සිරිදම්ම බුදුසාදු අඬනවලු..

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මේ කියන්නෙ Colombo Telegraph එකේ උවිඳු කුරුකුලසූරිය...

    ...මේ ඉතින් කලම්බු එඩියුකේටඩ් බිස්නස් ප්‍රජාව දනගහලා වඳින නූතන රහතා

    "අනුර අනුර, මට නිදාගන්න බැරි තත්ත්වයෙ ඉන්නෙ. වයසක ආචිචි අම්මල මට කතා කරනව අර ව්‍යවසායක පිටිදූවේ සිරිධම්ම නොහොත් නූතන බුදු සාදුට මහින්ද රාජපක්‍ෂ සහ රනිල් වික්‍රමසිංහ දීල තිබ්බ සිවිල් ආරක්‍ෂක බලකාය අයින් කරා කියල, ඒව නැවත දෙන්න කියල ජනාධිපතිට යවපු ලියුම් ඔබ තුමා බලන්නෙ නැහැ කියල. හරිම "අකාර්‍යක්‍ෂම" නෙ ඔයා! ව්‍යවසායක දිලිත්ටවත් කියල බලමු කොහොමද අනිත් අයගෙ සල්ලි අරන් බිස්නස් කරන්නෙ කියල. මගේ "භෂ්මාව ශේෂ" තැන්පත් කරන බිස්නස් එකකුත් යනව එතන. උදව් කරන්න ප්ලීස් දන්නවනෙ බිස්නස් එක!!!

    මගේ "භෂ්මාව ශේෂ" නොමිලේ එතන තැන්පත් කරනව කියලත් කිව්ව කෙනෙක්. පට්ට ආතල්. මම මගේ තාත්තගෙ "භෂ්මාව ශේෂ" ගඟේ පාකරපු එකා අක්කගෙ වචනයට පිටින්."
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha

    හොඳ වැඩේ සමන්ත බඩ්ඩට... 🤗 🤗 🤗
     
    • Like
    Reactions: ewijesekara

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603

    ඒ කියන්නේ සිරිසදහම් PVT (Ltd) එකට නොමිලේ ලැබෙන කම්කරු ශ්‍රමය (අපේ බදු සල්ලි වලින් පඩි ගෙවන) මින් ඉදිරියට නෑ කියන එක ද ?
     
    • Haha
    Reactions: ewijesekara

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,964
    4,394
    113
    මේ සමන්ත බද්දයා නං පුදුම විසබීජයක් වෙලා තියෙන්නෙ. මුන් වගේ එවුන් බෞද්ධ දර්ශනයට සාපයක්.