Ambooo ban muge iwasima next level

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    u thamai ban harima wade karanne...
    aru ekkama yaiwa.. aluth ganiyek genawa...
    iwasima nam maru thamai uge... athak wath ussanne nane..

    kalin idan u seen eka danagena inna nisa samahara wita u ehema innawa aththe
    Athak ussanawa thiya eka kunuharupayak kiyanne nane ban 😳

    Sowan test ekak
    U Nam sowan walada manda habai 😄
    ------ Post added on Nov 10, 2025 at 10:12 PM
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    කලින් බැදපු එකියක් නේ.අවුරුදු 8 ලමයෙකුත් ඉන්නවා කිව්වේ..හොඳ පාඩමක් අලුතින් බදින එවුන්ටත්.. ඔහොම ඒවායේ කැරැට්ටුව අතීතය ගැන හොයන්නේ නැතුව කරේ එල්ල ගන්නවට
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,149
    1
    16,530
    113
    −273.15°C
    අරකි හොර එකා දිහා බලන්නේ දැන් ඉතින් මූත් එක්ක පලකෝ කුලියාපිටි වගේ.
    කුඹුරක් කොටං පැල් කොටේක ඉන්නව මැවිල පේනව ඇති 🤣
    අඩෝ මටත් ඕක හිතුණා.
    ඒකිට හීක් ගෑවිලා ඉන්නේ. 😅