එක බඩුවට - එක කඩයක් !

monson

Well-known member
  • May 7, 2007
    25,556
    28,434
    113
    ජෙප්පෝ කියන්නේ උපන්ගෙයිම අඩු කුලේ ග්‍රාමීය මෝඩයෝ. එකනේ JR මුට ඕනෑකමින්ම නම වරද්දල රොහාන් කොලුවා කිව්වේ :lol:

    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43
    Eating a lot of carbohydrates and sugar is the reason for this. Now is the best time to realise that the religious and pseudo-religious agendas that are being pushed by religious and pseudo-religious groups are the root cause of this issue. Simply put, we Sri Lankans do not consume any protein in our diet. Because of these agendas, the only sources of protein that we consume are plant-based foods, which also contain a significant amount of carbohydrates and sugar. Therefore, there is no other option but to consume those sources of protein that are derived from meat consumption, which the individuals who have the agenda have blocked.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,860
    11,307
    113
    හරක් මස් වලටම කඩයක් open කරන්න තියෙන්නෙ. ආසයි?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    ජෙප්පෝ කියන්නේ උපන්ගෙයිම අඩු කුලේ ග්‍රාමීය මෝඩයෝ. එකනේ JR මුට ඕනෑකමින්ම නම වරද්දල රොහාන් කොලුවා කිව්වේ :lol:

    අර බදුල්ලේ වාචාල එකා ගේ තියෙන්නේ මේ කතා විලාසය ම තමයි .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    Eating a lot of carbohydrates and sugar is the reason for this. Now is the best time to realise that the religious and pseudo-religious agendas that are being pushed by religious and pseudo-religious groups are the root cause of this issue. Simply put, we Sri Lankans do not consume any protein in our diet. Because of these agendas, the only sources of protein that we consume are plant-based foods, which also contain a significant amount of carbohydrates and sugar. Therefore, there is no other option but to consume those sources of protein that are derived from meat consumption, which the individuals who have the agenda have blocked.
    :unsure:
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    එතකොට සීනි ඔන්ලි, ත්‍රීපොශ ඔන්ලි වගෙ විවෙචන එන්නෙ නැ

    සීනි ත්‍රිපෝෂවලින් වෙඩක් නේ අඩුවට හරක්මෂ් කේල්ලක් කන්න තිබ්බනම් එති.
     
    • Haha
    Reactions: Candid-B

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    ඇයි ඇයි කාර් වලට කාර් සෙල් තියෙනවා නන් සීනි වලට වෙනම කඩ දැම්ම්ම මොකෝ.

    මුංගේ education qualification ඔක්කොම බොරුද කොහෙද?

    ජෙප්පන්ට හිතන්ට පුළුවන් පරිමාණය තමයි ඔය පිලිබිබු වන්නේ
    මුංට පිස්සුද මන්දා රටක් භාරගත්තේ අපි ඉන්නේ විපක්ෂ වල ඉන්න විතරයි නෙ කියල.

    ලෝකෙම ජෙප්පෝ කතා වෙනවා ඇති මුන් ගැන.
    ------ Post added on Nov 13, 2025 at 10:24 AM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    පට්ට මෝඩයෝ ටිකක් .

    එක බඩුවකටම කඩයක් තියෙන්න පුලුවන් හැමතැනම ගන්න බැරි දේවල් වලට , store කරල තියන්න අමාරු නිතර මිලදී ගන්න වෙන දේවල් වගේ බඩු වලට .
    පෙට්ටි කඩේ ඉදන් තියන , රුපියල 300ට අඩුවෙන් කිලෝ එකක් අරන් මාසයක් පාවිච්චි කරන්න පුලුවන් සීනි වගේ දෙයකට , එකිනුත් රතු සීනි වලට විතරක් වෙනම කඩයක් දානව කියන්නේ එසේ මෙසේ හරක් නම් නෙවෙයි . :lol:
     
    මම දන්න විදියට එක කඩයයි. එකත් සෙවනගල සීනි ෆැකටරිය ඉස්සරහා. Storefront
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,556
    28,434
    113
    අර බදුල්ලේ වාචාල එකා ගේ තියෙන්නේ මේ කතා විලාසය ම තමයි .
    ටයිටස් තොටවත්ත 80 ගණන්වල dub කරපු දොස්තර හොඳ හිත cartoon එකේ මොකක් හරි කරන්න ගියහම ඕක හරියන්නේ නැහැ කියන චව් චව් ගේ voice එකට අරන් තියෙන්නේ විජේවීර පිස්සගේ වගේ ඔය voice එක :lol:
     
    • Haha
    Reactions: CohenLenstra

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Respect mukuth aluthin hithala karanna bari minissu inna rataka mehema hari hodai.
    Ai cop city wala oya wede karanna bari