Web Hosting

black

Active member
  • Oct 12, 2006
    673
    119
    43
    37
    The Freedom Country...
    මචංලා මෙන්න මුගෙ Hosting ගත්ත කව්රුහරි ඉන්නවද? 24x7 කිව්වට පෙරේදි ඉඳන් ගන්නවා Call Answer කරන්නැහැනෙ

    1762761155582.png
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,568
    9,586
    113
    ඇයි උබල local ඒවා ගන්නෙ? දන්නෙ නැති නිසා අහන්නෙ
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    ගෙවන ගානෙන්වත් තෙරුන් නැද්ද 7x24 නෙවෙයි කියල
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,171
    1,762
    113
    $0.66 monthly appa ayi yakoo cPanel license ekath cost eka $0.45 wenkota server hardware + anith software dala $0.21 ekakta umbala dennda mu wesanathara da, .
    $0.21 ta tawa call anawer karapan koo :lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ගොඩ යන්න හදන එකෙක් නේ. Urgent නැත්නම් email එකක් දාලා තියපන් ඌ නැගිට්ට ම කෝල් එකක් දෙයි
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,607
    23,254
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,979
    3,997
    113
    Sri Lanka
    • Love
    Reactions: Martian Professor