උදෙට කොචිචි, හරි පරක්කුයි

nevertheless

Active member
  • Feb 28, 2020
    154
    153
    43
    Bandaragama
    මම, ඔෆිස් යන්නෙ, සතියට, දෙපාරක් වගෙ, උදෙට හවසටයි කොචිචිචය තම්යී, ඉතින්. එත් දෑන් සති ගානක් තිස්සේ, ගල්ලෙ ඉදන් එන කොච්චිය (තෑපල්) එක හරියට පරක්කු වෙන්වා. සති ගානකට කලින් දෑන ගන්න ලබුනා. පාලමක් අලුත් වෑඩියා කරන නිසා හින්දා කියලා (කලුතර හරි අළුත්ගම කීටිටුව වගෙ ). එක තාමත්, හදන ගමන් ද? දන්න කවරු හරි කියන්න පුලුව්න් ද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    ඔස්ට්‍රෙලියාවෙ පබ්ලික් ට්‍රාන්ස්පොර්ට් දවසට $8-$11 අතර ගානක්, කාර්ඩ් එක ටැප් කරන්න තියෙන්නෙ, කොච්චියෙ යන්නත් පුලුවන් බස් එකෙ යන්නත් පූලුවන් ට්‍රැම් එකෙ යන්නත් පුලුවන් කැපෙන්නෙ දවසට මැක්ස් $10 වගෙ. සිටි එකෙ ට්‍රැම් සර්විස් ෆ්‍රී කොහොම ගියත්
     
    nevertheless

    Active member
  • Feb 28, 2020
    154
    153
    43
    Bandaragama
    ඔස්ට්‍රෙලියාවෙ පබ්ලික් ට්‍රාන්ස්පොර්ට් දවසට $8-$11 අතර ගානක්, කාර්ඩ් එක ටැප් කරන්න තියෙන්නෙ, කොච්චියෙ යන්නත් පුලුවන් බස් එකෙ යන්නත් පූලුවන් ට්‍රැම් එකෙ යන්නත් පුලුවන් කැපෙන්නෙ දවසට මැක්ස් $10 වගෙ. සිටි එකෙ ට්‍රැම් සර්විස් ෆ්‍රී කොහොම ගියත්
    ඈත්තටම මෙහෙම දෙය්ක් තියෙනවනම් මරු, එත් මේ වගේ දෙයක්, ලන්ක්වෙ වෙන එක නොවෙන දෙයක් වගේ මචන්.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,625
    13,262
    113
    🤍
    මම අද උදේ කෝච්චියේදි ප්‍රයිවට් කැම්පස් යන කෑල්ලට ගහපු ජැක

    wage title ekak dammanm thread ekata hariytama denganna tibuna ube prashneta wisaduma :P
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ලංකාවේ මොන කෝච්චියද බන් වෙලාවට දුවන්නේ ? කෝච්චියේ යන්නේ කාලය ගැන ලොකු වටිනාකමක් නැති, උදේ යන්න ඕන ගමන රෑට ගියත් අවුලක් නැති උන්නේ. අර කොටුවේ ලවුඩ්ස් පිකර් එකෙන් කිව්වොත් කියන්නෙ අරක පරක්කුයි / මේක පරක්කුයි / අරක අද දුවන්නේ නෑ කියලානේ. :ROFLMAO: :ROFLMAO:
    මම දවසක් විනොදෙට කෝච්චියේ ගිහින් ස්ටේෂන් එකක නවත්තුවම බහින්න බලන කොට යකෝ එතන ප්ලැට් ෆෝම් එකක් නෑ. අන්තිමට බඩගාගෙන ගිහින් බිමට පැනගත්ත. වයසක එකෙන් නම් බහින්න වෙන්නේ ඊළඟ ස්ටේෂන් එකේ. :lol::rofl: අතේ ගැවිච්ච දුවිලි තලිය හෝද ගන්න වොෂ් රුම් එකට ගියාම එකේ ගන්දස්කාරේ වමනේ යන්න ආව. සමහර උන් බිත්තියේ කුණු හරුප / ටෙලිෆෝන් නම්බරුත් ලියල.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,279
    8,649
    113
    ලංකාවෙ ආණ්ඩුවක් ඇවිත් අවුරුදු 5ටම ඔය රේල්ලුව විතරක් හැදුවත් මාර බෙනිෆිට් එකක් රටට එනව.
    Ken Jeong Yes GIF by The Masked Singer
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,279
    8,649
    113
    ලන්කාවෙ මිනිස්සු කොච්චර අනාතයිද කියලා බලාගන්න පුලුවන් train strike එකක් ආවම.

    දවස් 4,5 එක ඩිගට strike එක තිබ්බත් සමහරු station වලට එනව. දවසටම run වෙන train 1,2 යන්න බලන් ඉන්නවා. ඒව එන්නෙත් පරක්කු වෙලා. ඒව usual destination එකටම යන්නෙත් නෑ. යන්නෙත් මගට. ඒ මදිවට මග සිග්නල් නැතුව හුඟ වෙලා තියන් ඉන්නවා.

    ඕවා මොනව උනත් පහුවදාට සෙනග බලන් ඉන්නවා station එකට ඇවිත්.

    ----------------------------------------------------------------------------------------------------------------------------------------
    සෙනග වැටිලා මැරෙනවා.
    shutters, doors වහන්න බෑ.

    season එක ගන්න හැම මාසෙම මුල අව්වෙ වැස්සෙ station එක ගාව පෝලින් ගැහිලා ඉන්නවා.(online ගන්න බෑ)

    මේ දුක් විඳින්නෙ නූගත් මිනිස්සුත් නෙමෙයි.(නූගත් මිනිස්සු දුක් වින්දට කමක් නෑ කියනවා නෙමෙයි.) රටේ මධ්‍ය‍ම පන්තිය.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    ඔස්ට්‍රෙලියාවෙ පබ්ලික් ට්‍රාන්ස්පොර්ට් දවසට $8-$11 අතර ගානක්, කාර්ඩ් එක ටැප් කරන්න තියෙන්නෙ, කොච්චියෙ යන්නත් පුලුවන් බස් එකෙ යන්නත් පූලුවන් ට්‍රැම් එකෙ යන්නත් පුලුවන් කැපෙන්නෙ දවසට මැක්ස් $10 වගෙ. සිටි එකෙ ට්‍රැම් සර්විස් ෆ්‍රී කොහොම ගියත්
    Oya price ekata lankawe karanna bane. Oken 10% wath na lankawe dawase public transport cost eka..
    Habai SL railway staff ekata patta padi and benifits, train fuel okoma australia walata labena cost ekatama or eetath wadiyen thama lankawata labenne..
    Ithin kohomada 10% income eken patta service denne..
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,626
    113
    මේවා හුත්තරීතර රාජ්‍ය සේවා. ඒ හුත්තම හුතමාවියෝ උබල කැමති විදියට වැඩ කරන්නේ නෑ. ඒ අයට කැමති විදියට උබලට වැඩ කරලා දෙන්නේ. කැමතිනම් ගනින් නැත්නම් පලයන්. උබලා වෙලාවට ටැක්ස් ගෙවපල්ලා ඒ හුත්තම හුතමාවියන්ගේ පඩි නඩි බෝනස් පෙන්ශන් එහෙම ගෙවන්න. නැත්නම් වැඩතර්ජනය කරයි. තොපිට යන්න එන්න බැරිවෙයි. ආන්න ඒ බය තියාගනිල්ලා... 🤌🤌🤌🤌🥴🥴🥴🙄🙄🙄
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,945
    2,076
    113
    Here, you get Air conditioned cabins, comfortable seats etc., but for eg Dandenong to Flinders Street Station takes around 45 minutes

    Just like SL, whether you get a seat or not, daily travelling to work for such duration or more sucks - even in a car it's the same feeling eventually

    Further you live, less time you get to wind down after work - just imagine, how lucky are those farmers, who work in paddy fields around their dwellings..

