කුරුසයෙක්ගෙන් කටින පින්කමට තර්ජනයක්. වීඩියෝ දර්ශන සහිතයි

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,493
    36,440
    113
    මැදමහනුවර
    @AnuradhaRa FYI

    මමයි ඔගස්ටස්

    images-q-tbn-ANd9-Gc-Q9-YAr1-Vr4s-ETYRg-Adj-B8z-MEUg-X3-FAg-Bnp-T8-Wcbtba0g-s-10.jpg
     
    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    564
    547
    93
    8
    Andromeda I
    මෑ මෑ මෑ... මගුල රෑ තිස්සෙ දානව නිදාගන්නත් නෑ. අදහන හුත්තක් අනිත් උන්ට කරදර නොවෙන විදියට අදහපන් කියල ඔය පොත් වලම නැද්ද? කතෝලික හුට්ටලත් වෙනසක් නැහැ පල්ලි වල මන්ගල්ල කියල ගිතිකාවල් දානව දවස් 2,3ක් කනක් ඇහිල ඉන්න නෑ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,511
    1
    62,328
    113
    Mother Earth
    හුකවලා ගන්න ඕන කැරි තට්ටයන්ව. ගෞතම බුද්ධා කියන්නේ නිශ්ශබ්ධතාවයට ප්‍රිය කරපු කෙනෙක්. නැත්තම් බුද්ධ ගයා වනයට ගිහින් භාවනා කරන්නේ නැහැනේ. ඒකට දැන් ඉන්න කැරි කහකඩ තට්ට හුකන්නල අහල පහළ මිනිහෙක්ට නිස්කලංකව ඉන්න දෙන්නේ නෑ. 🤷🏻‍♂️
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,511
    1
    62,328
    113
    Mother Earth
    බුද්ධාගම රැක ගන්නවා කියන්නේ කරන හැම දේම එහෙයි කියන එක නෙමෙයි. වැරැද්ද කතා කරලා වැරදි දේ නොකරන එක. කලින් බුද්ධාගම කියන්නේ කිරි කළයක්. දැන් බුද්ධාගම කියන්නේ ගොම කළයක්. කිරි කළේට ගොම බිංදු වැටිලා වැටිලා දැන් කිරි වලට වඩා තියෙන්නෙ ගොම. 🤷🏻‍♂️
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,998
    5,274
    113
    හුකවලා ගන්න ඕන කැරි තට්ටයන්ව. ගෞතම බුද්ධා කියන්නේ නිශ්ශබ්ධතාවයට ප්‍රිය කරපු කෙනෙක්. නැත්තම් බුද්ධ ගයා වනයට ගිහින් භාවනා කරන්නේ නැහැනේ. ඒකට දැන් ඉන්න කැරි කහකඩ තට්ට හුකන්නල අහල පහළ මිනිහෙක්ට නිස්කලංකව ඉන්න දෙන්නේ නෑ. 🤷🏻‍♂️
    පල්ලිවල සතියක් විතර තිස්සෙ මුලු පලාතටම ඇහෙන්ඩ ගීතිකා දාන එක අවුලක් නැද්ද?
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,088
    4,651
    113
    හුකවලා ගන්න ඕන කැරි තට්ටයන්ව. ගෞතම බුද්ධා කියන්නේ නිශ්ශබ්ධතාවයට ප්‍රිය කරපු කෙනෙක්. නැත්තම් බුද්ධ ගයා වනයට ගිහින් භාවනා කරන්නේ නැහැනේ. ඒකට දැන් ඉන්න කැරි කහකඩ තට්ට හුකන්නල අහල පහළ මිනිහෙක්ට නිස්කලංකව ඉන්න දෙන්නේ නෑ. 🤷🏻‍♂️
    ගෑණු මෙහෙනින් පිරිමි නෙවෙයි මට පේන විදිහට. හැබැයි අරූට නං සෑහෙන මල පැනලා තියෙන්නේ මං හිතන්න ඉවසල බැරිම තැන තමයි යටි ගිරියෙන් කෑ ගහන්නේ😆😆😆
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    බුද්ධාගම රැක ගන්නවා කියන්නේ කරන හැම දේම එහෙයි කියන එක නෙමෙයි. වැරැද්ද කතා කරලා වැරදි දේ නොකරන එක. කලින් බුද්ධාගම කියන්නේ කිරි කළයක්. දැන් බුද්ධාගම කියන්නේ ගොම කළයක්. කිරි කළේට ගොම බිංදු වැටිලා වැටිලා දැන් කිරි වලට වඩා තියෙන්නෙ ගොම. 🤷🏻‍♂️

    බුද්දාගම රකින්න පුලුවන් එකක් නෙමෙයි. අවබෝධ කර ගන්න පුලුවන් එකක්. අවබෝධ කර ගත්ත උන්ම තමයි තව එකෙක්ට අවබෝධ කර ගන්න උපකාර වෙන්නෙත්. ඕක කවදහරි ඉවර වෙනවා, අන්තිම මාර්ගඵල ලාබියා මැරුනාම. එතනින් ඉවරයි මේ ශාසනේ. ශාසනේ ඉවර වුන දවසටත් සමහර විට ටට්ටේ ගාලා සිවුරු දාපු අය ඉදියි. ඔය වගේ වත් පිලිවෙතුත් තියෙයි.
     
    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,648
    2,427
    113
    30
    San Quentin State Prison
    මෑ මෑ මෑ... මගුල රෑ තිස්සෙ දානව නිදාගන්නත් නෑ. අදහන හුත්තක් අනිත් උන්ට කරදර නොවෙන විදියට අදහපන් කියල ඔය පොත් වලම නැද්ද? කතෝලික හුට්ටලත් වෙනසක් නැහැ පල්ලි වල මන්ගල්ල කියල ගිතිකාවල් දානව දවස් 2,3ක් කනක් ඇහිල ඉන්න නෑ.
    Katine awrudde hama dama yanne na ballige putho