☪️🕋LONDON 🇬🇧MASSIVE terror' attack survivor tells of blood on seats as knifeman slashed through carriage

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,802
    39,717
    113
    Homagama
    රැල්ලට පලස්තීනේට පිලිගත්තාට අල්ලා නත්තල් තෑගි දීලා
    Sipping Tea Time GIF
     
    shiyad1101

    Member
    Jul 8, 2018
    24
    18
    3
    මිතුරා, මෙය සම්බන්ධව බ්‍රිතාන්‍ය පොලිසිය (British Transport Police – BTP) නිශ්චිතව කියලා තියෙන්නේ:

    At this stage there is nothing to suggest this is a terrorist incident.” ("BTP Official Statement" https://www.btp.police.uk/news/btp/...dent-at-huntingdon-station---cambridgeshire/?

    - දෙදෙනාගෙන්, 35 හැවිරිදි පුද්ගලයෙකු නිදහස් කරන ලදි, 32 හැවිරිදි පුද්ගලයෙක් තවම අත්අඩංගුවේ ඇත.
    - මෙය ආගම, ජාති, හෝ ත්‍රස්තවාදය සම්බන්ධ නැති තනි ප්‍රහාරයක් බව පොලිස් වාර්තාවේ සඳහන්.

    ඒ නිසා, වෛරය පැතිරවන්න එපා!
    අපි එකිනෙකාගේ ගරු කිරීමෙන්, සාමය සහ ආදරය රැකගනිමු ❤️
    අසත්‍ය පණිවිඩ වලට විශ්වාස නොකර, විශ්වාසදායක මූලාශ්‍ර පරීක්ෂා කරන්න.

    From Quran source

    ඒ හේතුවෙන් සැබැවින් ම ප්‍රාණ ඝාතනයක් හේතුවෙන් හෝ මහපොළොවේ කලහකාරී තත්ත්වයක් හේතුවෙන් හෝ මිස කවරෙකු යම් ආත්මයක් ඝාතනය කළේ ද ඔහු මුළු මිනිස් සමූහයා ඝාතනය කළා හා සමාන ය. තවද කවරෙකු එය (ආත්මය) ජීවත් කරවන්නේ ද ඔහු මුළු මිනිස් සමූහයා ජීවත් කළා හා සමානය යැයි ඉස්රාඊල්ගේ දරුවනට නියම කළෙමු. තවද අපගේ දූතවරු පැහැදිලි සාධක සමඟ සැබැවින් ම ඔවුන් වෙත පැමිණියෝ ය. අනතුරුව ඔවුන් අතුරින් බොහෝ දෙනා ඉන් පසුව ද මිහිතලයේ සීමාව ඉක්මවා කටයුතු කරන්නන් වූහ.

    - (ශුද්ධ වූ අල්කුර්ආන් 5:32)

    තවද නුඹලා සමඟ සටන් කරන්නන් සමඟ නුඹලා ද සටන් කරනු. නුඹලා සීමාව ඉක්මවා නො යනු. සැබැවින් අල්ලාහ් සීමාව ඉක්මවා කටයුතු කරන්නන්ව ප්‍රිය නො කරන්නේ ය.

    - (ශුද්ධ වූ අල්කුර්ආන් 2:190)

    තවද යහපත හා අයහපත සමාන නො වෙයි. වඩාත් අලංකාර දැයින් (අයහපත) වළක්වනු. එවිට ඔබ අතර හා ඔහු අතර සතුරුකමක් තිබුණ අය සමීප මිතුරෙකු මෙන් පත්වනු ඇත.

    - (ශුද්ධ වූ අල්කුර්ආන් 41:34)
     
    Last edited:

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,377
    3,067

    බෙලි කපන එක terrorist ඇක්ට් එකක් නොවන්නේ කොහොමද?

    එතකොට කුරනේ අන්තිම හරියේ කියලා දීලා තියෙන ටිකත් කියන්නකෝ.

