kiyala wedak ne macho.. mona pissu keliyath marama decent eun hitiye.. Kaputa / the lastrow.. mathaka ethi meke inna paran unta.. elakirith hodai danata auwrudu 10 - 15 issara. dan nam chora
Na ban Lankasex eka set eka giye . lankasextalks thama LSO eka sathura lolඋබ මොන නමින්ද හිටියෙ? මට මතක විදිහට lankasextalk එකේ වලියක් ගිහින් ඒකෙ සෙට් එකක් කැඩිල තමා lankasexonline එක හැදුවෙ.
එහෙනම් උබ ඇඩ්මින් කෙනෙක්. teaboy තමා LST එකේ ඇඩ්මින් හිටියෙ.Na ban Lankasex eka set eka giye . lankasextalks thama LSO eka sathura lol
Mage user name eka kiwa gaman mama exposed ban main set eken ekkenek mama .

LS eka teaboy active unata anthima kaale pora awe naඑහෙනම් උබ ඇඩ්මින් කෙනෙක්. teaboy තමා LST එකේ ඇඩ්මින් හිටියෙ.![]()
මට වඩා අවු 6ක් වැඩිමල් කොල්ලෙක් සෙට් වුණා 2007 දි වග මතක. අදටත් ඌ හොඳ යාළුවෙක් .උගෙ Wedding එකේ දෙවෙනි මනමාලයා වුණෙත් මං. ඊට පස්සෙ කෙල්ලෙක් සෙට් වුණා. ඒකි මාව විනාශ කළා. ඊට පස්සෙ ආයෙ එකියක් සෙට් වුණා.ඒකිත් එහෙම්ම කළා. ඒකිගෙ යාළුවා එක්ක අවු 10 ක් යාළු වෙලා හිටියා ඊට පස්සෙ මම. ගිය අවුරුද්දේ Marry කලේ අපි. දැන් බබෙකුත් ඉන්නවා. ChatRooms තමයි ඒවට මුලමේ කතාව අවුරුදු 15-20 කට කලින් සිද්දියක් බව කරුණාවෙන් සලකන්න. පොඩිඋන්ට මේක තේරෙන්නේ නෑ, සොරි මල්ලිලා.
ඉස්සර chat room වල chat කරපු උන් ඉන්නවද? ඉස්සර ඕන තරම් chat rooms තිබ්බා random සෙට් වෙන අය එක්ක chat කරන්න. kaputa.com එකෙත් chat කරන්න පුළුවන්. තව WAP site තිබ්බා අපි ඉස්සර nokia/sony ericsson phone වලින් log වෙලා chat කරපු. එකක් තිබ්බ Arawap කියල, site එක නම් තාම තියනවා but dead now. Twilightwap කියල තව එකක් තිබ්බා එකත් දැන් dead. ඉස්සර FB, Insta, tiktok නැති කාලේ ඒවගේ මාර සෙට් එකක් chat කරන්න එනවා. කෙල්ලො, අක්කලා, ඇන්ටිලා මාර සෙට් එකක් හිටියා. දැන් වගේ social media තිබ්බේ නැති නිසා කෙල්ලොන්ගේ ලොකු පඩ සීන් නෑ. ඕන එකෙක්ට message එකක් දැම්මාම reply කරනවා. Chat room වල public chat කරන්න පුළුවන්, එක්කෝ වෙන user කෙනෙක් එක්ක private room එකක් හදාගෙන private චැට් කරන්න පුළුවන්. ඒක මාරම simple platform එකක්. Interface එක පට්ටම simple. Type කරල යවන messages එක live පෙන්නන්නේ නෑ FB වගේ, යට තියනව refresh කියල button එකක්, සැරින් සැරේ ඒක click කරන්න ඕන අලුත් messages pop up වෙන්න. ඔහොම chat කරද්දි වෙනම short වචන පාවිච්චි කරනවා. උදා - මුලින්ම user කෙනෙක් ගෙන් අහන්නේ asl? කියලා. ඒ කියන්නේ age, sex, location. අනිත් user reply කරනවා 24/F/SL හරි 24/F/Galle කියල වගේ. එතනින් තමයි වැඩේ පටන් ගන්නේ. ඉස්සර රෑ එලි වෙනකන් එක එක කෙල්ලෝ එක්ක chat කරනවා මාර fun මතක් වෙද්දීත්. පට්ටම nostalgic. කොල්ලොත් හිටියා සිරා උන්, දැන් වගේ ලොලි පොප් කන්න බලන් chat කරන ලොල්ලෝ හිටියේ නෑ. මම මේ කියන්නේ 2004-2010 වගේ කාලේ. ඔය chat රූම් වලින් හොද යාලුවෝ හම්බුනා අදටත් යාළුකම් තියන.
තව ඉතින් රෑට මෝල් වෙච්ච කෙල්ලෝ, අක්කලා, ඇන්ටිලා සෙට් උනා සෙක්ස් chat වලට. සමහරු meet වෙන්නත් ගියා ජිගි ජිගි දාන්න, රස කතා එමටයි. ඔහොම චැට් කරද්දි community එකක් වගේ හැදෙනවා Elakiri එකේ වගේ. එකාට එකා අදුරනව. ඔහොම chat කරද්දී මම දන්න කොල්ලෙකුයි කෙල්ලෙකුයි සෙට් උනා love කරන්න. උන් දෙන්නා number exchange කරගෙන කතා කරගෙන අන්තිමට බඳින්න සෙට් උනා හැබැයි ගෙවල් වලින් පොඩ්ඩක්වත් කැමති නෑ මොකද කෙල්ල මූට වැඩිය ගොඩක් වැඩිමල්. කෙල්ලට හොද job එකක් තිබ්බා කොල්ලා හෙන පොඩී, පස්සේ මුන් හොරෙන් බඳින්න තීරණය කරලා මගෙන් ඇහුව සාක්කි අස්සන් කරන්න එන්න පුළුවන්ද කියලා. මටත් අවුලක් නෑ මාත් ගියා දෙහිවල registrar කෙනෙක් ගාව මුන් දෙන්නා බැන්දා. පස්සේ ගෙවල් වලින් shape කරගෙන හොඳ wedding එකක් එහෙම ගත්තා, දැන් ලොකු ළමයෙක් ඉන්නවා දෙන්නා සතුටින් ඉන්නවා.
ඔය එකක්, තව හොද හොද සීන් උනා. මට සෙට් උනා යාපනේ campus එකේ කෙල්ලෙක්, ඒකිට පට්ටම මෝලක් තිබ්බේ, මාර fetish, fantasy ගොඩක් තිබ්බේ ඒකිට. සෙක්ස් chat විතරයි හම්බෙන්න එන්නේ නෑ. පස්සේ මාව sure වෙලා නම්බර් share කරා. ඊට පස්සේ රෑට පැය ගනන් voice සෙක්ස් chat කරනවා අම්මෝ මාරම දේවල් ඒකි කියන්නේ. කවදාවත් meet වෙන්න ආවේ නෑ. ඔය වගේ කෙල්ලෝ, අක්කලා, ඇන්ටිලා ගොඩක් සෙට් උනා. මම බැඳලත් නෑ, කෙල්ලෙකුත් නෑ ඒ නිසා උපරිම සැප ගත්තා. එක කෙල්ලෙක්ට commit වෙලා ඉන්නවට වඩා ඒක මරු. තව සුපිරි අක්ක කෙනෙක් සෙට් උනා ඒකී වැඩ කරේ Dubai වල office ekaka හොඳ job එකක් කරේ. Job Contract ඉවර වෙලා ලංකාවට ඇවිත් මාව හම්බෙන්නම නුවර ඉදන් කොළඹ අවා නුවර අඳුරන අය ඉන්නවා එහෙ meet වෙන්න බෑ කියල. Mahamaya ගිය නුවර ලොකු පවුලක හොද decent කෙල්ලෙක්. පට්ටම ලස්සනයි චීස් කැල්ල වගේ සුදුයි, මාරම පිරිසිදුයි. මටත් හොදට සල්ලි තිබ්බා පිටරට කොම්පැනියක රස්සාවක් කරන් ගෙදරින් කකා හිටපු නිසා. Car එකත් තිබ්බා මම එයාව එක්කන් ගියා Marine Drive එකේ Global Towers Hotel එකට. ඒ දවස් වල ඒක හදපු අලුත, හොද කෙල්ලෙක් නිසා charter තැන් වලට අරන් යන්නත් බෑ. උදේ ඉදන් හවස් වෙනකන් සුපිරි fun එකක් ගත්තා. හවස පිටකොටුවෙන් Kandy AC bus එකකට නැග්ගුවා. දිගටම contacts තිබ්බා කීප සැරයක් meet උනා. මට පට්ටම love ඒත් බඳින්න උනේ නෑ වයස පරතරේ නිසා, පස්සේ එයා වෙන කෙනෙක් බැන්ද දැන් ලොකු ළමයි දෙන්නෙක් ඉන්නවා. අදටත් ඉඳල හිටලා FB එකට ගිහින් බලලා එනවා.
තව නුගේගොඩ ඉස්කෝලෙක teacher කෙනෙක් chat එකට සෙට් උනා (MILF), ලොකු ළමයි දෙන්නෙක් ඉන්න ඇන්ටි කෙනෙක් (මට එතකොට 24-25ක් වගේ ඇති), එයාව හංවැල්ල අම්බලම hotel එකට එක්කන් ගිහින් ජිගි ජිගි දැම්මා, හැබැයි වැඩක් උනේ නෑ මඩ වලට පොල් කැඩුවා වගේ. එයා මට පට්ට ආදරෙයි. husband ඉන්නවා ඒත් පොර busy business වැඩ නිසා ඉතින් එයාට attention අඩු සීන් එකක් තිබ්බේ. Meet උනාම මගේ අස්සේ හුරතල් වෙවී ඉන්න තමයි එයාට ඕන. ලොකු ලස්සනක් නෑ හැබැයි වැල වෙලා නෑ, පිරිසිදුයි, ගතිගුණ මාරම හොදයි. මට කිසිම වියදමක් නෑ එයා තමයි ඔක්කොම වියදම් කරන්නෙත්. පස්සේ එයා family එකත් එක්කම USA ගියා එත් අදටත් FB එකේ message එකක් දැම්මොත් reply කරනවා හරි හොදයි. පරණ දේවල් කිසි දෙයක් කතා කරන්නේ නෑ දන්නේ නෑ වගේ ඉන්නේ, එයත් දන්නවා මාත් බැඳලා දැන් ඔය සීන් නෑ කියලා, ඒ නිසා යාළුකම විතරයි. තව අක්කා කෙනෙක් සෙට් උනා තලෙලුයි හැබැයි ලස්සනයි, එයාව එක්කන් Wadduwa Blue Water hotal එකට එක්කන් ගියා. තව ඔය වගේ එක එක type එකේ අය සෙට් උනා, එක කෙල්ලෙක් වත් ලොකු සීන් නෑ දැන් ඉන්න උන් වගේ. ගොඩක් ඒවා Blind Date, සමහර උන් පට්ටම චාටෙර් looking, එහෙම උන් shape එකේ හලලා දානවා. අඩු කුලේ/වියලි කලාපේ ඒවා shape එකේ හලනවා කතාවෙන් තේරෙනවා සෙට් නෑ කියල.
මට ලොකු හැකියාවක් තිබ්බා chat එක දාල කෙල්ලන්ව ගානට නම්මගන්න, කිසිම හදිස්සියක් නැතුව මුලින් full decent විදියට chat කරලා කෙල්ල කැමති path එකකට පස්සේ track එක මාරු කරනවා. පටන් ගත්ත තැන ඉදන් හාන්න යන්නේ නෑ එතකොට උන් කැමති නෑ. අදටත් තියනවා කතාවෙන් ඕන කෙනෙක් නම්මගන්න පුළුවන් පොඩි හැකියාවක්. ඒක ඒ දවස් වල chat වලදී සුපිරියට වැඩ කරා.
එක එක කෙල්ලට එක එක විදියට chat කරන්න ඕන. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් කියන්නේ ඒ වගේ. සමහර උන් එක්ක පට්ට බොළඳ වෙන්න ඕන. උන් පන දෙන්න එනවා එතකොට. කලින් දවසේ chat කරල ඉවර වෙද්දී කතා වෙනවා ආයේ online එන වෙලාව. ගොඩක් වෙලාවට සෙට් වෙන්නේ ගෙවල් වලින් දැඩි නීති රීති රැකවල් මුර කපොළු දාල පරිස්සම් කරන කෙල්ලෝ. ගමනක් යන්නේ අම්මා තාත්තා එක්ක විතරයි. එහෙම උන් මට ගොඩක් සෙට් වෙලා තියනවා. සාමාන්‍ය යමක් කමක් තියන උන් තමයි එන්නේ මොකද වියලි කලාපේ අඩු කුලේ උන්ට device වලට, technology එකට access නෑනේ. බූට් කාපු උනුත් ඉන්නවා, කොල්ලෝ ඉන්න උනුත් ඉන්නවා කොල්ලට හොරෙන් chat කරන්න එන.
හැබැයි එක කෙල්ලෙක්වත් බඳිනවා කියල බොරු පොරොන්දු දීලා ජිගි ජිගි දැම්මේ නෑ, උනුත් වැඩේට කැමතිනම් විතරයි සෙට් උනේ. Basically no strings attached සීන් එකක් තිබ්බේ. සෙක්ස් විතරක්ම නෙමෙයි හොඳ යාලුකමුත් තිබුනා වරදවා හිතන්න එපා මම බඩු කාරයෙක් නෙමෙයි. යාළුකමට විතරක් ආවොත් යාළුකම විතරයි, හැබැයි කෑම ඉල්ලුවොත් නිකන් ඉන්නෙත් නෑ. බැන්දට පස්සේ ඔක්කොම නවත්තලා වයිෆ් එක්ක ආතල් එකේ ඉන්නවා, කිසිම arrears එකක් නෑ fun ගන්න කාලේ උපරිම fun ගත්ත නිසා. දැන් wife ට loyal.
මම මේ කියන්නේ දැනට අවුරුදු 15-20 කට කලින් කතාවක් ඒ නිසා මල්ලිලා රෙද්ද උස්සන් මට බනින්න එන්න එපා උබලට මේ ආතල් තිබ්බේ නෑ. උබලට හම්බුනේ advanced ටෙක්නොලොජි එකක්. අපිට තිබ්බේ මේවයි, modem එකක් ගහන් dial up internet ගිය එවයි. උබලට සැප වැඩී.
දැන් තියෙන්නේ Discord, Reddit, Telegram වගේ ඒවානේ. Omegle ත් වහල දැම්මනේ.
මේ වගේ ඉස්සර chat room වල chat කරපු උන් තව ඉන්නවද. මොනාද රසබර අත්දැකීම්?
Pregnent una hinda marry krapu siddiyak wage penneගිය අවුරුද්දේ Marry කලේ අපි. දැන් බබෙකුත් ඉන්නවා. ChatRooms තමයි ඒවට මුල
The lastrow eke katha tikawth hoyaganna widyak nadda machan.maru katha eke thibune.me lagadith mathak wela search karala baluwa.mukuth hamba une na.kiyala wedak ne macho.. mona pissu keliyath marama decent eun hitiye.. Kaputa / the lastrow.. mathaka ethi meke inna paran unta.. elakirith hodai danata auwrudu 10 - 15 issara. dan nam chora
Mat meke tama nama mokkda kiyala matak kara kara hitiye.qeep eka mathaka nadda
Amazin tama.u jaffna baduwak gahala paya deken bamba awillat tawa ekakata gahuwa wage katha kiwweමේක කියවද්දි ඉස්සර මේකෙ ඉඳල බෑන් වෙච්ච පරණ මෙම්බරයෙක්ව මතක් වුණා..
ශිකේ උගෙ නම මතක නෑනෙ..
"ඇමේසින්" වගේ නමක් තිබුණෙ...
eBuddy supiriyak thamai aaa ammooo
හරියට හරි... ඕක තමයි කතාව...Mat meke tama nama mokkda kiyala matak kara kara hitiye.
Amazin tama.u jaffna baduwak gahala paya deken bamba awillat tawa ekakata gahuwa wage katha kiwwe
ආපෝ නෑ මචං. Wedding plan කළෙත් 2023 මුලPregnent una hinda marry krapu siddiyak wage penne
Aparade u giye. Inna ona charitha hebeiහරියට හරි... ඕක තමයි කතාව...![]()
ඔවු හැබැයි. කරදරයක් නෑ.. තමුන්ගෙ පාඩුවෙ පොයියක් ඇදබාල ඉන්න උන්ට විනෝදය සපයගෙන හිටපු එකෙක්. ඌට කපන උන්ට බනින්න යන්නෙත් නෑ..Aparade u giye. Inna ona charitha hebei
ඌ වෙන ආත්ම භාවයක් ලබාගෙන මේකෙ සැරිසරනව ඇතිඔවු හැබැයි. කරදරයක් නෑ.. තමුන්ගෙ පාඩුවෙ පොයියක් ඇදබාල ඉන්න උන්ට විනෝදය සපයගෙන හිටපු එකෙක්. ඌට කපන උන්ට බනින්න යන්නෙත් නෑ..
ෆේක් එකක් තිබුණ නේද, දේව සීන්, පිටසක්වල සීන් කියවගෙන එන එකක්...