අනේ සීයේ තව සුරන්ගනා කතාවක් කියන්නකෝ
හෙහ් හෙහ් හෙහ්....මෙව්වා සුරංගනා කතා නෙවෙයි බොල. තොපේ සීයලට වුන හෑබෑ සිද්දි. ඒ කාලෙ තොපි තියා තොපෙ තාත්තවත් නෑ. හික් හික්...
තව දවසක් මම ගියා උන්ගෙන් එකෙක් එක්කම බඩු පොට් එකකට.උගෙ වාහනේ ගියෙ. (එතන ගැන ඌ දැනගත්තෙ කොහොමද දන්නෙ නෑ. කොහොමහරි එතන බලාගන්න එකා එක්ක අපේ එකා ටිකක් හිතවත් කියල පෙනුන.) කෙල්ලො දෙන්නයි ඉන්නෙ. ලොකු ලස්සනක් නෑ. ඒත් අමුතු කොලිටියක් තියෙනව. අර කලු ලස්සන කෙල්ලො ඉන්නෙ. ඒ වගේ. හොරාට බට් ඩීසන්ට් පිට කරන ප්ලේස් එකක්. එන එන හැම එකාටම දෙන්නෙ නෑ. එතන රූම් සර්විස් එකකුත් තිබ්බ. ඒකට ඕන එකෙකුට එන්න පුලුවන්. බඩු පොට් එක ඉතාම රහසිගතයි. මිල ඉහළයි. එන්නෙ සීමිත පිරිසක් විතරයි.රිටයර් වුන බෑන්ක් මැනේජර්ස්ල, විධායක නිලධාරීන් වගේ සමාජෙ වැදගත් යැයි සම්මත අය ටික දෙනෙක් එනව.(තව විස්තර කිව්වෑකි. වැඩක් නෑනෙ.)
කොහොමහරි එතනට ගියාට පස්සෙ බලාගන්න එකා මුලින්ම ඇවිත් ඇහුවෙ මම කවුද කියල. පස්සෙ අපේ එකා මගේ අනන්‍යතාවය හෙලි කලාට පස්සෙ ඌ මාත් එක්ක ෆිට් වෙලා මට ෆැන්ට බීම එකකුයි සිගරට් එකකුයිත් දුන්න. මම සිගා ගහන්නෙ නැති හින්ද ෆැන්ට එක ගැහුව. ඒ අතරෙ අපේ එකා වැඩේ කරගන්න ගියා. ගිහින් එද්දි අරූ මාත් එක්ක ෆුල් ෆිට්. මට ඕන වෙලාවල එන්න කියලත් කිව්ව.
හොඳම එක ඊට පස්සෙ
බලාගන්න එක ගියා රූම් එකක් ගන්න කවුද ඇවිල්ල හින්ද. ඒ අතරෙ අපේ එකා එක්ක ගිය කෙල්ල ආව. එතන මම විතරයි හිටියෙ. මගෙන් ඇහුව **** අයිය කෝ කියල. මම කිව්ව රූම් එකක් ගන්න කවුද ඇවිල්ල ඒකට ගියා කියල. කෝ මාත් එක්ක ආපු එක්කෙනා කියල. එයා වොශ් දාන්න ගියා අයියෙ ටිකකින් එයි කිව්ව. කොහොම හරි ටිකක් කතාවට වැටුන.(මට ටිකක් ඒ ස්කිල් එක තියෙනව.) පස්සෙ නිකමට වගෙ ඇහුව ගෙවල් කොහෙද කියල. ****දිහාවෙ කිව්ව. (මගෙ හෝම් ටවුන් එකේ සබ් ටවුන් එකක්.මම කොලඹින් කිලෝමීටර්100-120ක් දුර ටවුමක එකෙක්.) මම කිව්ව මම *** කියල. ඒකි උඩ ගියා. තව ටිකක් කතාකරල පානිය දාල නම්බර් එක ගත්ත

. බොරු එකකුත් නෙවෙයි. එවෙලෙත් ඒකට කෝල්ස් ආව. මම කිව්ව මං එහෙදි ඔයාට කතා කරන්නං කියලත්. (අද වෙනකල් ඒකට කෝල් කරල නෑ.)
පස්සෙ අරුයි මායි ආව. අරුයි මායි අතර ඔය ගැන කතාබහක් ඇති වුන වෙලාවක ඌ කිව්ව මම අරකිගෙ නම්බර් එක ඉල්ලුව වැඩේ කරගෙන ඉවරවෙලා. ඒකි දුන්නෙ නෑ බන්ං මොකක් හරි ප්‍රස්නයක් වෙයි කියල කිව්ව. මම එතනදි පොර වෙලා ඌට සිද්දිය කිව්ව. තෝ ඒකිට හුකලත් නම්බර් එක ගන්න බැරි වුනා, එලියෙ හිටපු මම ටෝක් කරල ඒක ගත්ත කියල බයිට් කලා. ඒත් නම්බර් එක දුන්නෙ නෑ. ඌ මට හෙණ විතරයි ඉල්ලුවෙ නැත්තෙ මම ඌට නොම්බරේ දුන්නැති එකට.


(ඇත්තම කතාව මම ඌට දුන්නෙ නැත්තෙ ඌ විනාස වෙන හින්ද. උගෙ තාත්ත මුල ඉඳන් බිස්නස් කරල ගොඩ ගිය මනුස්සයෙක්. මූ ඒ සල්ලිවලින් බඩු ගහන්න පුරුදු වුනොත් විනාසයි. මේකි ඌට සැරටම වැදිල දිබ්බෙ. මම වෙන දේ කල් තියා දන්න හින්ද දුන්නෙ නැත්තෙ.)
මේව වෙලා අවුරුදු 10-12 වුනත් අරූ අදටත් හිතාගෙන ඉන්නෙ මම සතියක් ගානෙ සිකුරාදට ගෙදර ගිහිල්ල අරකිව අරකිව එක එක තැන් වලට ගෙන්නගෙන ඇති හැටියට නොමිලෙම වැඩේ දුන්න කියල. මම කොච්චර නෑ කිව්වත් ඌ ඒක විස්වාස කරන්නෙ නෑ. ඌ ආයිත් මම නැතුව ගිහිල්ල වැඩේ කරගෙන ඒකිගෙනුත් අහල තියෙනව මං ආවද කියල. ඒකි නෑ කියල. මමයි ඒකියි එකතුවෙලා ඌට බොරු කියනව කියල පොර තාම හිතාගෙන ඉන්නෙ.
ඇතිද කොළුවෝ උඹට
එහෙම අවුලක් නෑ අතේ පාරක් ගහගෙන ඔහේ ඉන්නවා
අඩෝ උඹ බැඳල නැද්ද බං.

මට හිතුනෙ ලමයිනුත් ඇති කියල
honest answer
ඌ විතරක් නෙවෙයි මමත් එහෙම තමයි බන්.

------
Post added on Nov 10, 2025 at 9:47 AM