සුබ දවසක් මිත්‍රවරුනේ, අද ඉදල මමත් එලකිරියට එකතු වෙනව ඔයාලත් එක්ක දැනුම බෙදාගන්න සහ වැදගත් සංවාදවලට. Threads බලද්දි දැනුන ගොඩක් වැදගත් දේවල් මෙතන තියනව කියල. ඒකයි කිරියෙ සාමාජිකයෙක් වෙන්න හිතුවේ.
Lingika danuma tamaiThreads බලද්දි දැනුන ගොඩක් වැදගත් දේවල් මෙතන තියනව කියල. ඒකයි කිරියෙ සාමාජිකයෙක් වෙන්න හිතුවේ.
machn mn meke tibba old threads tikak refer kala. owa wadiya hitanna epa bn monawa hari eye catching thread ekak hambunoth balanawa mokak da kiyala
forum eke innawa bn tech, IT, economy, medicine wage godak dewal gana knowledge eka tiyana members la.මොනවද උඹ දැකපු වැදගත් දේවල් කියපන්කො මුලින්ම
noRavi karunanayaka ද ?
naaRavi karunanayaka ද ?
naa bn mn newParana athmayaka smell ekak enawa
ow itn ekath danaganna oona deyak neLingika danuma tamai
@scurvy ට මැසේජ් කරලා එකවුන්ට් එක කන්ෆර්ම් කරන් වරෙන්, ත්‍රෙඩ් දාන්න කලින්. ඒක තමයි කිරියේ සම්ප්රදාය.සුබ දවසක් මිත්‍රවරුනේ, අද ඉදල මමත් එලකිරියට එකතු වෙනව ඔයාලත් එක්ක දැනුම බෙදාගන්න සහ වැදගත් සංවාදවලට. Threads බලද්දි දැනුන ගොඩක් වැදගත් දේවල් මෙතන තියනව කියල. ඒකයි කිරියෙ සාමාජිකයෙක් වෙන්න හිතුවේ.
පදිංචි පලාත කොහෙද? වියලි කලාපෙද? කුලේ මොකද්ද? අධ්‍යාපන මට්ටම මොකද්ද? පයියෙ දිග කීයද? කීල්ස් යනවද? අලගුඩුවො කනවද? විස්තර කියපන් උබ කිරියෙ මොන කුලේටද වැටෙන්නෙ බලන්න
kawda machan e?@scurvy ට මැසේජ් කරලා එකවුන්ට් එක කන්ෆර්ම් කරන් වරෙන්, ත්‍රෙඩ් දාන්න කලින්. ඒක තමයි කිරියේ සම්ප්රදාය.
![]()
![]()
![]()
![]()
මෙහෙම හිතන්නකෝ, "කිරියට අධිපති දෙවියන්වහන්සේ" කියන්නෙ කවුද කියල ඇහුවොත් ඒ තමා Scurvy . "අද God ව හම්බුනා" කියලා නූලක් දැම්මොත් ඔයාගෙ ඔලුවට යන්න ඕනේ මේ කතාවෙන්නෙ Scurvy ගැන කියලා.kawda machan e?
උබ මොන කැරියෙක් උනත් වැඩක් නෑ.සුබ දවසක් මිත්‍රවරුනේ, අද ඉදල මමත් එලකිරියට එකතු වෙනව ඔයාලත් එක්ක දැනුම බෙදාගන්න සහ වැදගත් සංවාදවලට. Threads බලද්දි දැනුන ගොඩක් වැදගත් දේවල් මෙතන තියනව කියල. ඒකයි කිරියෙ සාමාජිකයෙක් වෙන්න හිතුවේ.
උබ තව ටික දවසක් ඉද්දී තේරෙයි. මේකේ ඉන්නේ පුටින්, චර්චිල්, හිට්ලර් ට වඩා දැනීමක් තියන යුධ විශ්ලේෂකයින්.forum eke innawa bn tech, IT, economy, medicine wage godak dewal gana knowledge eka tiyana members la.
උබ තව ටික දවසක් ඉද්දී තේරෙයි. මේකේ ඉන්නේ පුටින්, චර්චිල්, හිට්ලර් ට වඩා දැනීමක් තියන යුධ විශ්ලේෂකයින්. - @tharakafඋබ තව ටික දවසක් ඉද්දී තේරෙයි,