ගිහිං එන්නම්..! - දර්ශන හදුන්ගොඩ 💔

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    Kawuda e mokakda case eka
    political vlogger kenek.

    Slvlog wala mulinma video damma matakay
    ow, SL vlog eke start kare mataka vidihata. ita kalin youtube eke political vlog tibbada kiyala mataka neha, oya TV channel wage mass media wala walpal kiyapuwa witarai tibbe.
    hebei lankawe youtube wala Darshana niyama gemak illuwa anith kattiya hengila iddi.
    Mulinma , Siriliya scam ekai Shirantige 222222222V id case ekai kiyala patan gatte.

    mokadda wela tiyene porata
    passed away
     
    • Like
    Reactions: Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,082
    1
    15,894
    113
    political vlogger kenek.

    ow, SL vlog eke start kare mataka vidihata. ita kalin youtube eke political vlog tibbada kiyala mataka neha, oya TV channel wage mass media wala walpal kiyapuwa witarai tibbe.
    hebei lankawe youtube wala Darshana niyama gemak illuwa anith kattiya hengila iddi.
    Mulinma , Siriliya scam ekai Shirantige 222222222V id case ekai kiyala patan gatte.

    passed away

    Lap eke idan siyalu media devices police walin gatta porage neda oya seen nisa
     
    • Like
    Reactions: Rick Sanchezz

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    Fresh Off The Boat Salute GIF
     
    • Like
    Reactions: Rick Sanchezz

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    Kawuda e mokakda case eka
    රනිල්ට සුත්තර පුංචා කිව්වා, peak එකේ ඉද්දිම මහින්ද/ගෝටාගේ සරම ගැලෙව්වා, ඒ කාලේ මෙයා ගේම ඉල්ලපු හැටියට සුදු වෑන් එකකට අහු නොවී බේරුනා කිව්වමත් පුදුමයි :baffled:

    Slvlog wala mulinma video damma matakay
    political vlogger kenek.

    ow, SL vlog eke start kare mataka vidihata. ita kalin youtube eke political vlog tibbada kiyala mataka neha, oya TV channel wage mass media wala walpal kiyapuwa witarai tibbe.
    hebei lankawe youtube wala Darshana niyama gemak illuwa anith kattiya hengila iddi.
    Mulinma , Siriliya scam ekai Shirantige 222222222V id case ekai kiyala patan gatte.

    passed away

    SLVlog එකේ base එක හැදුවේ Darshana . පටන ගන්න කොටත් bruno හිටියද කියල දන්නේ නෑ, සමහරු කියන්නේ bruno channel එක buy කරා කියල. මෙයා අයින් වෙන කොටත් over 200k + subs තිබුනා මතකයි.
     
    • Like
    Reactions: Rick Sanchezz

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මොන වෙලාද මැරිලා ද තියෙන්නේ
    වකුගඩු කෙස් තිබිල දරුනුවටම. මේ ලදී දවසක පොර ගෙදරදී වැටිලා මොලේ සින් එකක් ගිහින් මැරිල තියෙන්නේ.
     
    RanRanw

    Active member
  • Apr 22, 2021
    126
    125
    43
    Galle
    එලම ඩයල් එකක.. Youtube political video බලන්න හුරු උනේ පොර හින්ද.. කොල ටිකක ලඟ තියාගෙන පැයක් දෙකක් පැහැදිලිව ඕන දෙයක් කතා කරන්න පුලුවන් ඩයල් එකක්..
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    එක්තරා පිරිසකටනම් පේන්න බෑ වගේ. පේනවනෙ උන්ගෙ කොමෙන්ට් . එහෙම තමා හාම්පුතාලට ගහන අයට කුක්කො කැමති නෑ. ඒ වගේ ගෝතයෝ අදාලම නෑ. හොඳ කොන්දක් තිබ්බ වැදගත් මාධ්‍ය වේදියෙක් RIP
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    ස්වභා ධර්ම ය නඩු අහද්දි බලාගෙනයි...ජීවත්ව ඉන්න මිනිසුන්ගේ මරණය පතද්දි බලාගෙනයි .මොන ඩීල් එකක් වුණත් අසාධාරණව හිතා මතාම කරනවනම් අති භයානකයි..ස්වභාදහම එසේයි..නමුත් නිවන් සුව ඔබතුමාට....😔😔😔😔😔
     
    • Like
    Reactions: Rick Sanchezz