අම්මෝ underrate but පට්ටම පට්ට next level drama

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    74.jpg

    RAT.jpg

    youtube එකෙ තියනව හොයාගෙන බලපල්ලා පට්ටම පට්ට ඩ්‍රාමා දෙකක්
    ගොඩාක් දැන් කාල යන ඩ්‍රාමා එක්ක බලපුවාම මෙවායෙ කතාවල් නම් next level
    කම්මලි කමක් නැතුව එක හුස්මට බලන්න පුලුවන්
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,644
    8,842
    113
    kandy
    රාග නම් බලලා නෑ .. RAT මුලදී හොදි . පස්සේ එක තැන පල් වෙනවා වගේ සීන් එකක් තේරුණා
    සිල්ලර කාසි කියලා එකක් තිබුනා .. සල්ලි print කරන එකක් එකත් හොදයි .
    මේ වදස් වල බලනවා මුරුගසන් වර්ෂාව . (A for Apple ) එක නෙවෙයි .. ITN එකේ යන එකක්
     
    • Like
    Reactions: yousirname

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ඉරගිනි මද්දහන (Rupavahini), රාග (ITN), RAT 32 (ITN)

    ඔය තුන මේ දවස් වල යන හොද ඩ්‍රාමා 03ක්. ඒ තුනෙනුත් පලවෙනි 02ක ගොඩක් හොදයි.

    ඉරගිනි මද්දහන පවුලේ සැමට පොඩි අය ඇතුලුව එකට ඉදන් බලන්න පුලුවන් නාට්‍යයක්.
     
    • Like
    Reactions: Z e u s

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    View attachment 250982

    View attachment 250983

    youtube එකෙ තියනව හොයාගෙන බලපල්ලා පට්ටම පට්ට ඩ්‍රාමා දෙකක්
    ගොඩාක් දැන් කාල යන ඩ්‍රාමා එක්ක බලපුවාම මෙවායෙ කතාවල් නම් next level
    කම්මලි කමක් නැතුව එක හුස්මට බලන්න පුලුවන්
    ඕවා හොඳයි academy awards, emmy awards ගන්න ඒවා බලලා නැති උන්ට. දැන් කියාගෙන වරෙන් දේශීය කියලා. දේශීය වුණාට වැඩක් නැහැ low grade නම් low grade.
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඕවා හොඳයි academy awards, emmy awards ගන්න ඒවා බලලා නැති උන්ට. දැන් කියාගෙන වරෙන් දේශීය කියලා. දේශීය වුණාට වැඩක් නැහැ low grade නම් low grade.
    හොද Hollywood එවා ඔක්කොම බලල ඉවර වෙල තියෙන්නෙ. මවු භාසාවෙන් තියන එවත් බලන්න එපයි
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මේ නිලිය මාර සෙක්සි බන්. කතා කරනකොටත් නගිනවා
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    View attachment 250982

    View attachment 250983

    youtube එකෙ තියනව හොයාගෙන බලපල්ලා පට්ටම පට්ට ඩ්‍රාමා දෙකක්
    ගොඩාක් දැන් කාල යන ඩ්‍රාමා එක්ක බලපුවාම මෙවායෙ කතාවල් නම් next level
    කම්මලි කමක් නැතුව එක හුස්මට බලන්න පුලුවන්
    දෙකම බැලුව මුල ටික. අනේ මන්ද :lol: