ටටා බායි එලකිරියනි

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මචංලා මම මේ අවුරුද්දේ මුල ත්‍රෙඩ් එකක් දැම්මා මාලදිවයිනේ එකෙක්ට හාට් ඇටෑක් එකක් ඇවිත් සීන් එකක්. ඌව මාස තුනකට විතර පස්සෙ ලංකාවට යැව්වා. ඌ මෙහෙ යනවා එනවා, උගෙයි මේ එකවුන්ට් එකෙයි කනෙක්ෂන් එකක් කලින් තිබ්බා.

    දැන් අවුරුද්දක් විතර වෙලෙ ඉදන් මම දාන හැම එකකටම ජනතාජොන් කියන කෙනා අරූගෙයි, උගෙ ගෑනිගෙ යි , ළමයින් ගෙයි, ෆොටෝ අලව අලව යනවා. මම ඌට මුකුත්ම කිව්වෙ නැහැ. මම අරෑගෙන් ඇයි කියලා අහන්න හිටියත් ඌට වෙච්ච දේවල් නිසා මිස් වුනා.

    ඉතින් මාත් ගනන් නොගෙන ඔය වැඩේ ඔහෙ ගියා. මම ජනතාජොන් කියන එකාගෙන් ඇහුවෙත් නැහැ. අඩුම ඌ දාන ඒවට රිප්ලයි කරෙත් නැහැ.

    මොකක් හරි සල්ලි ප්‍රශ්නයක් හරි, එක්කො ගෑණු හුටපටයක් හරි ලොකු දෙයක් මුන් අතර වෙලා තියෙනවා කියලා මට තේරුණා. මොකද මූ එලවා එලවා අරූව චාටර් කරන්න බලන්නෙ අවුරුද්දක විතර ඉදන්.

    මම කියපු එකාට තව දුවෙක් හම්බවුනා. දැන් මාසයක් විතර. ඊට පස්සේ උගෙ ගෑනිට දිගටම ලේ යන සීන් එකක් තිබිලා වොෂ් කරන්න ගිහින් ඊයෙ නැතිවෙලා. මම දන්නෙත් ටිකකට කලින්. උගෙ අනිත් ළමයත් ලෙඩෙක්.

    ඉතින් බං මට කිසිම දෙයක් ආයි දාන්න බැහැ. මොකද මේකෙ ඉන්න හැමෝම එක වගේ නෑ. ඒ වගේ මානසික ලෙඩ්ඩුත් ඉන්නවා. මෙච්චර කල් අරූට කිව්වෙ නැති එක ගැන මට ගිල්ටි ෆීල් එකක් එනවා. දැන් මොනවා කරන්නද.

    ජනතාජොන් කියන එකා පුළුවන් නම් මෙතන දාපන් උබ ඌට එච්චර වෛර කරන්නෙ ඇයි කියලා.හැබැයි මම දන්න විදියට ඌ අහිංසක දුප්පත් එකෙක් උගෙ පුතාගෙ ලෙඩ ගැනත් මම ත්‍රෙඩ් දාලා අහලා තියෙනවා.මම ඌට ඉන් බොක්ස් මැසෙජ් දැම්මා රිප්ලයි නැහැ.

    එහෙනම් බටා ටායි. අවුරුදු 10ක් විතර දිගටම ඇක්ටිව් හිටියා මේකේ අරූයි මායි.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,163
    1
    16,554
    113
    −273.15°C
    මට බලය ලැබෙනකන් පොඩ්ඩක් ඉන්න.
    ජනතා ජෝන් ව යුක්තිය ඉස්සරහට පමුණුවනවා.
    ෆයිල් පුරවලා පැමිණිලි විශාල ප්‍රමාණයක් ඔහුට එරෙහිව ලැබිලා තියෙන්නේ.

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,776
    24,896
    113
    Fantasy
    ජනතා ජෝන් කාරයා තැන තැන ෆොටො අලවගෙන යනවා දැක්කා. හෙශාන්ටත් මොක්කදො කරානේ. ෆොටො කාගෙද කියලා බැලුවෙත් නෑ. ඒවා නම් බලු වැඩ.

    මොන ත්‍රේඩ් එකෙන් @Gingy ත් එක්ක සෙට් වෙන්නමයි හදන්නේ. කොලු කාරයෙක්ද මන්දා.
    ඌ කියන එවා ඌ දන්නවද කියලත් දන්නෙ නෑ.

    එහෙම කියලා කිරිය දාලා යන්ඩ එපා. ප්‍රස්නෙ විසදගමු දැන්ම. උබ ගියත් උබට උන ප්‍රශ්නෙ තව කෙනෙක්ට වෙන්ඩත් පුලුවන්. දැන්ම විසදගමු.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,017
    4,641
    113
    Abyss
    පලයන් බන්. දැන් කිරිය ඉස්සර වගෙ නෙවෙයි . එන්න එන්නම අවුල් යනව.
    කීප දෙනෙකුගෙ ආත්ම විතරයි තියෙන්නෙ.
    මාත් යනව තව ටික කාලයකින්.
     
