බලහන් මුට වෙඩි තියන හැටි 🛑🛑🛑

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    @monson මේවා උනේ කවුරු ජනාධිපති වෙලා ඉන්න කාලේද 🙄
    Screenshot-20251108-002629-You-Tube.jpg
     
    • Haha
    Reactions: shenat and vito

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    එල්ලලා මැරුවා නම් එකෙක් දෙන්නෙක්. බලපන්කො ඕවා වෙයිද කියලා
     
    • Like
    Reactions: vali aththa

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,070
    2,386
    113
    22
    හයියෝ.. තනියම පාරවල් වල යන්න එපා. wrong place wrong time
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,070
    2,386
    113
    22
    තමන්ගේ මැරෙන වේලාව හරිනම් ගල් ගුහාවක හැංගිලා හිටියත් මැරෙන්න වෙනවා 🤷🏽‍♂️
    e wunaata Ara gettuwa gaawa inna pora ethana weeraya wenna giyaanam eyaatat thiyanw sure
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    බල්ලට වගේ තියනවා කුඩා මොලේ හිල් වෙන්න...හේතුව මොකද්ද බන්?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    oya wedi thiyapu ponnayontath wate adala nathi untath wadinna marana danduwamata sign karanna baha lu
    මෙච්චර දූෂිත රටක මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න? පිස්සුද බන් උඹලට
     
    • Wow
    Reactions: MihiCherub

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,177
    6,661
    113
    East Blue (Goa Kingdom)
    මෙච්චර දූෂිත රටක මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න? පිස්සුද බන් උඹලට


    100% pahadili skashi thiyenawa nam marana danduwama dena eka wenna ona nathuwa guess walin neme ,
    eeta kalin karanna ona dewal tika hithenawa kiyanna baha

    kiyanna dewal hithata enawa kiyanna baha

    kiyana thibba

    wiwasthawe 14(1)(a) waganthiya namata witharak nathuwa hariyata implement wela thibba nam moda Victorian laws abolish karala thibba nam chanda aran giyapu un


    14. (1) Every citizen is entitled to – (a) the freedom of speech and expression including publication;
     
    • Like
    Reactions: max_pain

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    oluwata ekak thiyala bima watunata passe tawa wedi 3-4 kma tyenawa neh maruna kiyala confirm wennama.
    club wasantha ta wedi thibba wage tamayi, anthimata shooter wasantha ge pupatath wedi thiyala yanne.
    dead on the spot.
    යුද්ධෙ කාලෙත් කෑම්ප් එකකට Attack කරලා අල්ලගත්තට පස්සේ, මැරිච්ච, බිම වැටිලා තියෙන Dead Bodies වලට ආයෙ වෙඩි තියන්න වෙනම සෙට් එකක් යනවා. කාටවත් ඒ නිසා බොරුවට මැරිලා වගේ ඉන්න බෑ.
     
    • Like
    Reactions: Absolute Zero

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හැප්පිලා බලමු..

    හිටපන්කෝ තඹුත්තේ ගම ගොවි පුතා රජවෙනකම්..දොඹෙන් යන්න දෙන්නේ පාතාලෙට

     
    • Haha
    Reactions: supun_sg

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,758
    113
    මේවානම් සිරාම සිද්දි, පොලිසියේ උන් මේවා දන්නේ නැති වෙන්න බැනේ...

    හොදටම ප්ලැන් කරලා ගහන ගේම්... නැත්නම් මේ කලේ මොකද ප්‍රියුස් එකක් මේකට පාවිච්චි කරලා පාරේ දාල යන්නේ.
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,575
    5,472
    113
    දැන් ඕවා කරන උන් කරන්නේ අහුවෙනවා කියලා දැන දැනමයි. මේ වගේ ඒවාට මරණ දඬුවම ක්‍රියාත්මක කලානම් හරි ( හැම මිනිමැරුමකටම නෙමේ මේ වගේ ඒවාට )
    Marana dandyma genne naha bung kawadawath, NGO , International community and Ganayo case adinawa