11:11 offers මොනවද තියෙන්නෙ?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,401
    14,335
    113
    පෘථිවිය
    ජෙනුයින් ඔෆර්ස් තියනවානම් දාන්න හිතෝතුනි
    තලවතුගොඩ ස්පා වල 11% දෙනවා
    වැඩිපුර විනාඩි 11ක් දෙනවා
    ඊළඟ මාසේ ට බුකින් එක අදම දැම්මොත් ඊළඟ මාසේ 20% ඩිස්කවුන්ට්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    තලවතුගොඩ ස්පා වල 11% දෙනවා
    වැඩිපුර විනාඩි 11ක් දෙනවා
    ඊළඟ මාසේ ට බුකින් එක අදම දැම්මොත් ඊළඟ මාසේ 20% ඩිස්කවුන්ට්
    Den spa adui ban issara wage neha
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,295
    1
    2,541
    113
    60% වෙනකන් + තව 11% අඩු කරනව කියල දාල තියනව....තියන ඒවටම 60% එකතු කරල අඩු කරල පෙන්නයිද දන්නෑ
    website ekt yanna pukuwand machn unge