    There must be good reasons for trains to delay in SL

    I believe it's those same old trains, with female names that still running in SL, in the coastal area

    And given the budget constraints of a third world country, it might not make sense to upgrade those peak hour trains as they are fully packed, regardless - that train to Ella is a different story, I guess
     
    • Like
    Reactions: nevertheless

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,279
    8,649
    113
    Further you live, less time you get to wind down after work - just imagine, how lucky are those farmers, who work in paddy fields around their dwellings..
    They never escape poverty.
    They move from debt to loan to pawning.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,279
    8,649
    113
    And given the budget constraints of a third world country, it might not make sense to upgrade those peak hour trains as they are fully packed, regardless - that train to Ella is a different story, I guess
    have you seen dead bodies taken on stretchers when someone fall from the train?
    have you traveled inside the train,but soaking in rain water since you cant close the window?

    I assume if the trains are well managed, considerable traffic congestion can be reduced. Also expenses on personal vehicle is also be reduced. You can double the current prices, and manage trains well and yet I'm sure you will see more daily commuters on trains.

    වෙලාවට කෝච්චි යන්න කෙන්යා වර
    ඔහෙ කෝච්චි තියෙනවාද??
    ------ Post added on Oct 31, 2025 at 11:47 PM
     
    • Like
    Reactions: nevertheless

    nevertheless

    Active member
  • Feb 28, 2020
    154
    153
    43
    Bandaragama
    අතුරුවැල්ලේ පාලමනේ,. තාම හදනවා මයේ හිතේ. අර RDMNS මැප් එකේ තියෙන්නේ bridge repair කියල.
    thank you mchn

    ලන්කාවෙ මිනිස්සු කොච්චර අනාතයිද කියලා බලාගන්න පුලුවන් train strike එකක් ආවම.

    දවස් 4,5 එක ඩිගට strike එක තිබ්බත් සමහරු station වලට එනව. දවසටම run වෙන train 1,2 යන්න බලන් ඉන්නවා. ඒව එන්නෙත් පරක්කු වෙලා. ඒව usual destination එකටම යන්නෙත් නෑ. යන්නෙත් මගට. ඒ මදිවට මග සිග්නල් නැතුව හුඟ වෙලා තියන් ඉන්නවා.

    ඕවා මොනව උනත් පහුවදාට සෙනග බලන් ඉන්නවා station එකට ඇවිත්.

    ----------------------------------------------------------------------------------------------------------------------------------------
    සෙනග වැටිලා මැරෙනවා.
    shutters, doors වහන්න බෑ.

    season එක ගන්න හැම මාසෙම මුල අව්වෙ වැස්සෙ station එක ගාව පෝලින් ගැහිලා ඉන්නවා.(online ගන්න බෑ)

    මේ දුක් විඳින්නෙ නූගත් මිනිස්සුත් නෙමෙයි.(නූගත් මිනිස්සු දුක් වින්දට කමක් නෑ කියනවා නෙමෙයි.) රටේ මධ්‍ය‍ම පන්තිය.
    ow mchn.. ekanam shatika atta..
    ------ Post added on Nov 1, 2025 at 7:43 PM

    මගෙ ඔෆිස්, එක තිය්න්නෙ, දෙමටගොඩ්. ඉස්සර තිබ්බා, (මස 4 කට විතර කලින්) හවස 3.30 ඉදලා හව්ස 5.00 වෙන්කන් කොච්චි තුන හතරක්. දෙමටගොඩ ඉදන් මරදානට යන්න. අනෙ දෑන් තිය්න්නෙ 3.30 කොචිචියි, 4.51 ට කොච්චියි.. එ කොචිචිය, 4.51 කොච්චිය. හෑම්තිසිසෙම පරක්කුයි අප්පා.. පහුගිය මස ගානටම ඔන්න දෙපරක් විතර වෙල්වට අවිල්ලා ඈති.
    ------ Post added on Nov 1, 2025 at 7:53 PM