ධම්මික පෙරේරා සමඟ හේලීස් වෙතින් ලංකාවේ අළුතින්ම supermarket 100ක්..😳

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    424
    484
    63
    PSX_20251022_200411.jpg


    Hayleys PLC has announced plans to enter the large-scale supermarket sector, marking a major step in its 148-year history of diversification and value creation.

    The Group said the move reflects its strategy to bring quality, reliability, and service excellence closer to everyday Sri Lankan consumers, while redefining the modern retail experience.

    Hayleys plans to commence operations with 100 outlets across key urban and suburban areas, building a value-driven retail ecosystem that leverages its extensive reach, brand strength, and leadership in logistics, manufacturing, and services.

    The entry into the supermarket sector is expected to further diversify the Group’s earnings portfolio and contribute to long-term financial stability and stakeholder value creation.

    Citing improving macroeconomic conditions, increasing urbanisation, and evolving consumer lifestyles, Hayleys said it sees “tremendous potential for growth” in Sri Lanka’s retail sector. The company said the venture will reaffirm its commitment to inclusive growth and national development. (Newswire)
    සුපර්මාර්කට් වැඩීනේ යකෝ අපේ ගම ඇතුලෙත් 2ක් තියෙනවා.
     
    • Like
    Reactions: AnuradhaRa

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,588
    36,551
    113
    මැදමහනුවර
    Keels, Food city වගේ දෙයක් හැර මිනිස්සු අනිත් ඒවට යන්නේ අඩුවෙන්. මිනිස්සු දැන් බලන්නේ කීයක් හරි අඩුවට තියන තැනකින් බඩු ගන්න.
    Laugf, Spar, Arpico, Glomarkතිබ්බට ඒවට යන්නේ සීමිතපිරිසක්.
    අර දෙකට වැඩි ගානක් a/c නැති පොඩි ඒවට යනවා
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,965
    3,312
    113
    Malabe
    Keels, Food city වගේ දෙයක් හැර මිනිස්සු අනිත් ඒවට යන්නේ අඩුවෙන්. මිනිස්සු දැන් බලන්නේ කීයක් හරි අඩුවට තියන තැනකින් බඩු ගන්න.
    Laugf, Spar, Arpico, Glomarkතිබ්බට ඒවට යන්නේ සීමිතපිරිසක්.
    Supermarket eken samahara deval vena thanvalata vada aduvata ganna puluvan. Anika api senaga na kivvata unta peak times thiyanava.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,913
    73,261
    113
    මාලඹේ
    දම්මිකය දැන් සතියට දෙපාරක් වත් කොන්ඩේ පාටකරන පාටයි. ඔහොම ගිහිල්ලා එක්කෝ මූ තට්ටයෙක් වෙනවා, නැත්තං අකාළේ මැරිලා යනවා.
    එහෙනම් JVP ටිල්වින් කාරයා මැරිලා ගොඩක් කල්😂
     
    • Haha
    Reactions: CohenLenstra

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    2,075
    2,433
    113
    Galle
    සුපර් මාකට් එකකට එන්න තව ස්පේස් එකක් නෑ මට නන් හිතෙන්නේ. ඔය ලකා ගහලා තියෙන එකක් අරන් මුගේ වගේ දාගත්තොත් හරි.
    Glomark විකුණයි වගේ.. අශෝක් ත කෙලවෙලා ඉන්නේ.... No one is investing in softlogic now
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,575
    14,708
    113
    පෘථිවිය
    PSX_20251022_200411.jpg


    Hayleys PLC has announced plans to enter the large-scale supermarket sector, marking a major step in its 148-year history of diversification and value creation.

    The Group said the move reflects its strategy to bring quality, reliability, and service excellence closer to everyday Sri Lankan consumers, while redefining the modern retail experience.

    Hayleys plans to commence operations with 100 outlets across key urban and suburban areas, building a value-driven retail ecosystem that leverages its extensive reach, brand strength, and leadership in logistics, manufacturing, and services.

    The entry into the supermarket sector is expected to further diversify the Group’s earnings portfolio and contribute to long-term financial stability and stakeholder value creation.

