එක රැයකට ලක්ෂ 6යි | දැනටමත් book කරලා, හෙලිකොප්ටර් එකෙන් හෝටලේට |හැම කාමරේටම රේන්ජ් රෝවර් එකක්I ලංකාවේ එකම තරු හතේ හෝටලය😱❤️😎

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,431
    11,031
    113
    🌎
    සුදු අලි කියන්නේ මේවට. ඕක දැන් අවරුදු හය හතක ඉඳන් හදනව.. 2049 තමයි හදල ඉවර වෙන්නේ.
    2048 ලන්කාව සංවර්ධිත රාජ්‍යයක්. 2049 වෙද්දි ඔය ලෙවෙල් එකේ ඒවා 3 star
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,935
    11,665
    113
    හරි ඉන්වෙස්ට් කලා කියමු...ආතල් එකට සති 01 ක් ඉමුයි කියමුකෝ..මාස අවුරුදු ගනන් යනකොට අනිවාර්යෙන් එපා වෙන සීන් එකක් එන්නේ..නවතින්න ගන්න බලවනම් අවුල්...විලා එකක් මේන් කරලා බිස්නස් එකට නම් හොදයි.. චැනල් එක දැක්ක ගමන් මාකටින් පාරක් කියලා හිතනවා...ඔය චැනල් වලට ඔය විනාඩි ගානටම ගෙවනවා...
     

    tKia

    Well-known member
  • May 3, 2023
    511
    799
    93
    Meka thadi scam ekak wage penne mata witarada?
    එක කාලයක් Kandy City Center mall එකේ ground floor එකේ ඔකේ කට්ටිය, යන එන අයට leaflet හෙම දිදී හිටිය, Invest කරන්න කියල. නුවර car park එක ගාව ඔකේ නම දාපු limosine එකක් හෙම පාර්ක් කරලා තිබ්බ. අපි කතා උනේ, ඔය කියන තරම් ලොකු investment එකක් නම් shopping mall එකක මොකටද promotion කරන්නේ කියල