    • Like
    • Haha
    Reactions: Sen-lu and tharakaf

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,663
    1
    99,915
    113
    33
    Kalutara
    bump
    ඔය ජනතාජෝන් ඉන්නෙ නාගොඩ පැත්තෙ නේද? ගෙවල් එහෙම ඉන්න තැන් එහෙම දන්නවද කවුරුහරි? @Heshan Daminda
    ඕකා එක එකාව අඳුරනවා, ඉන්නෙ මෙහෙ කියල බොරු ගහන එක කරන්නෙ. ඇත්තටම ඌ දන්න ලබ්බක් නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,265
    72,000
    113
    පලයන් බන්. දැන් කිරිය ඉස්සර වගෙ නෙවෙයි . එන්න එන්නම අවුල් යනව.
    කීප දෙනෙකුගෙ ආත්ම විතරයි තියෙන්නෙ.
    මාත් යනව තව ටික කාලයකින්.
    උඹ ගියොත් කාටද උඹේ දුක කියන්නෙ? 🤭 🤭
     
    • Haha
    Reactions: Clockwork

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,587
    10
    3,200
    113
    මචංලා මම මේ අවුරුද්දේ මුල ත්‍රෙඩ් එකක් දැම්මා මාලදිවයිනේ එකෙක්ට හාට් ඇටෑක් එකක් ඇවිත් සීන් එකක්. ඌව මාස තුනකට විතර පස්සෙ ලංකාවට යැව්වා. ඌ මෙහෙ යනවා එනවා, උගෙයි මේ එකවුන්ට් එකෙයි කනෙක්ෂන් එකක් කලින් තිබ්බා.

    දැන් අවුරුද්දක් විතර වෙලෙ ඉදන් මම දාන හැම එකකටම ජනතාජොන් කියන කෙනා අරූගෙයි, උගෙ ගෑනිගෙ යි , ළමයින් ගෙයි, ෆොටෝ අලව අලව යනවා. මම ඌට මුකුත්ම කිව්වෙ නැහැ. මම අරෑගෙන් ඇයි කියලා අහන්න හිටියත් ඌට වෙච්ච දේවල් නිසා මිස් වුනා.

    ඉතින් මාත් ගනන් නොගෙන ඔය වැඩේ ඔහෙ ගියා. මම ජනතාජොන් කියන එකාගෙන් ඇහුවෙත් නැහැ. අඩුම ඌ දාන ඒවට රිප්ලයි කරෙත් නැහැ.

    මොකක් හරි සල්ලි ප්‍රශ්නයක් හරි, එක්කො ගෑණු හුටපටයක් හරි ලොකු දෙයක් මුන් අතර වෙලා තියෙනවා කියලා මට තේරුණා. මොකද මූ එලවා එලවා අරූව චාටර් කරන්න බලන්නෙ අවුරුද්දක විතර ඉදන්.

    මම කියපු එකාට තව දුවෙක් හම්බවුනා. දැන් මාසයක් විතර. ඊට පස්සේ උගෙ ගෑනිට දිගටම ලේ යන සීන් එකක් තිබිලා වොෂ් කරන්න ගිහින් ඊයෙ නැතිවෙලා. මම දන්නෙත් ටිකකට කලින්. උගෙ අනිත් ළමයත් ලෙඩෙක්.

    ඉතින් බං මට කිසිම දෙයක් ආයි දාන්න බැහැ. මොකද මේකෙ ඉන්න හැමෝම එක වගේ නෑ. ඒ වගේ මානසික ලෙඩ්ඩුත් ඉන්නවා. මෙච්චර කල් අරූට කිව්වෙ නැති එක ගැන මට ගිල්ටි ෆීල් එකක් එනවා. දැන් මොනවා කරන්නද.

    ජනතාජොන් කියන එකා පුළුවන් නම් මෙතන දාපන් උබ ඌට එච්චර වෛර කරන්නෙ ඇයි කියලා.හැබැයි මම දන්න විදියට ඌ අහිංසක දුප්පත් එකෙක් උගෙ පුතාගෙ ලෙඩ ගැනත් මම ත්‍රෙඩ් දාලා අහලා තියෙනවා.මම ඌට ඉන් බොක්ස් මැසෙජ් දැම්මා රිප්ලයි නැහැ.

    එහෙනම් බටා ටායි. අවුරුදු 10ක් විතර දිගටම ඇක්ටිව් හිටියා මේකේ අරූයි මායි.
    තෝ ගංජා ගහලද කුඩු ගහලද

    නැත්තම් අපි ගහලද :sorry:
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    675
    793
    93
    මට බලය ලැබෙනකන් පොඩ්ඩක් ඉන්න.
    ජනතා ජෝන් ව යුක්තිය ඉස්සරහට පමුණුවනවා.
    ෆයිල් පුරවලා පැමිණිලි විශාල ප්‍රමාණයක් ඔහුට එරෙහිව ලැබිලා තියෙන්නේ.

    මේවට විරුද්දව සටන් කරන්න බලය ලැබෙන්න ඕනා @AnuradhaRa ට. බලපන් ලංකාවට අනුර ඉන්නවා, කිරියට අනුරාධ ඉන්නව කියද්දි literally goosebumps🔥අනුරාධයා රස්සවකුත් කරන්නෙ නැති හින්දා පඩි නොතකා ගුප්පියො වෙනුවෙන් වැඩකරන අනුරාධ කියලා කිව්වත් වැරද්දක් නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,265
    72,000
    113
    @spamcheck Can you comprehend the repercussions of failing to act promptly 😒
    ඇත්ත කතාව මේකේ සුපිරි පොන්නයෝ සෙට් එකක් ඉන්නවා. සමහර උන්ට අනිත් උන්ට එක එක ඒවා කිව්වට තමනට මොනාහරි කිව්වාම දරාගන්න බෑ. නැත්තන් මතය දරාගන්න බැරි උනාම ඊලඟට කරන්න හදන්නෙ ඌව expose කරන්න හදන එක.