How to ship this book to Sri Lanka

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,774
    5,567
    113
    PDF එක ඩවුන්ලෝඩ් කරලා softwave හරි metropolitan print hub එකට හරි දීලා උඹට ඕන පේපර් එකක ප්‍රින්ට් කරල බයින්ඩ් කරගනින් .(උන් සේරම වැඩේ කරලා දෙනවා)
    තනි පොතක් ලංකාවට යවනවා කියන එක තේරුමක් නැහැ වියදම බැලුවම
     
    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    703
    530
    93
    PDF එක ඩවුන්ලෝඩ් කරලා softwave හරි metropolitan print hub එකට හරි දීලා උඹට ඕන පේපර් එකක ප්‍රින්ට් කරල බයින්ඩ් කරගනින්
    තනි පොතක් ලංකාවට යවනවා කියන එක තේරුමක් නැහැ වියදම බැලුවම
    pdf nne
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,774
    5,567
    113
    • Like
    Reactions: War Fighter

    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    703
    530
    93
    https://jeyabookcentre.com/item/169...2orwyTx4ECU7FdnbWqZenUNvQ3hInkF5WQLBhhpZ8Jsie

    මේ ලංකාවෙ තියෙන්නෙ බං. දැන් නං ස්ටොක් නැහැ කතා කරලා බලපන් ගෙනත් දෙයි

    තව එඩිශන් තියනවා බන්
    https://jeyabookcentre.com/item/169...nJIbL5dXcfffsFoxTPu2cSM4O3RQj_1il4Im7OQgSx0hD
    Egollo neh kiww. Supplier gwa neh kiwwa. this is the last option.
     
    • Sad
    Reactions: infernocus

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,228
    4,035
    113
    PDF එක ඩවුන්ලෝඩ් කරලා softwave හරි metropolitan print hub එකට හරි දීලා උඹට ඕන පේපර් එකක ප්‍රින්ට් කරල බයින්ඩ් කරගනින් .(උන් සේරම වැඩේ කරලා දෙනවා)
    තනි පොතක් ලංකාවට යවනවා කියන එක තේරුමක් නැහැ වියදම බැලුවම
    A4 පිටුවක් ප්‍රින්ට් කරන්න කීයද?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,774
    5,567
    113
    A4 පිටුවක් ප්‍රින්ට් කරන්න කීයද?

    I want to know too
    පේපර් එක සහ බයින්ඩ් කරන විදිය සහ පිට කවරෙ ඕන විදිය අනුව ගාන වෙනස් වෙනවා
    මේ නෝමල් A4 ප්‍රින්ටින් නෙමෙයි
    උන්ගෙ whatsapp එකක් තියනවා ඒකට PDF එක යවල ඕන විදිය කිවුවම ගාන එවනවා
     
    🙏