උඹ වගේ මී හරකෙක්ට quantum physics පැහැදිලි කරන්න යන එක මගේ ගොන් කම වෙන්න පුළුවන්. හැබැයි try එකක් දෙමු. උඹට මෙලෝ හුත්තක් තේරුණේ නැතත් අඩු ගාණෙ කියවන එකෙක් හරි 1ත3යමක් ඉගෙන ගනියිනෙ.
හුත්තො "විශ්වය" කියල අමුතු පකක් නෑ. අන්න එ‍්ක හොඳට මතක තියා ගනින්. Space, time, mass කියන තුනම energy වල manifestation තුනක්. Energy කියන්නෙත් zero sum entity එකක් විතරයි. විශ්වය පුරා තියෙන සමස්ත ශක්ති ප්‍රමාණය ගත්තොත් එදත් 0 යි, අදත් 0 යි, හැමදාටම 0 යි.
හැබැයි අපි තාමත් නොදන්න මොකක් හරි හේතුවක් නිසා එ‍් 0 positive සහ negative විදිහට දෙකට කැඩිලා තියෙනවා. එකතුව 0 යි, හැබැයි positive energy එකෙන් space, time සහ mass විදිහට entities තුනක් හැදිලා තියෙනවා. අනිත් පැත්තට negative energy එකෙන් අපි දන්න fundamental forces හතර හැදිලා තියෙනවා. (දැනට අපිට හිතාගන්න බැරි scale වල තව dark matter සහ dark energy ත් තියෙනවා කියල සැළකෙනවා, හැබැයි තහවුරු කරලා නෑ. හැබැයි එකතුව 0 වෙන එක වෙනස් වෙන් නෑ)
උඹෙ ගොන් මොළෙන් තේරුම් ගන්න තියෙන සරලම සහ වැදගත්ම දේ තමයි fundamental forces හතර නැතිව space, time, matter කියල හුත්තවල් තුනක් තියෙන්න බෑ කියන එක. සමහරවිට උඹෙ ගොන් මොළේට කාලය linear නෑ වගේ concept එකක් වැටහෙන් නැති වෙන්න පුළුවන්. හැබැයි එ‍්ක එහෙමයි කියල දන්නවනෙ. (phone එකේ map එක බලපන්. තෝ ඉන්න තැන location පෙන්නන්න පුළුවන් කියන්නෙම GPS satellites වලින් time dilation එක compensate කරන නිසා. එ‍්ක බැරි නම් කිලෝමීටර් ගාණකටවත් pin point කරන්න වෙන් නෑ)
ඉතින් හුත්තිගෙ පුතෝ, අාරම්භයට ගියාම තව දුරටත් එ‍්කෙ time ත් නෑ, space ත් නෑ, mass ත් නෑ. Weak/strong nuclear forces දෙකවත්, electromagnetic force එකවත්, gravity එකවත් නෑ. සරලවම මොනවත් නෑ. සේරම 0 යි. 0 energy එක තමයි දෙකට කැඩිලා ඔය positive සහ negative section දෙක බිහි වුණේ. ඊට කලින් තිබ්බෙ මොනවද, එ‍්ක තිබ්බෙ කොහෙද (සහ තිබ්බෙ කොච්චරක්ද) කියල අහන එක උඹෙ ගොන් මොළේට සිද්ධිය තේරෙන් නැති කම නිසා අහන ගොන් ප්‍රශ්නයක්.
මෙහෙම හිතපන්කො. Noise canceling earbud ගැන දන්නවනෙ. දාගෙන බලහන් එළියෙ තියෙන සද්ද මොනවත් අැහෙන් නෑ. මොකද negative waveform එකක් play කරනවා එ‍් positive sounds සේරම destruct වෙන්න. දැන් උඹට එහෙම මෙලෝ දෙයක් අැහෙන් නැති silence එකක ඉඳල දෙක වෙන වෙනම play කරොත් මොකද වෙන්නෙ? එළියෙ සද්ද ටිකත් අැහෙනවා විතරක් නෙවෙයි, එළියෙ සද්ද නවත්තලා (real time adapt නොවී) එ‍්ක destruct කරන්න play කරපු waveform එක විතරක් දැම්මත් කණ පැලෙන්න අැහෙනවා. උඹට අැහෙන් නැත්තෙ දෙක එකතු වුණාම විතරයි. ඔන්න ඕකෙන්වත් පොඩ්ඩක් negative energy සහ positive energy දෙක එකතු වෙලා 0 වෙන යථාර්ථය තේරුම් ගන්න බලහන්. බැරි නම් මටත් කරන්න දෙයක් නෑ.
