Pixel 9 pro - Users - Help

deepwater

Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    මචන්ලා මම Pixel 9 Pro එකක් ගන්න කියල බැලුවේ. පාවිච්චි කරන පින්වතුන් පොඩ්ඩක් ගුණ දොස් ටික කියපල්ලකෝ.
    රිවිව් බැලුවට ලංකාවේ පාවිච්චි කරද්දී කොහොමද කියන එක නෑ නේ .
    Romba Thanks.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,602
    6,192
    113
    ගග අද්දර
    All good bro,
    At party ekakadi wage photos gattama heavy movement tibbot hena artifacts tikk enawa.
    MN hitanne night sight ekata hdr on wena nisa wenna ona.
    Signal issues, heat issues nm ne.
    So far so good.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    camera bump is shit
    මෙන්න මේක කියන්න තමයි නෙව බම් සුන්දරයෝ මමත් තකහනියක් ආවේ ඕං ඈ.... 😏


    Device එක overall හොඳයි කියලා කියනවා ගොඩක් අය, තව දෙයක් උඩින් කියලා තියනව වගේ 10එක එනවා නේ ලඟදි price බහිවි 9 series එකේ.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    All good but that camera bump is shiit
    උඩෝ මම ඒ කැමරා සෙටප් එකට පට්ට ආසයි
    මට තියෙන්නේ 8 pro එකක්
    ඒකට වඩා අරක ලස්සනයි

    මචං උඹ ගන්න යන එකේ ෆීචස් පට්ට
    මම දැන් 8pro එක මාස 5ක් වගේ පට්ට ගහනවා
    9 එකේ චිප් එක මීට වඩා ඇඩ්වාන්ස්
    ගොඩාක් දේවල් සමානයි
    බට් AI වැඩ කෑලි වැඩි
    ගිය මාසේ මට ඇන්ඩ්‍රොයිඩ් 16 එක ආවා
    කිසිම ආබාධයක් නෑ. ගනිම්
    දැනට හිතන් ඉන්නේ 10ට සෙට් වෙන්න කියලා මේ අවුරුද්ද අන්තිමේ මේක දීලා
     

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,351
    715
    113
    9a ekak use karanne.. kisima awulak na machan mata nam. uba danma gannepa gannawa nam 10 release unata passe ganin. ganan adu wei
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,700
    12,737
    113
    Using a 6 pro. 😜 No money for upgrade.
    The best I used so far. Memory is the only problem as no SD card or slot..
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    kohomada durability. accidental drops ehema survive wenwada ?
    8 Pro එක දැනට දැනෙන්න දෙපාරක් වැටිලා තියේ. එකක් ටයිල් පොලවක. අනික තාර පාරේ. තාරපාරෙද් ටෙම්පර්ඩ් එක පතුරක් ගියා. ඩිස්ප්ලේ අවුලක් නෑ. ඔය ග්‍රින් ස්ක්‍රින් බයිලේ නම් පික්සල් වල නෑ.
     
    • Love
    Reactions: pcguru

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,158
    1,310
    113
    ගම්පහ
    මචන්ලා මම Pixel 9 Pro එකක් ගන්න කියල බැලුවේ. පාවිච්චි කරන පින්වතුන් පොඩ්ඩක් ගුණ දොස් ටික කියපල්ලකෝ.
    රිවිව් බැලුවට ලංකාවේ පාවිච්චි කරද්දී කොහොමද කියන එක නෑ නේ .
    Romba Thanks.
    Kohenda gnna inne? Mn baluwa out of stock ne. 10 release wenakal inne oka ganna.