    Citing improving macroeconomic conditions, increasing urbanisation, and evolving consumer lifestyles, Hayleys said it sees “tremendous potential for growth” in Sri Lanka’s retail sector. The company said the venture will reaffirm its commitment to inclusive growth and national development. (Newswire)
    100 outlets? Compete with Keells, Cargills.
    Seems like DP is going to learn a lesson from this.
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,907
    113
    Good for us because competition will reduce prices. But marketshare will be small considering only a small section of urban community can afford supermarkets. But DP would have done his maths for sure
     
    • Like
    Reactions: Yin And Yang

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    4,113
    10,851
    113
    බඩු ටිකක් අඩුවට දුන්නේ නැත්නම් මොකක් උනත් වැඩක් නෑ..
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,260
    5,799
    113
    Athurugiriya
    dan hama thanama super markets ban. individual super markets pawa thiyanawa thaniyen hadapuwa. ewai gaanath adui. anika keells cargills chain dekak thiyeddi 100k haduwa kiyala okata yanna nan aniwa price adu wennama ona.

    සුපර් මාකට් වැඩිවෙන්න වැඩිවෙන්න පොඩි කඩ කාරයෝ ඉවරයි
    ඇත්තම කියනවා නම් එහෙම පොඩි පොඩි retail කඩ system එකක් නැතුව තිබ්බ නම් හොදයි. එකට හේතුව තමා ගොඩක් මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා එදා දවසේ බඩු ටික ඔය පොඩි කඩේකින් ගෙනල්ල දවස ගානේ බඩු ගන්න. සබන් කැටයක්, ළුඋණු , මිරිස් තුන පහ අනන් මනං ඉවර වෙනකන්ම බලන් ඉන්නවා තව එකක් ගේන්න. ඔහොම ගේනකොට මාසේ අන්තිමට ගාණ බැලුවොත් අනිවා නිකන් තේරුමක් නැතුව නිකන් 2000ක් 3000ක් වැඩියෙන් දීල තියනවා ඔය බඩු ටික දවස ගානේ ගෙන්න. ඒ විතරක් නෙමේ ඒකට දවස ගානේ යන කාලයත් wastage එකක් මැන්නේ නැති උනාට.

    හැබැයි ඕක එක පාර මාසේ මුලම බඩු ටික ගත්තොත් super market එකකින් හරි නත්හන් දැන් supermarket වගේම තියන තොග කඩ තියනවා ඒවායින් එක පාර මාසෙටම ඇති වෙන්න ගත්තොත් ලොකු ගානක් ඉතුරු වෙනවා වගේම කාලය මාර විදිහට ඉතුරු වෙනවා.

    දැන් ඔය supermarkets වගේ තියන තොග කඩ සීන් එක ගැන පොඩ්ඩක් කියන්න ඕන. මම ලගදි දවසක ගියා එහෙම තොග කඩේකට. ඒ උනාට එක නිකන් cargills keells වගේම තමා. වෙනසකට තියෙන්නේ no card payments and no Air Conditioned. කොහොමහරි මම ගත්ත 680ක් විතර වෙන baby soap කැට 5ක් 540කට මට මතක විදිහට. ඒ කැට පහටත් තව free කැටයක් bundle කරලා තිබ්බ එතකොට කැට 6ක් තිබ්බ. එතකොට prima sausage වෙන්න ඕන 24 pack එකක් ගත්ත price කරලා තියෙන්නේ 540කට ඒ උනාට 380කට තමා මට හම්බ උනේ. අඹේවෙල කොත්මලේ වගේ fresh milk උනත් 50ක් 60ක් විතර ගාණ අඩුයි. හැබැයි ඒ shop එකේ තියන එළවලු ළුඋණු වගේ ජාති නං එච්චර හරි නෑ. අනිත් pack කරපු දේවල් නං එකට එකක් ලාබයි. ඉතින් ඒවගේ තැනකින් keells cargills වලටත් වඩා අඩුවෙන් ගන්න පුළුවන්.

    හැබැයි කොහොම උනත් ලංකාවේ පොඩි පොඩි retail shop කඩ තියන ඒ culture එක නැති කරන්න බෑ ඉතින්.
    ------ Post added on Oct 23, 2025 at 8:52 AM
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,682
    2,372
    113
    oka mn kalin mekema thread ekaka reply kle ekai synchronize wenawa sahenna portfolio ekakma supermarket kiana segment eken DP hoda gain ekak gani