තමන්ගේ මැරෙන වේලාව හරිනම් ගල් ගුහාවක හැංගිලා හිටියත් මැරෙන්න වෙනවාහයියෝ.. තනියම පාරවල් වල යන්න එපා. wrong place wrong time
e wunaata Ara gettuwa gaawa inna pora ethana weeraya wenna giyaanam eyaatat thiyanw sureතමන්ගේ මැරෙන වේලාව හරිනම් ගල් ගුහාවක හැංගිලා හිටියත් මැරෙන්න වෙනවා![]()
A wage thamai. Allai habai paya 24n
මෙච්චර දූෂිත රටක මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න? පිස්සුද බන් උඹලටoya wedi thiyapu ponnayontath wate adala nathi untath wadinna marana danduwamata sign karanna baha lu
මෙච්චර දූෂිත රටක මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න? පිස්සුද බන් උඹලට
යුද්ධෙ කාලෙත් කෑම්ප් එකකට Attack කරලා අල්ලගත්තට පස්සේ, මැරිච්ච, බිම වැටිලා තියෙන Dead Bodies වලට ආයෙ වෙඩි තියන්න වෙනම සෙට් එකක් යනවා. කාටවත් ඒ නිසා බොරුවට මැරිලා වගේ ඉන්න බෑ.oluwata ekak thiyala bima watunata passe tawa wedi 3-4 kma tyenawa neh maruna kiyala confirm wennama.
club wasantha ta wedi thibba wage tamayi, anthimata shooter wasantha ge pupatath wedi thiyala yanne.
dead on the spot.
Marana dandyma genne naha bung kawadawath, NGO , International community and Ganayo case adinawaදැන් ඕවා කරන උන් කරන්නේ අහුවෙනවා කියලා දැන දැනමයි. මේ වගේ ඒවාට මරණ දඬුවම ක්‍රියාත්මක කලානම් හරි ( හැම මිනිමැරුමකටම නෙමේ මේ වගේ ඒවාට )