pdf nnePDF එක ඩවුන්ලෝඩ් කරලා softwave හරි metropolitan print hub එකට හරි දීලා උඹට ඕන පේපර් එකක ප්‍රින්ට් කරල බයින්ඩ් කරගනින්
තනි පොතක් ලංකාවට යවනවා කියන එක තේරුමක් නැහැ වියදම බැලුවම
Use presto, aah shit, India neh. shop and ship balapan
pdf nne
Egollo neh kiww. Supplier gwa neh kiwwa. this is the last option.https://jeyabookcentre.com/item/169...2orwyTx4ECU7FdnbWqZenUNvQ3hInkF5WQLBhhpZ8Jsie
මේ ලංකාවෙ තියෙන්නෙ බං. දැන් නං ස්ටොක් නැහැ කතා කරලා බලපන් ගෙනත් දෙයි
තව එඩිශන් තියනවා බන්
https://jeyabookcentre.com/item/169...nJIbL5dXcfffsFoxTPu2cSM4O3RQj_1il4Im7OQgSx0hD
A4 පිටුවක් ප්‍රින්ට් කරන්න කීයද?PDF එක ඩවුන්ලෝඩ් කරලා softwave හරි metropolitan print hub එකට හරි දීලා උඹට ඕන පේපර් එකක ප්‍රින්ට් කරල බයින්ඩ් කරගනින් .(උන් සේරම වැඩේ කරලා දෙනවා)
තනි පොතක් ලංකාවට යවනවා කියන එක තේරුමක් නැහැ වියදම බැලුවම
A4 පිටුවක් ප්‍රින්ට් කරන්න කීයද?
පේපර් එක සහ බයින්ඩ් කරන විදිය සහ පිට කවරෙ ඕන විදිය අනුව ගාන වෙනස් වෙනවාI want to know too
පේපර් එක සහ බයින්ඩ් කරන විදිය සහ පිට කවරෙ ඕන විදිය අනුව ගාන වෙනස් වෙනවා
මේ නෝමල් A4 ප්‍රින්ටින් නෙමෙයි
උන්ගෙ whatsapp එකක් තියනවා ඒකට PDF එක යවල ඕන විදිය කිවුවම ගාන එවනවා