කොච්ච් දැන් දුවන්න බැරි ගානටම ඇවිල්ල.අලුතෙන් ගන්නෙ නෑ.වෙලාවට රෙපෙයාර් නෑ.තියන ඒවත් කැඩෙනව.
ආදායම මදි.
ආදායම මදි.
කොච්ච් දැන් දුවන්න බැරි ගානටම ඇවිල්ල.අලුතෙන් ගන්නෙ නෑ.වෙලාවට රෙපෙයාර් නෑ.තියන ඒවත් කැඩෙනව.
ආදායම මදි.
NSW $19+ kapenawaඔස්ට්‍රෙලියාවෙ පබ්ලික් ට්‍රාන්ස්පොර්ට් දවසට $8-$11 අතර ගානක්, කාර්ඩ් එක ටැප් කරන්න තියෙන්නෙ, කොච්චියෙ යන්නත් පුලුවන් බස් එකෙ යන්නත් පූලුවන් ට්‍රැම් එකෙ යන්නත් පුලුවන් කැපෙන්නෙ දවසට මැක්ස් $10 වගෙ. සිටි එකෙ ට්‍රැම් සර්විස් ෆ්‍රී කොහොම ගියත්
thank you mchn (අර RDMNS මොකද්ද ඇප් එකක් තියනවානේ බන්
ඒකෙ history එකත් තියනවද කොහෙද
ඒකෙන් බලපන් ඉතිං, පරක්කු උනු ට්‍රේන් වල විස්තර එහෙමත් ඒකෙ තියනවා මට මතක විදියට
Dont do jokes brojust privatize the railway. consult japan. they did the same with Japan Railways.
just privatize the railway. consult japan. they did the same with Japan Railways.
They never escape poverty.
They move from debt to loan to pawning.
of course: generations of continuous mismanagement and corruption.
have you seen dead bodies taken on stretchers when someone fall from the train?
have you traveled inside the train,but soaking in rain water since you cant close the window?
I assume if the trains are well managed, considerable traffic congestion can be reduced. Also expenses on personal vehicle is also be reduced. You can double the current prices, and manage trains well and yet I'm sure you will see more daily commuters on trains.
ඔහෙ කෝච්චි තියෙනවාද??
------ Post added on Oct 31, 2025 at 11:47 PM
thank you mchn
ow mchn.. ekanam shatika atta..
------ Post added on Nov 1, 2025 at 7:43 PM
මගෙ ඔෆිස්, එක තිය්න්නෙ, දෙමටගොඩ්. ඉස්සර තිබ්බා, (මස 4 කට විතර කලින්) හවස 3.30 ඉදලා හව්ස 5.00 වෙන්කන් කොච්චි තුන හතරක්. දෙමටගොඩ ඉදන් මරදානට යන්න. අනෙ දෑන් තිය්න්නෙ 3.30 කොචිචියි, 4.51 ට කොච්චියි.. එ කොචිචිය, 4.51 කොච්චිය. හෑම්තිසිසෙම පරක්කුයි අප්පා.. පහුගිය මස ගානටම ඔන්න දෙපරක් විතර වෙල්වට අවිල්ලා ඈති.
------ Post added on Nov 1, 2025 at 7:53 PM
I can give you practical living examples from those type of families whom I have met.Go out, see for yourself, don't generalise
------ Post added on Nov 2, 2025 at 10:59 AM
Govt cant afford my consultation feesWhy won't you become an advocate to fix it..?
------ Post added on Nov 2, 2025 at 11:01 AM




with 2 tracks, its totally about management. you can send trains once every 5-10 mins.How many trains do you think can run at the peak time and the cost of running one, in a loss making enterprise?
Installing more buses is the solution, in my opinion. But the owners may not like to get a hit.
------ Post added on Nov 2, 2025 at 11:04 AM
No, not really, but I love the place I work. Bamba hari, Colpity tanka offz eke tibunanam.. maru
Do you like දෙමටගොඩ් over a place like Bamba or Collpity?
------ Post added on Nov 2, 2025 at 11:06 AM
what is still going on for decades is the joke bro....Dont do jokes bro
Privatizing wan't happen in Sri lankan railway.what is still going on for decades is the joke bro....
ගාස්තුවෙ නෙමෙයි අවුල තියෙන්නෙ, රේල්ලුවෙ වැඩ කරන උන් හොර ඕ.ටී, නයිට්, බටා අරගෙන වැඩ කරන්නෙ නැතුව නිකං ඉන්න එකේහිඟන ගාස්තු අය කරලා ඔවා ගොඩගන්න පුලුවන්ද බං?
ලක්ෂ ගනන් පඩි ගන්න උනුත් සීසන් හදාගෙන දිනපතා වැඩට යන්නේ
ඉතිං ඕවා ගොඩ යයිද?

ඊයෙ විල්වත්ත දිහාවෙ තෙල් කෝච්චියක් පීලි පැනල මුලු පාරම ඉවරයි... පාන්දර 4.30 ට වගේ වෙලා තියෙන්නෙ. අපේ තාත්ත තමයි මහ පාන්දර ගමනක් යන්න යද්දි ඒක දැකල පොලීසියට කියල තියෙන්නෙ. රේල් පාරෙ කොංක්‍රීට් කොට ඔක්කොම බාගෙට කැඩි කැඩිගිහින්. හවස 6 විතර උනා වැඩේ ඉවර වෙලා තෙල් කෝච්චිය යවන්න. තනි පාරෙ යැව්වෙ ඔක්කොම. මීරිගම කෝච්චි හෙනට නවත්තල. පෝලිම් කරල යැව්වෙ පොඩ්ඩ පොඩ්ඩ...![]()
I can give you practical living examples from those type of families whom I have met.
Govt cant afford my consultation fees
------ Post added on Nov 2, 2025 at 11:14 AM
with 2 tracks, its totally about management. you can send trains once every 5-10 mins.
more buses means more congestion. Also they need to be properly managed, you know how local buses compete during peak hours. And wait in certain bus stops more than they should. Also the quality of the vehicle.
------ Post added on Nov 2, 2025 at 11:20 AM
I dont take social media conversations seriously. I have enough and more problems in real life to deal with.Why in SL, power stations stop working, trains derail..?
I admire you for not getting upset over my responses and for being respectful in your answers, which proves you are an intelligent person
------ Post added on Nov 3, 2025 at 11:55 AM
ඇයි කෝච්චිය auto pilot ආපු එකක්ද.අපේ තාත්ත තමයි මහ පාන්දර ගමනක් යන්න යද්දි ඒක දැකල පොලීසියට කියල තියෙන්නෙ.