මේක කරල බලන්න. issue එක solve උනාම ආයෙ revert කරගන්න මතක් කරල. නැත්ත්ම් @spamcheck මගේ ඔලුව කයි.
පස්සෙ කාලෙක revert කරද්දිත් registered dns flush කොරගන්න ඕන අන්තිමට.
එහෙනම් අපි ගියා.
01. hosts file එකට add කරන්න.
C:\Windows\System32\drivers\etc\hosts
මෙහෙම.
104.21.32.64 elakiri.com
www.elakiri.com
02. කරල ඉවර වෙලා CMD open කරන් DNS flush කරල දාන්න.
ipconfig /flushdns
03. browser එකත් close කරල ඔපෙන් කරගන්න. ඒකෙත් dns maintain කරනව.
පස්සෙ කාලෙක revert කරද්දිත් registered dns flush කොරගන්න ඕන අන්තිමට.
එහෙනම් අපි ගියා.