කිරි slow?

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,139
    24,195
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේක කරල බලන්න. issue එක solve උනාම ආයෙ revert කරගන්න මතක් කරල. නැත්ත්ම් @spamcheck මගේ ඔලුව කයි.

    01. hosts file එකට add කරන්න.​
    C:\Windows\System32\drivers\etc\hosts

    මෙහෙම.​
    104.21.32.64 elakiri.com
    www.elakiri.com

    02. කරල ඉවර වෙලා CMD open කරන් DNS flush කරල දාන්න.​
    ipconfig /flushdns

    03. browser එකත් close කරල ඔපෙන් කරගන්න. ඒකෙත් dns maintain කරනව.​

    පස්සෙ කාලෙක revert කරද්දිත් registered dns flush කොරගන්න ඕන අන්තිමට.
    එහෙනම් අපි ගියා. (y)