ලංවිමට කැරිම ලාභයක්

JBLs

Well-known member
  • May 6, 2018
    3,559
    3,365
    113
    575145470_1173627194714277_7143358380788737947_n.jpg
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අවුරුද්දෙන් ඔක්කොම කොරන්න බෑ උට්ටෝ. ඉවසගෙන හිටු. යටින් වැඩ ටික ගානට කෙරීගෙන යනවා.

    පොන්නයොන්ට අවුරුද්දක් නෙමේ අවුරුදු සීයක් ට්‍රයි කරත් බෑ තමා.
     
    • Love
    Reactions: JBLs

    monson

    Well-known member
  • May 7, 2007
    25,616
    28,588
    113
    • Like
    Reactions: JBLs

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,984
    1
    61,062
    113
    Mother Earth
    වෙන්විමට?
    අඩේ මම ඉස්සර පොඩි කාලේදී කෙටි යෙදුම් වලට ලියල තිබ්බ ලං.වි.ම = දුරස්වීම කියලා. 😄 මිස් ඒක දැකලා හයියෙන් හිනා වුණා. ඒ මිස් අපේ අම්මව හම්බුනාම තාම මතක් කරනවා ඒක. 4වසරේද කොහෙද. 🤷🏻‍♂️

    වෙන්විමට?
    අප හමු වීම වෙන්වීම දෝ ආදරේ..❤️
    මට රිදවන්නෙපා මේ සංසාරයේ.. 😭
    ------ Post added on Nov 3, 2025 at 10:35 PM
     
    • Haha
    Reactions: JBLs