Building එකක් හදන්න ඕන හැබැයි මෙහෙමයි..

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    මට දැන ගන්න ඕන ලක්ශ 40කින් බිල්ඩිමක foundation එකයි පලවෙනෙ තට්ටුවේ සැල්බ් එකයි හදා ගන්න පුලුවන් වෙයිද? බිත්ති ටිකත් යවාගන්න පුලුවන්ද? බිල්ඩින් එක තට්ටු 4ක් විතර යවන්න බලාපොරොත්තු වෙනවා පස්සෙ. ඒකට හරියන්න තමා පාදම දාන්න ඕන. මගේ අතේ තියෙන්නෙ 4 million දැනට. ඇතුලේ බිත්තී පටිශන් කරන්න හොද ලාභ මොන විදියටද? ගඩොල් බ්ලොක් ගල් නැතුව..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    40fd dala 90% loan against fd ganna puluwan neda interest eka witarak gewan yanna
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    මට දැන ගන්න ඕන ලක්ශ 40කින් බිල්ඩිමක foundation එකයි පලවෙනෙ තට්ටුවේ සැල්බ් එකයි හදා ගන්න පුලුවන් වෙයිද? බිත්ති ටිකත් යවාගන්න පුලුවන්ද? බිල්ඩින් එක තට්ටු 4ක් විතර යවන්න බලාපොරොත්තු වෙනවා පස්සෙ. ඒකට හරියන්න තමා පාදම දාන්න ඕන. මගේ අතේ තියෙන්නෙ 4 million දැනට. ඇතුලේ බිත්තී පටිශන් කරන්න හොද ලාභ මොන විදියටද? ගඩොල් බ්ලොක් ගල් නැතුව..
    sqft 1කට 9000-10000ක් වගේ තියලා බලපන්. 4 stories යනවානම් foundation එක ඒ ගානට හදන්න ඕනා. එ හින්දා එක floor එකක්වත් ඉවර කරගන්න අමාරු වෙයි උමේ අතේ තියෙන ගාන අනුව සහ හදන්න යන sqft ගාන අනුව
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,928
    8,707
    113
    In Your Heart
    sqft keeyada? 4mil walin 600 sqf wage puluwan wei . thattu 4 nisa base walawal lokuwata dala 16 kambi danna wei . hariyata karanawa nam
     
    nnp327

    Well-known member
  • Apr 10, 2011
    574
    457
    63
    Rent eken cover karaganna sahena kalayak yanawa bn. Hoda ganakata denna bari nam ROI ekak na. Construction wiyadama wadi pattatama dan 🙂
     
    • Like
    Reactions: Hapuwa

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    sqft 1කට 9000-10000ක් වගේ තියලා බලපන්. 4 stories යනවානම් foundation එක ඒ ගානට හදන්න ඕනා. එ හින්දා එක floor එකක්වත් ඉවර කරගන්න අමාරු වෙයි උමේ අතේ තියෙන ගාන අනුව සහ හදන්න යන sqft ගාන අනුව
    600 wage shape 12 perch idama
    sqft keeyada? 4mil walin 600 sqf wage puluwan wei . thattu 4 nisa base walawal lokuwata dala 16 kambi danna wei . hariyata karanawa nam
    Ow ewage dala hodata hadanna ona. 4 million welin kereganna puluwan weida mata ona foundation and wate bitti tikai slab ekai no finishing
    Rent eken cover karaganna sahena kalayak yanawa bn. Hoda ganakata denna bari nam ROI ekak na. Construction wiyadama wadi pattatama dan 🙂
    Rent ekata nemai ban.
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,035
    1,407
    113
    වර්ග අඩි ගාන නැතුව හරියට කියන්න බෑ..
    හැබැයි මෙහෙමයි, උබට ඔය කන්ස්ට්‍රක්ෂන් ගැන සාමන්‍ය හෝ දැනීමක් තියෙනවා නම් වැඩේ කරගන්න පුළුවන්.
    අර කතාවක් තියෙන්නේ මිනිහෙක් හරියටම හදන්නේ මිනිහගේ දෙවෙනි හෝ තුන්වෙනි ගේ කියලා.
    ඒ අත්දැකීම් එක්ක.
    ඒ නිසා උබටම බඩු ගෙනල්ලා වැඩ කරන උනුත් උබම හොයාගෙන කලොත් වැඩේ ගොඩ දාගන්න පුළුවන්. හැබැයි කන්ට්‍රක්ට් දුන්නොත් නම් මාජින් පනියි. උන්ගේ ලාබෙත් අල්ලනවනෙ ඔය බජට් එකෙන්.
    ඉස්සෙල්ලම උබේ ඔලුවේ තියෙන ප්ලෑන් එක අදින කෙනෙක්ට කියලා ඇදගන්න.
    ඊට පස්සේ ඒ ඇදපු එක structural engineer කෙනෙක්ට කියලා foundation එක කොලම් බීම් ගැන හරියට ප්ලෑන් එක optimize කරගන්න.
    වැඩේ පුළුවන් අව්ලක් ගන්න එපා..
     
    • Like
    Reactions: Chickenkottu

    Thanks machan. Mama 650ft2 thama hadanna baluwe.
    ground floor ekata cost eka wadi kohomath. 10M wath yai.
    Finish nokara machan anith tika