Show Money Australia

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    ළමයි දෙන්නෙක් ඔස්ට්‍රෙලියාවේ MSc එකකට යන්න Show Money වැඩේ හරියට කරන හාදයෙක් හොයනවා,කවුරුත් දන්නවද මචංලා..නුවර නම් වඩාත් හොඳයි කිව්වා,කොහේ හරි කමක් නැ ඉතින්...
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,428
    9
    3,073
    113
    Bro කෝස් එකනෙ පස්සෙ එහෙ නවතින්න පුලුවන්ද
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,310
    5,391
    113
    පිස්සු හුට්ටො උබලට. අපරාදෙ සල්ලි. ලන්කාවෙ කරපල්ලකො.

    මම ඉන්නෙ ඔස්ට්‍රේලියා, උබල වගේ එවුන් නිසා මුන් පට්ට සල්ලියක් හම්බ කරන්නෙ.
     
    • Like
    Reactions: shenat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,585
    48,816
    113
    සේදවත්ත
    පුනරුදයක් වෙන වෙලාවේ ලමයි රට යවල ඩොලර් පිටරට යවන්න එපා මනුස්සයෝ. මෙහෙ උගන්නපන් , නිකං දඹයෝ කියලා ගුටි කන්න වෙන්නෙ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    පිස්සු හුට්ටො උබලට. අපරාදෙ සල්ලි. ලන්කාවෙ කරපල්ලකො.

    මම ඉන්නෙ ඔස්ට්‍රේලියා, උබල වගේ එවුන් නිසා මුන් පට්ට සල්ලියක් හම්බ කරන්නෙ.
    mata nemeyi ban...danna ekek mama..uta ehe yanna ona kama thiyenne

    පුනරුදයක් වෙන වෙලාවේ ලමයි රට යවල ඩොලර් පිටරට යවන්න එපා මනුස්සයෝ. මෙහෙ උගන්නපන් , නිකං දඹයෝ කියලා ගුටි කන්න වෙන්නෙ
    gewal langa lamayek ban...uta ehe yanna ona kama thiyenne..
    ------ Post added on Nov 9, 2025 at 11:18 AM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,259
    45,189
    113
    ෆින්ලන්ඩ් වල නම් ඵක්කෙනෙක්ට ලක්ෂ 120යි ලු..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,845
    86,047
    113
    ආශ්චර්යමත් රටක
    පිස්සු හුට්ටො උබලට. අපරාදෙ සල්ලි. ලන්කාවෙ කරපල්ලකො.

    මම ඉන්නෙ ඔස්ට්‍රේලියා, උබල වගේ එවුන් නිසා මුන් පට්ට සල්ලියක් හම්බ කරන්නෙ.

    මේක නං ඇත්ත.
    MSc වලට ඔසී ඇවිත් වැඩක් නෑ කියල මටත් පේන්නෙ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,668
    11,679
    113
    පිස්සු හුට්ටො උබලට. අපරාදෙ සල්ලි. ලන්කාවෙ කරපල්ලකො.

    මම ඉන්නෙ ඔස්ට්‍රේලියා, උබල වගේ එවුන් නිසා මුන් පට්ට සල්ලියක් හම්බ කරන්නෙ.
    Umba karapu ekamne oya karanna enne..
    Student awith degree hambunath related job hambenne nathi nisa elderly home ekaka volunteer karala passe unta wandala pukath deela elderly care ekak set karan un haraha PR danna oya enne..
    Owa ithin prasidda rahas :lol:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,310
    5,391
    113
    Umba karapu ekamne oya karanna enne..
    Student awith degree hambunath related job hambenne nathi nisa elderly home ekaka volunteer karala passe unta wandala pukath deela elderly care ekak set karan un haraha PR danna oya enne..
    Owa ithin prasidda rahas :lol:

    උබ ඔය කියපු එකක් වත් මම කලේ නැත. මෝඩ හිපාටුව. ලන්කා අනාතයා 😂

    ඉස්කෝලෙ වැඩක් කරගනින් පොඩි එකා. පොඩි බිජ්ජා.
     
    • Haha
    Reactions: netnet

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,310
    5,391
    113
    මේක නං ඇත්ත.
    MSc වලට ඔසී ඇවිත් වැඩක් නෑ කියල මටත් පේන්නෙ

    ඔව් බන්, ලන්කා හරක් ට කිව්වට තේරෙන්නෙ නෑ. ලන්කාවෙ එවුන්ව කරදර වලින් බේරගන්න හරිම අමාරුයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,845
    86,047
    113
    ආශ්චර්යමත් රටක
    Lankave MSc valata International recognition ekak thiyanabada?? @shenat Oya MSc or PhD ekak karalada inne ??

    Lankawe wath Ausi wala wath MSc ekak karata Ausi digatama inna eken wasiyak na kiyana eka mama kiyanne. PR ganna points wadi wenneth na. Koti ganak nikan pudana ekai, kale nasthi wena ekai witarai wenne.

    Schol ekak hambawela PhD karanna enawa nam eka newei kathawa. Ethakota eka wasiyak.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    Lankawe wath Ausi wala wath MSc ekak karata Ausi digatama inna eken wasiyak na kiyana eka mama kiyanne. PR ganna points wadi wenneth na. Koti ganak nikan pudana ekai, kale nasthi wena ekai witarai wenne.

    Schol ekak hambawela PhD karanna enawa nam eka newei kathawa. Ethakota eka wasiyak.
    ගෑනිගේ කරේ නැගලා ඔසී පැනපු අඩු කුලේ පරයා දෙන උපදෙස්. ඕවට කලින් උඹ ඉගෙන ගෙන ඉදපන්. දත නැති වපරයා.