මේ කියන්නෙ Colombo Telegraph එකේ උවිඳු කුරුකුලසූරිය...
...මේ ඉතින් කලම්බු එඩියුකේටඩ් බිස්නස් ප්‍රජාව දනගහලා වඳින නූතන රහතා
"අනුර අනුර, මට නිදාගන්න බැරි තත්ත්වයෙ ඉන්නෙ. වයසක ආචිචි අම්මල මට කතා කරනව අර ව්‍යවසායක පිටිදූවේ සිරිධම්ම නොහොත් නූතන බුදු සාදුට මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ දීල තිබ්බ සිවිල් ආරක්ෂක බලකාය අයින් කරා කියල, ඒව නැවත දෙන්න කියල ජනාධිපතිට යවපු ලියුම් ඔබ තුමා බලන්නෙ නැහැ කියල. හරිම "අකාර්යක්ෂම" නෙ ඔයා! ව්‍යවසායක දිලිත්ටවත් කියල බලමු කොහොමද අනිත් අයගෙ සල්ලි අරන් බිස්නස් කරන්නෙ කියල. මගේ "භෂ්මාව ශේෂ" තැන්පත් කරන බිස්නස් එකකුත් යනව එතන. උදව් කරන්න ප්ලීස් දන්නවනෙ බිස්නස් එක!!!
මගේ "භෂ්මාව ශේෂ" නොමිලේ එතන තැන්පත් කරනව කියලත් කිව්ව කෙනෙක්. පට්ට ආතල්. මම මගේ තාත්තගෙ "භෂ්මාව ශේෂ" ගඟේ පාකරපු එකා අක්කගෙ වචනයට පිටින්."