් තමා හරියන්නේ.ගෙනියන්න ගෙන්න ලේසි නිසා.
    කැඩුනොත් හදන්න යන වියදම අඩු නිසා. ටෙක්නොලොජි සාපේක්ෂව අවම නිසා.
    බේසික් ම බේසික් දම්රෝ වගේ එකක් තමා...
    එත් පලවෙනි ප්‍රශ්නේ, වොෂින් මැෂිමක් බෝඩිමක තියාගන්න පුළුවන් ද බේරගන්න පුළුවන් වෙයි ද
     
    • Like
    Reactions: Mali2009