එකයි තියන්නෙ කෙලින්ම shutdown. හෙලවෙන්නෙවත් නෑ.
Car එක යන්නේ ඌව යට කරගෙනද?
වෙඩි තියපු උන්ම වගේ කාර් එකේ යන්නෙ.Ado anthimata yata karagenath yanawa![]()

A wage thamai. Allai habai paya 24nවෙඩි තියපු උන්ම වගේ කාර් එකේ යන්නෙ.![]()
Yako අර ගෙට්ටුව ලඟට යන එකාගේ කං බීරි වෙලාද
Yako අර ගෙට්ටුව ලඟට යන එකාගේ කං බීරි වෙලාද
oya wedi thiyapu ponnayontath wate adala nathi untath wadinna marana danduwamata sign karanna baha luoluwata ekak thiyala bima watunata passe tawa wedi 3-4 kma tyenawa neh maruna kiyala confirm wennama.
club wasantha ta wedi thibba wage tamayi, anthimata shooter wasantha ge pupatath wedi thiyala yanne.
dead on the spot.
Ice kallata tath minimarana ponnoayao inne wunta hetatk gana dukak Naha.දැන් ඕවා කරන උන් කරන්නේ අහුවෙනවා කියලා දැන දැනමයි. මේ වගේ ඒවාට මරණ දඬුවම ක්රියාත්මක කලානම් හරි ( හැම මිනිමැරුමකටම නෙමේ මේ වගේ ඒවාට )
ice kallata kiwwe?Ice kallata tath minimarana ponnoayao inne wunta hetatk gana dukak Naha.
Eken preyojane aragena thoru morunwada gannnawaaaa
මේ කාලේමිනීමරු ත්රස්තවාදී කල්ලියක් රට පාලනය කරනකොට ඔහොම තමයි.
කුඩු කාරයන්ගේ. යටතේ වැඩ කරනවා. නැති වෙන්න කුඩු ගහන අය. මුන්ට පවුලක් ළමයි ගැන කිසිම වගක් නැහැ.ice kallata kiwwe?