එලකිරියට අලුත් සාමාජිකයෙක්

Uchiha_Nimnora

Well-known member
  • Nov 28, 2024
    684
    802
    93
    @ravi220 මට පේන විදිහට උබ තාම @scurvy ට කියලා account එක Verified කරගෙන නෑ වගේ, Verified නම් Active-member කියල පෙන්නනවා. ඊට පස්සෙ God's නූල් වලට Bump කරන්න කරන්න තරු ගාන වැඩි වෙලා Well-known-member වෙනවා. අඩුම තරමේ Active-member වත් උනේ නැතිඋනොත් account එක 48h කින් banned. අඩුම තරමේ ත්‍රෙඩ් එකක්වත් දාපන් "God ගෙන් අවසයි" කියලා. Context එකට God ව mention කරන්න. @spamcheck අනේ මන්ද ඉතින් අලුත් අයට උබලා කියන්න ඕන දේවල් දැන් අපිට කියන්න වෙලා :confused:
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,306
    113
    Narcissistic Sociopath Manipulator
    උබ තව ටික දවසක් ඉද්දී තේරෙයි. මේකේ ඉන්නේ පුටින්, චර්චිල්, හිට්ලර් ට වඩා දැනීමක් තියන යුධ විශ්ලේෂකයින්. - @tharakaf
    නිව්ටන්, අයින්ස්ටයින්, හොව්කින් ට වඩා දැනුමැති විද්‍යාඥයෝ. - @AnuradhaRa
    පද්මෙ, පොඩි ලැසී, සමයන්, මදුෂ් ට වඩා ගේම් දීපු පොරවල්. - @Chemist
    ජොනී සින්ස්, jordi el nino polo ට වඩා එක්ස්පිරියන්ස් තියන subject කාරයො. - @IndrajithGamage

    FYI
    tumblr_mdcgf7hztV1r99z99o1_500.gif
     
    • Haha
    Reactions: Psiko

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,154
    12,066
    113
    Registered මුලික සුදුසුකම සම්පුර්නයි


    උබ තව ටික දවසක් ඉද්දී තේරෙයි. මේකේ ඉන්නේ පුටින්, චර්චිල්, හිට්ලර් ට වඩා දැනීමක් තියන යුධ විශ්ලේෂකයින්.

    ජයසූරිය, සංගක්කාර, මාලිංග ට වඩා පළපුරුදු ක්රිකට් ක්‍රීඩකයෝ.

    Apple google Microsoft වලටත් අභියෝග කරන it බාස් ල.

    නිව්ටන්, අයින්ස්ටයින්, හොව්කින් ට වඩා දැනුමැති විද්‍යාඥයෝ.

    පද්මෙ, පොඩි ලැසී, සමයන්, මදුෂ් ට වඩා ගේම් දීපු පොරවල්.

    ජොනී සින්ස්, jordi el nino polo ට වඩා එක්ස්පිරියන්ස් තියන subject කාරයො.

    මේ සියලු දෙනාම එක වේදිකාවක ඉන්න තැනක් තමා කිරිය කියන්නේ.
    එයාලා හැමෝම උදේට ඉස්කෝලේ යනවා..2 න් පස්සේ තමයි එයාලා ප්රී වෙන්නේ.. අද නිවාඩු .ඕන දෙයක් අහන්න
    ------ Post added on Nov 14, 2025 at 6:41 AM
     
    • Love
    Reactions: clumsyhulk

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    සුබ දවසක් මිත්‍රවරුනේ, අද ඉදල මමත් එලකිරියට එකතු වෙනව ඔයාලත් එක්ක දැනුම බෙදාගන්න සහ වැදගත් සංවාදවලට. Threads බලද්දි දැනුන ගොඩක් වැදගත් දේවල් මෙතන තියනව කියල. ඒකයි කිරියෙ සාමාජිකයෙක් වෙන්න හිතුවේ.
    කවුද උඹට මේ වගේ හද්ද පරන සයිට් එකක් ගැන කිව්වේ?
    සාමන්‍යයෙන් මේකට අලුතෙන් ආවෙ කියන හැම එකාම මේකෙ හිටපු පරණ මෙම්බර් කෙනෙක්ගෙ අලුත් ආත්මයක්
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,529
    3,215
    113
    කවුද උඹට මේ වගේ හද්ද පරන සයිට් එකක් ගැන කිව්වේ?
    සාමන්‍යයෙන් මේකට අලුතෙන් ආවෙ කියන හැම එකාම මේකෙ හිටපු පරණ මෙම්බර් කෙනෙක්ගෙ අලුත් ආත්මයක්
    Ehemath ne bn.... Mama balapanko... Mama aluth
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,290
    8,666
    113
    Parana athmayaka smell ekak enawa
    අඩෝ මන් හිතුවෙ නෑ උබලට මීටර් වෙයි කියලා. මේක මගෙ ෆේක් එක :(

    මේ කාගේ ෆේක් එකක්ද...
    අඩෝ උබල මාරයි නෙහ් බන්
    ------ Post added on Nov 15, 2025 at 12:14 AM
     

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    526
    356
    63
    Home
    kitsooftlk.blogspot.com
    සුබ දවසක් මිත්‍රවරුනේ, අද ඉදල මමත් එලකිරියට එකතු වෙනව ඔයාලත් එක්ක දැනුම බෙදාගන්න සහ වැදගත් සංවාදවලට. Threads බලද්දි දැනුන ගොඩක් වැදගත් දේවල් මෙතන තියනව කියල. ඒකයි කිරියෙ සාමාජිකයෙක් වෙන්න හිතුවේ.
    umba dakka qadagath eka thread ekak dapan langadi dapu
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ඇත්තට එළකිරියට අලුත් උන් එන්නේම නැද්ද බන්