මචංලා මම මේ අවුරුද්දේ මුල ත්‍රෙඩ් එකක් දැම්මා මාලදිවයිනේ එකෙක්ට හාට් ඇටෑක් එකක් ඇවිත් සීන් එකක්. ඌව මාස තුනකට විතර පස්සෙ ලංකාවට යැව්වා. ඌ මෙහෙ යනවා එනවා, උගෙයි මේ එකවුන්ට් එකෙයි කනෙක්ෂන් එකක් කලින් තිබ්බා.
දැන් අවුරුද්දක් විතර වෙලෙ ඉදන් මම දාන හැම එකකටම ජනතාජොන් කියන කෙනා අරූගෙයි, උගෙ ගෑනිගෙ යි , ළමයින් ගෙයි, ෆොටෝ අලව අලව යනවා. මම ඌට මුකුත්ම කිව්වෙ නැහැ. මම අරෑගෙන් ඇයි කියලා අහන්න හිටියත් ඌට වෙච්ච දේවල් නිසා මිස් වුනා.
ඉතින් මාත් ගනන් නොගෙන ඔය වැඩේ ඔහෙ ගියා. මම ජනතාජොන් කියන එකාගෙන් ඇහුවෙත් නැහැ. අඩුම ඌ දාන ඒවට රිප්ලයි කරෙත් නැහැ.
මොකක් හරි සල්ලි ප්‍රශ්නයක් හරි, එක්කො ගෑණු හුටපටයක් හරි ලොකු දෙයක් මුන් අතර වෙලා තියෙනවා කියලා මට තේරුණා. මොකද මූ එලවා එලවා අරූව චාටර් කරන්න බලන්නෙ අවුරුද්දක විතර ඉදන්.
මම කියපු එකාට තව දුවෙක් හම්බවුනා. දැන් මාසයක් විතර. ඊට පස්සේ උගෙ ගෑනිට දිගටම ලේ යන සීන් එකක් තිබිලා වොෂ් කරන්න ගිහින් ඊයෙ නැතිවෙලා. මම දන්නෙත් ටිකකට කලින්. උගෙ අනිත් ළමයත් ලෙඩෙක්.
ඉතින් බං මට කිසිම දෙයක් ආයි දාන්න බැහැ. මොකද මේකෙ ඉන්න හැමෝම එක වගේ නෑ. ඒ වගේ මානසික ලෙඩ්ඩුත් ඉන්නවා. මෙච්චර කල් අරූට කිව්වෙ නැති එක ගැන මට ගිල්ටි ෆීල් එකක් එනවා. දැන් මොනවා කරන්නද.
ජනතාජොන් කියන එකා පුළුවන් නම් මෙතන දාපන් උබ ඌට එච්චර වෛර කරන්නෙ ඇයි කියලා.හැබැයි මම දන්න විදියට ඌ අහිංසක දුප්පත් එකෙක් උගෙ පුතාගෙ ලෙඩ ගැනත් මම ත්‍රෙඩ් දාලා අහලා තියෙනවා.මම ඌට ඉන් බොක්ස් මැසෙජ් දැම්මා රිප්ලයි නැහැ.
එහෙනම් බටා ටායි. අවුරුදු 10ක් විතර දිගටම ඇක්ටිව් හිටියා මේකේ අරූයි මායි.