    මොහම්මද් ලොකු පොර උනාට පස්සේ ඔය peaceful talks ඔක්කොම ඉවරයි. පස්සේ පෝර කලෙ රටවල් අක්‍රාමනය කරලා මුස්ලිම් වෙන්න අකමැති, ජසියා ගෙවන්න නැති ඔක්කොම මරන්න කිවා. ඒ අන්තිම පොත් වල තියෙන ටිකත් කියන්නකෝ
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,839
    917
    113
    මේකේ ඉන්න පිස්සොන්ගේ කොමෙන්ට්ස් තමයි ආතල්
    ඇන්ටනි කාරයා දැනගත්තනම් පුකෙනුත් හිනා වෙයි
     
    shiyad1101

    Member
    Jul 8, 2018
    24
    18
    3
    බෙලි කපන එක terrorist ඇක්ට් එකක් නොවන්නේ කොහොමද?

    එතකොට කුරනේ අන්තිම හරියේ කියලා දීලා තියෙන ටිකත් කියන්නකෝ.

    මොහම්මද් ලොකු පොර උනාට පස්සේ ඔය peaceful talks ඔක්කොම ඉවරයි. පස්සේ පෝර කලෙ රටවල් අක්‍රාමනය කරලා මුස්ලිම් වෙන්න අකමැති, ජසියා ගෙවන්න නැති ඔක්කොම මරන්න කිවා. ඒ අන්තිම පොත් වල තියෙන ටිකත් කියන්නකෝ

    3 November over the Huntingdon train incident. Anthony Williams, 32, faces multiple charges including attempted murder. https://www.btp.police.uk/news/btp/...ncident-at-huntingdon-station--cambridgeshire

    His religion is not important — what matters is his behavior. No matter what religion he follows, this was an act of violence by a person, not by a faith.

    Unfortunately, today many people immediately label Muslims as terrorists when they commit crimes, but ignore or normalize similar acts by others. This is a double standard.

    This is my last message on this topic. I know some people only want to spread hate between religions. I don’t know your intentions, so replying further is useless.

    Crime is crime — whoever does it. Let’s focus on humanity, not spreading false messages or hate.
    ------ Post added on Nov 4, 2025 at 1:09 AM
     
    • Like
    Reactions: amjad18

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    %20 කින් ජනගහනය වර්ධනය වෙලා.
    අන්න.

    ලංකාවටත් අබ සරණයි තව ටික කාලෙනකින්.
     
    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,377
    3,067
    113

    3 November over the Huntingdon train incident. Anthony Williams, 32, faces multiple charges including attempted murder. https://www.btp.police.uk/news/btp/...ncident-at-huntingdon-station--cambridgeshire

    His religion is not important — what matters is his behavior. No matter what religion he follows, this was an act of violence by a person, not by a faith.

    Unfortunately, today many people immediately label Muslims as terrorists when they commit crimes, but ignore or normalize similar acts by others. This is a double standard.

    This is my last message on this topic. I know some people only want to spread hate between religions. I don’t know your intentions, so replying further is useless.

    Crime is crime — whoever does it. Let’s focus on humanity, not spreading false messages or hate.
    ------ Post added on Nov 4, 2025 at 1:09 AM
    Yes , but the Quran and Mohammed order the death and violence. Mohammad has alone asked for violence and war more than 100 times in Quran and hadith. So called fucking religion of peace
     
    • Like
    Reactions: War Fighter

    shiyad1101

    Member
    Jul 8, 2018
    24
    18
    3
    Yes , but the Quran and Mohammed order the death and violence. Mohammad has alone asked for violence and war more than 100 times in Quran and hadith. So called fucking religion of peace

    Every religion has conflicts or wars mentioned in their holy books — Christianity, Judaism, Hinduism, Buddhism, and Islam.

    But these verses are mostly about self-defense, protecting the community, or defending civilians, not encouraging random violence.

    There are billions of Muslims following Islam today. If the religion really told them to kill everyone from other faiths, the world would be full of blood. Clearly, Islam teaches ethics, justice, and peace, not killing innocents.

    After so many explanations, if you still want to spread hate, that says more about you than about any religion. I have friends of other faiths, I work together eat together. I follow Islam and read the Qur’an — it forbids killing innocents. Don’t spread lies or hate.

    Dear friends, use this community is for learning, building skills, post useful content, help others, and don’t spread hate. Keep it positive and respectful.