domain and hosting ගන්න තැනක්

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,201
    113
    මචංලා domain and hosting ගන්න ඕනේ. ලංකාවේ කරන උන් ගැන විස්වාසයක් නෑ. ඒ නිසා පුළුවන් නම් හොද විදේශීය එකක් රෙකමන්ඩ් කරන්න.
    තව SLT hosting ගැන අදහසක් තියනවා. ඒක පාවිච්චි කරන අය ඉන්නවද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මචංලා domain and hosting ගන්න ඕනේ. ලංකාවේ කරන උන් ගැන විස්වාසයක් නෑ. ඒ නිසා පුළුවන් නම් හොද විදේශීය එකක් රෙකමන්ඩ් කරන්න.
    තව SLT hosting ගැන අදහසක් තියනවා. ඒක පාවිච්චි කරන අය ඉන්නවද?
    Domain එක ගන්න spaceship.com එකෙන් Promo Code - COM67 දුන්නා නම් $ 5.69 ගන්න පුලුවන්.

    නැත්තම් Cloudflare.com එකෙන් ගන්න.

    Renewal එකේ $ 9-10 අතර වෙයි ඔය දෙකම.

    තව https://www.namesilo.com හොදයි Support එකත් හොදයි Chat එකෙන් ඕනෑම දෙයක් කරගන්න පුළුවන්. මිල නම් වැඩි මම ඉස්සර $ 10 තියෙන කාලේ ගත්තා එක නිසා තාම Use කරනවා.

    Hosting වලට https://www.namecheap.com/ Use කරන්න Service එක හොදයි Down Time නැහැ Chat එකක් තියෙනවා එකෙන් ඕනෑම දෙයක් කරලා දෙනවා.

    තව ඕනේ නම් කියන්න දන්න තැන් ඕනේ තරම් තියෙනවා. මගෙන් ගන්න එන්න අයට අපේ පැකේජ් හරි යනේ නැතිනම් පිටරට තැන් දෙනවා.