එලකිරියට අලුත් සාමාජිකයෙක්

ravi220

Member
Nov 6, 2025
5
5
3
සුබ දවසක් මිත්‍රවරුනේ, අද ඉදල මමත් එලකිරියට එකතු වෙනව ඔයාලත් එක්ක දැනුම බෙදාගන්න සහ වැදගත් සංවාදවලට. Threads බලද්දි දැනුන ගොඩක් වැදගත් දේවල් මෙතන තියනව කියල. ඒකයි කිරියෙ සාමාජිකයෙක් වෙන්න හිතුවේ.
 
gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මොනවද උඹ දැකපු වැදගත් දේවල් කියපන්කො මුලින්ම

    Screenshot-20251113-004244.png
     
    ravi220

    Member
    Nov 6, 2025
    5
    5
    3
    machn mn meke tibba old threads tikak refer kala. owa wadiya hitanna epa bn monawa hari eye catching thread ekak hambunoth balanawa mokak da kiyala

    මොනවද උඹ දැකපු වැදගත් දේවල් කියපන්කො මුලින්ම
    forum eke innawa bn tech, IT, economy, medicine wage godak dewal gana knowledge eka tiyana members la.
    ------ Post added on Nov 12, 2025 at 7:28 PM

    Ravi karunanayaka ද ?
    no
    ------ Post added on Nov 12, 2025 at 7:29 PM

    Ravi karunanayaka ද ?
    naa
    Parana athmayaka smell ekak enawa
    naa bn mn new
    ------ Post added on Nov 12, 2025 at 7:30 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,074
    113
    පදිංචි පලාත කොහෙද? වියලි කලාපෙද? කුලේ මොකද්ද? අධ්‍යාපන මට්ටම මොකද්ද? පයියෙ දිග කීයද? කීල්ස් යනවද? අලගුඩුවො කනවද? විස්තර කියපන් උබ කිරියෙ මොන කුලේටද වැටෙන්නෙ බලන්න
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    සුබ දවසක් මිත්‍රවරුනේ, අද ඉදල මමත් එලකිරියට එකතු වෙනව ඔයාලත් එක්ක දැනුම බෙදාගන්න සහ වැදගත් සංවාදවලට. Threads බලද්දි දැනුන ගොඩක් වැදගත් දේවල් මෙතන තියනව කියල. ඒකයි කිරියෙ සාමාජිකයෙක් වෙන්න හිතුවේ.
    @scurvy ට මැසේජ් කරලා එකවුන්ට් එක කන්ෆර්ම් කරන් වරෙන්, ත්‍රෙඩ් දාන්න කලින්. ඒක තමයි කිරියේ සම්ප්‍රදාය.

    පදිංචි පලාත කොහෙද? වියලි කලාපෙද? කුලේ මොකද්ද? අධ්‍යාපන මට්ටම මොකද්ද? පයියෙ දිග කීයද? කීල්ස් යනවද? අලගුඩුවො කනවද? විස්තර කියපන් උබ කිරියෙ මොන කුලේටද වැටෙන්නෙ බලන්න
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Uchiha_Nimnora

    ravi220

    Member
    Nov 6, 2025
    5
    5
    3
    @scurvy ට මැසේජ් කරලා එකවුන්ට් එක කන්ෆර්ම් කරන් වරෙන්, ත්‍රෙඩ් දාන්න කලින්. ඒක තමයි කිරියේ සම්ප්‍රදාය.

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    kawda machan e?
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    684
    802
    93
    kawda machan e?
    මෙහෙම හිතන්නකෝ, "කිරියට අධිපති දෙවියන්වහන්සේ" කියන්නෙ කවුද කියල ඇහුවොත් ඒ තමා Scurvy . "අද God ව හම්බුනා" කියලා නූලක් දැම්මොත් ඔයාගෙ ඔලුවට යන්න ඕනේ මේ කතාවෙන්නෙ Scurvy ගැන කියලා.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,049
    113
    දෙහිවල
    සුබ දවසක් මිත්‍රවරුනේ, අද ඉදල මමත් එලකිරියට එකතු වෙනව ඔයාලත් එක්ක දැනුම බෙදාගන්න සහ වැදගත් සංවාදවලට. Threads බලද්දි දැනුන ගොඩක් වැදගත් දේවල් මෙතන තියනව කියල. ඒකයි කිරියෙ සාමාජිකයෙක් වෙන්න හිතුවේ.
    උබ මොන කැරියෙක් උනත් වැඩක් නෑ.
    හුකන් නැතුව ගාස්තු ගෙවපන්
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,105
    12,365
    113
    🌎
    forum eke innawa bn tech, IT, economy, medicine wage godak dewal gana knowledge eka tiyana members la.
    උබ තව ටික දවසක් ඉද්දී තේරෙයි. මේකේ ඉන්නේ පුටින්, චර්චිල්, හිට්ලර් ට වඩා දැනීමක් තියන යුධ විශ්ලේෂකයින්.

    ජයසූරිය, සංගක්කාර, මාලිංග ට වඩා පළපුරුදු ක්රිකට් ක්‍රීඩකයෝ.

    Apple google Microsoft වලටත් අභියෝග කරන it බාස් ල.

    නිව්ටන්, අයින්ස්ටයින්, හොව්කින් ට වඩා දැනුමැති විද්‍යාඥයෝ.

    පද්මෙ, පොඩි ලැසී, සමයන්, මදුෂ් ට වඩා ගේම් දීපු පොරවල්.

    ජොනී සින්ස්, jordi el nino polo ට වඩා එක්ස්පිරියන්ස් තියන subject කාරයො.

    මේ සියලු දෙනාම එක වේදිකාවක ඉන්න තැනක් තමා කිරිය කියන්නේ.
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    684
    802
    93
    උබ තව ටික දවසක් ඉද්දී තේරෙයි,
    උබ තව ටික දවසක් ඉද්දී තේරෙයි. මේකේ ඉන්නේ පුටින්, චර්චිල්, හිට්ලර් ට වඩා දැනීමක් තියන යුධ විශ්ලේෂකයින්. - @tharakaf
    නිව්ටන්, අයින්ස්ටයින්, හොව්කින් ට වඩා දැනුමැති විද්‍යාඥයෝ. - @AnuradhaRa
    පද්මෙ, පොඩි ලැසී, සමයන්, මදුෂ් ට වඩා ගේම් දීපු පොරවල්. - @Chemist
    ජොනී සින්ස්, jordi el nino polo ට වඩා එක්ස්පිරියන්ස් තියන subject කාරයො. - @IndrajithGamage

    FYI