ගන්ඩ තියෙන වැදගත් දේ තමයි wave වල එකතුව ගත්තොත් එදත් silent, අදත් silent. හැබැයි ANC Waveform එක නැති තාක් උඹට එළියෙ සද්ද අැහෙනවා. (space, mass, time) එළියෙ සද්ද නවත්තලා අැහුවොත් උඹට negative waveform එකත් අැහෙනවා. (fundamental forces 4) අපේ physical reality එකේ හැටියට අපිට ඔය combination එක එකපාර තේරෙන් නෑ. ඉතින් කාලය, ස්කන්ධය, අවකාශය වගේම forces වල බලපෑමත් වෙන වෙනම අත්විඳිනවා. හැබැයි එකතු කරල බැලුවාම ඕකෙ දෙයක් නෑ කියල අායෙත් කියන්නම් තේරුම් ගන්න බලහන්.
මෙච්චර කිව්ව දේ තේරුම් නොගියත් එහෙමයි කියල හිතාගෙනවත් හිතල බලහන්. සේරම 0 වෙන තැන space එකක්, time එකක්, mass එකක් තියෙන්නෙ පකෙන්ද හුත්තිගෙ පුතෝ? අවුරුදු බිලියන 13.8 කට කලින් big bang එක සිද්ධ වුණ මොහොතත් එච්චරයි. මොනවත් තිබුණෙ නෑ, හැබැයි 0 වෙන් වෙලා එ‍් හැම දේම manifest වුණා. එච්චරයි. ඊට කලින් තිබ්බෙ මොකක්ද, තිබ්බෙ කොහෙද, තිබ්බෙ කොච්චරක්ද කියල අහන එකම ගොන් කියල තේරුම් ගන්න බලහන්.
බැරි නම් ඉතින් මටත් කරන්න දෙයක් නෑ. Absolute 0 න් එහාට යන්න බැරි දේවල්වලින් හිතල බලහන් කැමති නම්. උදාහරණයක් විදිහට වීදුරුවක තියෙන සේරම වතුර පරමාණු ටික අයින් කරල හිස් කරාට පස්සෙ එ‍්කෙන් තවත් වතුර පරමාණු අයින් කරොත් මොකද වෙන්නෙ, වීදුරුවෙ තියෙන වතුර ප්‍රමාණයෙ බර ඍණ වෙනවද කියල වගේ ගොන් ප්‍රශ්නයක් හිතපන්කො.

Big bang එකට කලින් "කාලය" මොනවද තිබ්බෙ කියල අහන එකත් අන්න එ‍් වගේ. Big bang එක කියන්නෙ කාලයෙ absolute beginning එක. ඊට කලින් කියල හුත්තක් නෑ. විදුරුව gram 100 යි නම්, වතුර gram 500 ක් පුරවලා තියෙනවා නම්, උඹට වතුර විතරක් අයින් කරලා වීදුරුවෙ බර gram 100 ට වඩා අඩු කරන්න බෑ. යථාර්ථය එ‍්කයි.
Space ගැන කතාවත් එච්චරයි. Big bang එක වුණේ කොහෙද කියල උඹ හිතන්නෙ මේ හිස් තැනක් මැද තිබ්බ අැටයක් වගේ එකකින් big bang එක වුණා කියල හිතෙන තොගෙ ගොන් කම නිසා. එහෙම හුත්තක් නෙවෙයි බං වුණේ space කියන්නෙත් අර negative positive බෙදීමේ manifestation එකක් විතරයි. Space time continuum ගැන අහල අැතිනෙ. අවකාශය සහ කාලය කියන්නෙ එහෙම එකට බැඳිච්ච එකක්. කාලයක් නැතිකොට space එකකුත් නෑ.
තේරෙන් නැත්නම් ගිහින් පුක් ගහපන්. හැබැයි එ‍්ක එහෙමයි කියල විශ්වාස කරන්න දේවල් ඕන තරම් තියෙනවා. ඔය quantum fluctuations බොරු නම් තොගෙ phone එකේ තියෙන nanometer scale semiconductors තියෙන silicon chip මේ කපේට වැඩ කරන් නෑ. ඉතින් මේක phone එකෙන් බලන එකම තොගෙ මොළේට තේරුණේ නැතත් මේ කියපු standard model එකේ සහ general relativity / quantum mechanics වල අැත්තට සාක්ෂියක් විදිහට මතක තියා ගනින්.
බුදු සරණයි.