ගිහිං එන්නම්..! - දර්ශන හදුන්ගොඩ 💔

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අන්තිම වීඩියෝ එකෙන් පස්සේ හඳුනව හෙව්ව හෙව්ව හම්බුනේ නෑ, කිරියෙත් සතියකට විතර කලින් ඇහුවා මිනිහට මුකුත් කරදරයක්ද කියල. අද යන්නම ගිහින්.

    ගිය තැනක දෙකක් දාන්, දුමක් ඇදලා යාලුවා එක්ක සතුටින් ඉඳියි.

    යාලුව ගිහින් අවුරුද්දෙන් මූත් ගියා🤔

    සුබ ගමන් හඳුනෝ😑
     
    Last edited:

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    913
    490
    63
    රනිල්ට සුත්තර පුංචා කිව්වා, peak එකේ ඉද්දිම මහින්ද/ගෝටාගේ සරම ගැලෙව්වා, ඒ කාලේ මෙයා ගේම ඉල්ලපු හැටියට සුදු වෑන් එකකට අහු නොවී බේරුනා කිව්වමත් පුදුමයි :baffled:



    SLVlog එකේ base එක හැදුවේ Darshana . පටන ගන්න කොටත් bruno හිටියද කියල දන්නේ නෑ, සමහරු කියන්නේ bruno channel එක buy කරා කියල. මෙයා අයින් වෙන කොටත් over 200k + subs තිබුනා මතකයි.
    ewunata mama dakka gosak issara kathawak yanawa slvlog channel eka meyage balen gaththa wage kathawak.. ita passe thamai sl deshaya patan gatthe. ekale yotube video ekakuth thibba wage mathakai.
    eth mama dakka fb post ekak bruno publish karala thiyeawa.. eke hatiyata eyage family relation kenek wage thamai penne..

    ane manda mewa asse thiyena loku loku story passe thamai eli wenne...
     
    • Like
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    Lap eke idan siyalu media devices police walin gatta porage neda oya seen nisa
    pora kalin Italy idan ne oya program eka kare. passe lankawata awata passe porage badu tika gatta. ekatath CID eken gema illuwa pora.

    රනිල්ට සුත්තර පුංචා කිව්වා, peak එකේ ඉද්දිම මහින්ද/ගෝටාගේ සරම ගැලෙව්වා, ඒ කාලේ මෙයා ගේම ඉල්ලපු හැටියට සුදු වෑන් එකකට අහු නොවී බේරුනා කිව්වමත් පුදුමයි :baffled:



    SLVlog එකේ base එක හැදුවේ Darshana . පටන ගන්න කොටත් bruno හිටියද කියල දන්නේ නෑ, සමහරු කියන්නේ bruno channel එක buy කරා කියල. මෙයා අයින් වෙන කොටත් over 200k + subs තිබුනා මතකයි.

    ai Dilith! rotiyata penala yannama gehuwa pora. kohoma hari den lankawe youtube eke Politics katha karana un wehi wehala hitiyata pora tamai bayak sekak netuwa program ekak karanna puluwan level ekata oka heduwe.



     

    RanRanw

    Active member
  • Apr 22, 2021
    126
    125
    43
    Galle
    හොඳ මිනිස්සු ඉක්මනට දෙවියෝ ගාවට ගන්නවලු... නරක මිනිස්සු.. තව පවු කරගන්න දීල.. ලෑතර වෙලා.. ජරාවෙලා පනුවො ගහලා.. නස්පුක් වෙලා.. මැරෙන්න අරින්නෙ.. :D
     
    • Like
    Reactions: Rick Sanchezz