රුසියාවේ ගැන්සිය pokrovsk නගරයට ඇතුල් වූ අයුරු

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,616
    8,867
    113
    ජෝකරයා තව ටික දවසකින් කොහාට හරි පැනගෙන අතල් එකේ ඉදි.

    මම කලිනුත් කිව වගේ, මේක මේ දෙගොල්ල ගහගන්න යුද්ධයක් නෙවෙයි.. මේක ඉස්සරහට තියෙන යුද්දෙක මොන්ටිසෝරි ලෙවල් එකේ එක්ස්පරිමෙන්ට් එකක්.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    Ukraine and Russia next generation 1ke පිරිමි ගොඩක් ඉවරයි. Chinese human traffickes ල බැහැලා වැඩ.Organ trafficking

    USA Big 5 asset management firm rare minerals ටික උස්සනවා
    Israel එවුන් ටික ලස්සනට Ukraine අල්ලනවා
    Taiwan Thailand Cyprus ලස්සනට අල්ලගෙන යන්නේ AIPAC උන් මේ ටිකේ

    Australia ඉවරයි උන්ගේ ලොක්කො ඔක්කොම ගිහින් ගල් බැම්ම ඉබින්න ලගදී

    ඒ අස්සේ UAE එවුන් Isrel එක්ක එකතු වෙලා African රටවල් වල Terrorist group වලට Fund කරනවා Gold උස්සන්න.
    Ex- Uganda

    කොහෙන් ගියත් අනිතිමට නතර වෙන්නේ Jews ගාව. උන් ලෝකෙම අල්ලලා ඉවරයි බලද්දී 😏
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526

    ඊශ්‍රායෙල් කොහොමද යුක්‍රේන් අල්ල ගන්නෙ?
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,958
    5,219
    113
    ජෝකරයා තව ටික දවසකින් කොහාට හරි පැනගෙන අතල් එකේ ඉදි.

    මම කලිනුත් කිව වගේ, මේක මේ දෙගොල්ල ගහගන්න යුද්ධයක් නෙවෙයි.. මේක ඉස්සරහට තියෙන යුද්දෙක මොන්ටිසෝරි ලෙවල් එකේ එක්ස්පරිමෙන්ට් එකක්.
    :-(
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    Moscow Sends 1,000 Fallen Ukrainian Soldiers’ Bodies to Kyiv, Receives 30 Russians | APT

    YT comment,
    "Ukrainian wakeup. It's NOT your war. It's NATO Vs RUSSIA and they have turned your country unto a battlefield by bribing your foolish comedian ZELENSKY.... America and their allies are safe.... But who are the victims??? NATO OR UKRAINE???..... Me i don't even listen the foolish interviews of your stupidity comedian president...... The only advise i can give you, Ukrainians is to form a revolutionary and overthrow him from power so that you save your Life and those of your brothers soldiers. Soldiers also deserve life. Very soon that comedian will disappear and leaving your country in a miserable situation. Russians are your brothers but. Why being cheated by war criminals. What have they achieved in iraq, Afghanistan, Libya, Syria.??? Wake Up Ukrainians. From Zambia."

    ජෝකර් කරපු විනාසයක් 🤦‍♂️

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    Ukraine and Russia next generation 1ke පිරිමි ගොඩක් ඉවරයි. Chinese human traffickes ල බැහැලා වැඩ.Organ trafficking

    USA Big 5 asset management firm rare minerals ටික උස්සනවා
    Israel එවුන් ටික ලස්සනට Ukraine අල්ලනවා
    Taiwan Thailand Cyprus ලස්සනට අල්ලගෙන යන්නේ AIPAC උන් මේ ටිකේ

    Australia ඉවරයි උන්ගේ ලොක්කො ඔක්කොම ගිහින් ගල් බැම්ම ඉබින්න ලගදී

    ඒ අස්සේ UAE එවුන් Isrel එක්ක එකතු වෙලා African රටවල් වල Terrorist group වලට Fund කරනවා Gold උස්සන්න.
    Ex- Uganda

