සුපර්මාර්කට් වැඩීනේ යකෝ අපේ ගම ඇතුලෙත් 2ක් තියෙනවා.![]()
Hayleys PLC has announced plans to enter the large-scale supermarket sector, marking a major step in its 148-year history of diversification and value creation.
The Group said the move reflects its strategy to bring quality, reliability, and service excellence closer to everyday Sri Lankan consumers, while redefining the modern retail experience.
Hayleys plans to commence operations with 100 outlets across key urban and suburban areas, building a value-driven retail ecosystem that leverages its extensive reach, brand strength, and leadership in logistics, manufacturing, and services.
The entry into the supermarket sector is expected to further diversify the Group’s earnings portfolio and contribute to long-term financial stability and stakeholder value creation.
Citing improving macroeconomic conditions, increasing urbanisation, and evolving consumer lifestyles, Hayleys said it sees “tremendous potential for growth” in Sri Lanka’s retail sector. The company said the venture will reaffirm its commitment to inclusive growth and national development. (Newswire)
meka sira, ada ude 11 ta withara yaddith Panadura Keells eke parking slot ekak ne kiyapanko.හවසට කීල්ස් වල පෝලිම කොහොමද කැශියර්ස් වල?

අර දෙකට වැඩි ගානක් a/c නැති පොඩි ඒවට යනවාKeels, Food city වගේ දෙයක් හැර මිනිස්සු අනිත් ඒවට යන්නේ අඩුවෙන්. මිනිස්සු දැන් බලන්නේ කීයක් හරි අඩුවට තියන තැනකින් බඩු ගන්න.
Laugf, Spar, Arpico, Glomarkතිබ්බට ඒවට යන්නේ සීමිතපිරිසක්.
Supermarket eken samahara deval vena thanvalata vada aduvata ganna puluvan. Anika api senaga na kivvata unta peak times thiyanava.Keels, Food city වගේ දෙයක් හැර මිනිස්සු අනිත් ඒවට යන්නේ අඩුවෙන්. මිනිස්සු දැන් බලන්නේ කීයක් හරි අඩුවට තියන තැනකින් බඩු ගන්න.
Laugf, Spar, Arpico, Glomarkතිබ්බට ඒවට යන්නේ සීමිතපිරිසක්.
එහෙනම් JVP ටිල්වින් කාරයා මැරිලා ගොඩක් කල්දම්මිකය දැන් සතියට දෙපාරක් වත් කොන්ඩේ පාටකරන පාටයි. ඔහොම ගිහිල්ලා එක්කෝ මූ තට්ටයෙක් වෙනවා, නැත්තං අකාළේ මැරිලා යනවා.
Glomark විකුණයි වගේ.. අශෝක් ත කෙලවෙලා ඉන්නේ.... No one is investing in softlogic nowසුපර් මාකට් එකකට එන්න තව ස්පේස් එකක් නෑ මට නන් හිතෙන්නේ. ඔය ලකා ගහලා තියෙන එකක් අරන් මුගේ වගේ දාගත්තොත් හරි.
100 outlets? Compete with Keells, Cargills.![]()
Hayleys PLC has announced plans to enter the large-scale supermarket sector, marking a major step in its 148-year history of diversification and value creation.
The Group said the move reflects its strategy to bring quality, reliability, and service excellence closer to everyday Sri Lankan consumers, while redefining the modern retail experience.
Hayleys plans to commence operations with 100 outlets across key urban and suburban areas, building a value-driven retail ecosystem that leverages its extensive reach, brand strength, and leadership in logistics, manufacturing, and services.
The entry into the supermarket sector is expected to further diversify the Group’s earnings portfolio and contribute to long-term financial stability and stakeholder value creation.
Citing improving macroeconomic conditions, increasing urbanisation, and evolving consumer lifestyles, Hayleys said it sees “tremendous potential for growth” in Sri Lanka’s retail sector. The company said the venture will reaffirm its commitment to inclusive growth and national development. (Newswire)
උබ කියනකන් හිටියේ - දම්මික පෙරේරාඅඩියෙන් අඩියට සුපර්මාකට් තියෙද්දි තවත් සුපර්මාකට් අටවන්නෙ විකාරද?
As a business investment advisor, I don't think this is a good move by my friend Dammika. He should reconsider what he's going to do. I personally advised him, but there's a limit.Good good.
ඇත්තම කියනවා නම් එහෙම පොඩි පොඩි retail කඩ system එකක් නැතුව තිබ්බ නම් හොදයි. එකට හේතුව තමා ගොඩක් මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා එදා දවසේ බඩු ටික ඔය පොඩි කඩේකින් ගෙනල්ල දවස ගානේ බඩු ගන්න. සබන් කැටයක්, ළුඋණු , මිරිස් තුන පහ අනන් මනං ඉවර වෙනකන්ම බලන් ඉන්නවා තව එකක් ගේන්න. ඔහොම ගේනකොට මාසේ අන්තිමට ගාණ බැලුවොත් අනිවා නිකන් තේරුමක් නැතුව නිකන් 2000ක් 3000ක් වැඩියෙන් දීල තියනවා ඔය බඩු ටික දවස ගානේ ගෙන්න. ඒ විතරක් නෙමේ ඒකට දවස ගානේ යන කාලයත් wastage එකක් මැන්නේ නැති උනාට.සුපර් මාකට් වැඩිවෙන්න වැඩිවෙන්න පොඩි කඩ කාරයෝ ඉවරයි