පුඩිං රැල්ල ලෙසටම යනවා නේද..පැය ගාණෙන් ලොකු ඒවා 20ක් විකිනෙනවා...😱😍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,951
    46,246
    113
    පටන් ගන්නවනම් ඉක්මණට පටන් ගන්න කරන කෙනෙක්.දන්නවනේ ලංකාවේ රැලි..අාව ගියා...දැන්ම පටන් ගත්තොත් දවසකට රුපියල් තිස් හතලිස්දාහකට වඩා හොයන්න පුළුවන්‍...😍

     
    • Like
    • Haha
    Reactions: redhat and redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,807
    17,792
    113
    ඕක වෙනුවට බිත්තරයක් හරි පොල් සම්බෝල ටිකක් හරි මී කිරි ටිකක් හරි කෑවනන් මොකෝ වෙන්නෙ

    edit- god bless you කියල වීඩියෝ එක ඉවර කළා නේද. ඒ කියන්නෙ කුරුසයෙක්. report කළා channel එක.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,655
    7,997
    113
    Kotahena
    වැඩි කල් yanna kalin පිළියන්දල bypass road එකේදි ඕක පටන් ගන්නවා.
    පොල් රොටි උරු mas start කරපු place එක

    පොල් සම්බෝල?
    මොකක්ද oke තියෙන nutrition එක?
    ඕක වෙනුවට බිත්තරයක් හරි පොල් සම්බෝල ටිකක් හරි මී කිරි ටිකක් හරි කෑවනන් මොකෝ වෙන්නෙ

    edit- god bless you කියල වීඩියෝ එක ඉවර කළා නේද. ඒ කියන්නෙ කුරුසයෙක්. report කළා channel එක.
    ------ Post added on Oct 23, 2025 at 6:01 PM

    Me wasse kohomada ban okun owa karanne.
    වැස්සෙ රිතික් රොෂාන් හිටියා නං උඹ මේ වෙලාවේ මොකද කරන්නේ?
    ------ Post added on Oct 23, 2025 at 6:02 PM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,885
    113
    කිඹුලවල පටන්ගත්ත street food රැල්ල, මුට්ටි කේක්, දැන් පුඩින්
    what next
     
    • Like
    Reactions: Bitter Truth

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,033
    165,986
    113
    එකමත් එක රටක
    බලපං මුන් වහන්න ඕන පියනට පුඩිම දාල , පුඩිම තියන්න ඕන තැටියෙන් වහනව අනිත් පැත්ත ට 🥱

    Me wasse kohomada ban okun owa karanne.
    ටිකක් රත් කරල කනවා ඇති .
    ------ Post added on Oct 23, 2025 at 6:19 PM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,951
    46,246
    113
    බලපං මුන් වහන්න ඕන පියනට පුඩිම දාල , පුඩිම තියන්න ඕන තැටියෙන් වහනව අනිත් පැත්ත ට 🥱
    උගේ වැඩ හරි slow..ඔහොම බැහැ පට පට ගාලා බඩු ටික දෙන්න ඕන..
     
    • Like
    Reactions: NaiRobi

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    කිඹුලවල පටන්ගත්ත street food රැල්ල, මුට්ටි කේක්, දැන් පුඩින්
    what next
    Oya mokak hari youtube eke famous yana ekak mehe atawanna tiyenne.Spudbros wage ekak demmanan hari.
     
    • Haha
    Reactions: jhnnwp

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,569
    8,313
    113
    ඔතන පෝලිම පෙන්නන්න ඉන්නේ දන්න උන් බන්. වටේ යන උනුත් සෙට් වෙනවා ඔක නිසා 😆
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    Tika kalayak yay pork and pol rotty ekata wada pudding kanna ganune peretha
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,719
    9,801
    113
    එහෙම දැක්කම පට්ට ජෙලක් කුහකකමක් එන්නෙ. බලහන්කො ගහන ගේම, අපිට එහෙම බෑනෙ. මොනවහරි විකුනන්න හිතුවොත් මේක ඇඟට ගුණයිද, මිනිස්සුන්ට ලෙඩ හැදෙයිද කිය කිය ගොඩ ඉඳන් පීනනවා. ඒ අතින් මුන් සිරා වැඩ්ඩො.
     
    • Love
    Reactions: olu bakka