meka niyamayi ne.. me concept eka mokdda?
Yudewwa Well-known member Oct 8, 2023 3,122 4,476 113 Nov 3, 2025 #1 meka niyamayi ne.. me concept eka mokdda? Reactions: AnuradhaRa and NRTG
Candid-B Well-known member Apr 25, 2019 34,737 1 60,389 113 Mother Earth Nov 3, 2025 #2 පොල් කට්ටක් වගේ screen එකක් ඇතුලේ ඉන්නේ. Reactions: KSPathirana, Yudewwa, NRTG and 1 other person
NRTG Well-known member Oct 19, 2019 40,979 198,345 113 Colombo, Sri Lanka Nov 3, 2025 #5 ඒකනම් සුපිරි Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 61,973 1 43,314 113 Nov 3, 2025 #6 අඩේ මරු බං Reactions: NRTG
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,869 113 Fantasy Nov 3, 2025 #9 ආතර් සී ක්ලාක්ව මතක් උනා
infernocus Well-known member Jul 8, 2025 3,178 6,679 113 Nov 3, 2025 #10 ඔය ඇපල් හරි සැම්සුන්ග් හරි AR/VR glass වලට ඇප් නැද්ද ඔය එක්ස්පීරියන්ස් එක ගන්න? Reactions: SK29
SK29 Well-known member Apr 14, 2017 7,012 8,393 113 Nov 4, 2025 #11 කලවන් උනාම ඔහොම පේනවා නේද Reactions: Hasistranger
Yudewwa Well-known member Oct 8, 2023 3,122 4,476 113 Nov 4, 2025 #12 infernocus said: ඔය ඇපල් හරි සැම්සුන්ග් හරි AR/VR glass වලට ඇප් නැද්ද ඔය එක්ස්පීරියන්ස් එක ගන්න? Click to expand... thiyanwa ona taram.
infernocus said: ඔය ඇපල් හරි සැම්සුන්ග් හරි AR/VR glass වලට ඇප් නැද්ද ඔය එක්ස්පීරියන්ස් එක ගන්න? Click to expand... thiyanwa ona taram.