S25 ULTRA vs Pixel 10 Pro

Desent dogs

Active member
  • Oct 13, 2013
    273
    94
    28
    මචන් ෆෝන් එකක් ගන්න ඉන්නේ. S25 ULTRA ද නැත්නම් Pixel 10 Pro ද කියල හිත හිත ඉන්නේ.. පාවිච්චි කරන උන් පොඩ්ඩක් කියපන්කෝ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,232
    45,100
    113
    දෙකම වැඩක් නැහැ..PIXEL වල සිග්නල් අවුල්..agent කෙනෙක් නැහැ ලංකාවේ. SAMSUNG bulky නිසා හෙනම uncomfortable කාපිරි අතකට වගේ නම් ok ..අනික කැමරා කොලටිය කියන තරම් නැහැ..zooming වලට නම් හොදයි..
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,918
    2,658
    113
    දෙකම වැඩක් නැහැ..PIXEL වල සිග්නල් අවුල්..agent කෙනෙක් නැහැ ලංකාවේ. SAMSUNG bulky නිසා හෙනම uncomfortable කාපිරි අතකට වගේ නම් ok ..අනික කැමරා කොලටිය කියන තරම් නැහැ..zooming වලට නම් හොදයි..
    S25 plus තමයි balanced
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    S25U එකයි P10P ඒකයි compare කරලා වැඩක් නැහැ. එහෙනං P10PXL එක බලන්න. Resource heavey game ගහනවා නං pixel ගන්න එපා. Pixel වල තමයී compromise කරන්නේ නැතුව ඒ series එකේ එන specs සේරම compact variant එකට දෙන්නේ. Battery and charging speed excld
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    mage personal preference nam pixel thama. stock android eka tharam clean, no-bloatware expereince ekak wena na.
    mama samsung nam ganne na custom ui ekka thiyena bloatware nisa.
    eita wada hodai apple gannnawa mata nam.

    but pixel ewaye official support nathi nisa 5g, volte connect wenne na. eka eka tools dala haduwama puluwan lu.
    e prashna nam na samsung wala. 5g, volte, vowifi okkoma wada danna tharamata.

    pixel wala hardware performance nam adui samsung, apple walata wada.
    hardcore mobile gamer kenek nam pixel ganna epa.

    mata nam 5g nathi unath kamak na bloatware nathuwa stock android. stock android nam pissuwak mata :love2:
     
    Last edited:

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    Daily Usage, Features, Durability අතින් නම් S 25 Ultra එක ඉස්සරාහින් ඉන්නවා. හැබැයි උඹ කැමරා ගැන බලනවා නම් Pixel එක ඉස්සරාහින් ඉන්නවා. මං ගාවත් තියෙන්නේ S 25 U එකක්. Screen, Speed, Multi Tasking, Features වලින් නම් පට්ට. :yes: