බලහන් මුට වෙඩි තියන හැටි 🛑🛑🛑

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    Yako අර ගෙට්ටුව ලඟට යන එකාගේ කං බීරි වෙලාද
    1762539532058.png
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,177
    6,661
    113
    East Blue (Goa Kingdom)
    oluwata ekak thiyala bima watunata passe tawa wedi 3-4 kma tyenawa neh maruna kiyala confirm wennama.
    club wasantha ta wedi thibba wage tamayi, anthimata shooter wasantha ge pupatath wedi thiyala yanne.
    dead on the spot.
    oya wedi thiyapu ponnayontath wate adala nathi untath wadinna marana danduwamata sign karanna baha lu
    awurudu ganan adinawa.
    sakshi gonu karanne naha hariyata,
    pathaka katha dala shape wenawa jathi arakshawa awulak naha lu
    timestamp
     
    • Like
    Reactions: Absolute Zero

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    දැන් ඕවා කරන උන් කරන්නේ අහුවෙනවා කියලා දැන දැනමයි. මේ වගේ ඒවාට මරණ දඬුවම ක්‍රියාත්මක කලානම් හරි ( හැම මිනිමැරුමකටම නෙමේ මේ වගේ ඒවාට )
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    දැන් ඕවා කරන උන් කරන්නේ අහුවෙනවා කියලා දැන දැනමයි. මේ වගේ ඒවාට මරණ දඬුවම ක්‍රියාත්මක කලානම් හරි ( හැම මිනිමැරුමකටම නෙමේ මේ වගේ ඒවාට )
    Ice kallata tath minimarana ponnoayao inne wunta hetatk gana dukak Naha.


    Eken preyojane aragena thoru morunwada gannnawaaaa
     
    • Dislike
    Reactions: YelaWolf

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ice kallata kiwwe?
    කුඩු කාරයන්ගේ. යටතේ වැඩ කරනවා. නැති වෙන්න කුඩු ගහන අය. මුන්ට පවුලක් ළමයි ගැන කිසිම වගක් නැහැ.


    මුන්ට ෆ්‍රි අයිස් සොට් එක දීලා. කන්න තුන් වෙල් දෙනවා නම් ආන්න ගොඩ්. පන වුණත් දෙනවා.

    මුන් තමයි. ඕල් සෙල් කුඩු විකුණන අය ගාව වැඩ කරන්නේ.

    කුඩු විකුණන්න. පොලිසිය පැනලා බඩු අහුවුණාම මුන් තමයි බිල්ලට යන්නේ.


    ටීවී එකේ යන්න වෙඩි තියන ඒවා විතර නේ එකෙනුත් ජනප්‍රිය වෙන්නේ මේ වගේ cctv තියෙන ටික විතරයි.


    ඊට වඩා පිහි ඇනුම්. අත පය කපන් ඒවා වෙනවා. ඒවා නෝර් මල් දේවල්. ඕන් නම් ටිවි එකේ. 30ස් යයි.