    කොහෙන් ගියත් අනිතිමට නතර වෙන්නේ Jews ගාව. උන් ලෝකෙම අල්ලලා ඉවරයි බලද්දී 😏

    Mokakda ban gal bamma kiyanne?
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    Mokakda ban gal bamma kiyanne?

    images

    25-Lionel-Messi-Getty.jpg

    images
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    Moscow Sends 1,000 Fallen Ukrainian Soldiers’ Bodies to Kyiv, Receives 30 Russians | APT

    YT comment,
    "Ukrainian wakeup. It's NOT your war. It's NATO Vs RUSSIA and they have turned your country unto a battlefield by bribing your foolish comedian ZELENSKY.... America and their allies are safe.... But who are the victims??? NATO OR UKRAINE???..... Me i don't even listen the foolish interviews of your stupidity comedian president...... The only advise i can give you, Ukrainians is to form a revolutionary and overthrow him from power so that you save your Life and those of your brothers soldiers. Soldiers also deserve life. Very soon that comedian will disappear and leaving your country in a miserable situation. Russians are your brothers but. Why being cheated by war criminals. What have they achieved in iraq, Afghanistan, Libya, Syria.??? Wake Up Ukrainians. From Zambia."

    ජෝකර් කරපු විනාසයක් 🤦‍♂️

    India invade lanka. So we fight with the help of China against India. Mehema seen ekak neda.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    India invade lanka. So we fight with the help of China against India. Mehema seen ekak neda.
    රුසියාව එක්ක සාකච්චා කරල ප්‍රශ්නෙ විසඳගන්න තිබුන, ජෝකර් මෝඩ කමට හෝ සල්ලි පෙරේත කමට ඒක කරේ නෑ.... එහෙම කරා නම් මෙච්චර විනාසයක් වෙන්නෙ නෑ
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    රුසියාව එක්ක සාකච්චා කරල ප්‍රශ්නෙ විසඳගන්න තිබුන, ජෝකර් මෝඩ කමට හෝ සල්ලි පෙරේත කමට ඒක කරේ නෑ.... එහෙම කරා නම් මෙච්චර විනාසයක් වෙන්නෙ නෑ
    නාකි බයිඩාගේ දිරපු ලණුවක් කෑවේ. ඒ කාලෙම රුසියාවෙන් දුන්නු peace agreement ඒකට එකග උනා නම් ඔය අල්ලගත්තු 18% land එකත් හම්බ වෙනවා. දැන් එකත් නෑ. රටේ මිනිස්සුත් බර ගාණක් මැරිලා. Isarel ex-PM එයාගේ podcast එකක දාලා තිබුනා . අන්න එකේ තිබුනා සම්පුර්න විස්තරේ තිබුනා Borris Jhonson කොහොමද peace deal එක අල කරේ කියලා. ඒ video එක හොයා ගන්න නෑ hebrew වලින් තිබුනේ. මම කලින් පොස්ට් එකකුත් දාලා තිබුනා කිරියේ. ඒක හම්බ උනොත් දාන්නම්.

    Found it.
    තව යුද්දේ පටන් ගත්ත වෙලාවේ ජෝකර් ගැන රස කතා කියන මරු interview එකක් තිබ්බ Israel Ex-PM ගේ. මිනිහා තමයි ඒ දවස් වල mediator විදිහට ආවේ. එකේ කියනවා සෙලෙන්සිකි හැංගිලා හිටපු කතාවයි, උන්ගේ peace deal එකට මොකද උනේ කියල.

    Full interview

    .
    මේක ගැන ලස්සනට predict කරලා කරපු lecture එකක් තියෙනවා 2015 දී. වෙලාවක් තිබ්බොත් බලන්න. 2015!
    Really good analysis.

    .

    However, අවසානෙට උනේ Ukraine මීනිස්සු ජෝකරයෙක් හින්දා proxy war එකකට අහු උණු එක තමයි. :baffled:

    zelenskiy-volodymyr-zelensky.gif
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    Russia Draws Red Line: No Ceasefire Without Full Donbas

    ------ Post added on Dec 28, 2025 at 7:25 PM
     
    • Like
    Reactions: redux