ලංකාවේ බහුතරයක් සීනි වගේ දෙයක quality ය බලන්නේ නෑ.. ගාන බලන්නේ . ඕක තේකක් හදන්න වගේ නේ ගොඩක් ම පාවිච්චි වෙන්නේ . ලගම තියන තැනින් 198ට කරගන්න පුලුවන් වැඩේ ට 275ක් දීල වෙනම කඩේකට යන්නේ නෑ .